Transcend 4TB Ext. HDD එක හොක් ගාලා ගියා...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    2025-06-24-23-06-32.jpg
    Brand එක transcend උනාට disk එක WD නේද?

    මම අහපු හොග් ගාලා ගිය තවත් transcend එකක් මේක. දෙකක්ම යාළුවන්ගේ..

    මගේ WD 4ක් තියෙනව... 2TB, 2TB 4TB, 5TB...
    එක 2TB එකක් දැන් අවුරුදු 10ට වැඩි.. අනික් ඔක්කොම අවුරුදු 5ට වැඩි.. ඔක්කොම කිසි අවුලක් නැතිව වැඩ.. වේලාව තමා ඉතින්
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C

    WD passport 2tb dekak kalin gaththa. Dekama awul giya.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    Transcend 2TB ekak ganna inna eke nikamata elakiri eka search kalama meka dakke ! wena hnda option monada thynne ?
    ehema awulk na. transcend hodayi. mage parana 2TB ewa tika taama hodata tyenawa.
    me 4TB eke mokak hari case ekak giya.
    mage gawa tyena okkoma ext.hard transcend tamayi.

    Seagate expansion
    thanks bro !
    WD, Seagate wage ewa gaththata kamak na, bima nm watta ganna epa. nikn plastic kali witharayi. shock protection mukuth na.
    badu banis.
    ------ Post added on Jul 6, 2025 at 7:26 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    ehema awulk na. transcend hodayi. mage parana 2TB ewa tika taama hodata tyenawa.
    me 4TB eke mokak hari case ekak giya.
    mage gawa tyena okkoma ext.hard transcend tamayi.

    WD, Seagate wage ewa gaththata kamak na, bima nm watta ganna epa. nikn plastic kali witharayi. shock protection mukuth na.
    badu banis.
    ------ Post added on Jul 6, 2025 at 7:26 PM
    thanks reply ekata
     
    • Like
    Reactions: Absolute Zero

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මගේ ලග 2 GB පෙන් එකක් තියෙනවා. දැන් අවුරුදු 22 ක් වෙනවා අරගෙන. තාම වැඩ හොදට. මේ මෑතක ගත්තු ඒවා නිකන්ම සවුත්තු උනා.

    දැන් ඉතින් ඔය HDD එකේ තිබුන ඩේටා ටික ගන්නේ කොහොමද?
    The 3-2-1 Rule

    මේක නැත්නම් බඩුම තමයි

    මටත් ඕක වෙලා තියෙනවා.හුගක්ම වටින දෙයක් නම් අඩුම ගානේ කොපි දෙකක් වෙන වෙනම ඩිස්ක් දෙකක තියාගන්න වෙනවා.
     
    • Like
    Reactions: Janatha Jhon

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    WD, Seagate wage ewa gaththata kamak na, bima nm watta ganna epa. nikn plastic kali witharayi. shock protection mukuth na.
    badu banis.

    උබ ඔය කම්පෙයර් කරන්නෙ රේන්ජ් දෙකක් 🍎🍊

    seagate Rugged වර්ශන් එක LaCie
    මෙහේ ගන්න නෑ :(
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    උබ ඔය කම්පෙයර් කරන්නෙ රේන්ජ් දෙකක් 🍎🍊

    seagate Rugged වර්ශන් එක LaCie
    මෙහේ ගන්න නෑ :(
    Mehe ganna tyena model Tika Balala mama kiwwe. Seagate,WD build quality ekak nathi nikn plastic kali witharay. Packaging ekath echcharay.