Transcend 4TB Ext. HDD එක හොක් ගාලා ගියා...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    ඊයේ ෆයිල් වගයක් Transcend Storejet 25H3 4TB හාඩ් එකෙන් Laptop එකට කොපි කර කර ඉන්නකොට කොපි ස්පීඩ් එක 0 ටම අඩු වුණා. TeraCopy දාලත් බැලුවා එකේත් එහෙමයි. මේ හාඩ් එක අරන් තාම අවුරුද්දයි මාසයක් වගේ වෙන්නේ. සෑහෙන පරිස්සමට තමයි මම මේක පාවිච්චි කරේ.මගේ ලොකුම ඩිජිටල් ස්ටෝරේජ් එක වුනේ මේක.

    CrystalDiskInfoදාලා බැලුවහම කහ පාටින් Caution කියලා තිබ්බේ.
    Current Pending Sector Count එක 16 යි.

    Transcend එකේම අවුරුදු කිහිපයක් පරණ 2TB හාඩ් ටික නම් තාම හොඳට තියෙනවා.

    WD Passport පාවිච්චි කරා. ටික කාලයක් යද්දී සද්ද එන්න ගත්තා. එකක් වැඩ කරන්නෙත් නෑ. WD Passport ❌

    Transcend තමයි දැනට අවුලක් නැතුව පාවිච්චි කරපු එකම බ්‍රෑන්ඩ් එක. දැන් ඒකත් අවුල් වුණා වැඩි කල් නොයාම. :confused2:

    2025-06-24-23-06-32.jpg
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මගේ ලග 2 GB පෙන් එකක් තියෙනවා. දැන් අවුරුදු 22 ක් වෙනවා අරගෙන. තාම වැඩ හොදට. මේ මෑතක ගත්තු ඒවා නිකන්ම සවුත්තු උනා.

    දැන් ඉතින් ඔය HDD එකේ තිබුන ඩේටා ටික ගන්නේ කොහොමද?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    මගේ ලග 2 GB පෙන් එකක් තියෙනවා. දැන් අවුරුදු 22 ක් වෙනවා අරගෙන. තාම වැඩ හොදට. මේ මෑතක ගත්තු ඒවා නිකන්ම සවුත්තු උනා.

    දැන් ඉතින් ඔය HDD එකේ තිබුන ඩේටා ටික ගන්නේ කොහොමද?
    i got 64MB one. 24 years old! still working!
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    මගේ ලග 2 GB පෙන් එකක් තියෙනවා. දැන් අවුරුදු 22 ක් වෙනවා අරගෙන. තාම වැඩ හොදට. මේ මෑතක ගත්තු ඒවා නිකන්ම සවුත්තු උනා.

    දැන් ඉතින් ඔය HDD එකේ තිබුන ඩේටා ටික ගන්නේ කොහොමද?
    හාඩ් එක ඇතුළේ රීඩ් කරන්නත් පුලුවන් රයිට් කරන්නත් පුලුවන්.සමහර ඒවා හාඩ් එකෙන් පීසී එකට කොපි කරන්න දෙන්නේ නෑ.

    2008 අවුරුද්දෙ ගත්තු කිංස්ටන් hdd එක තාම වැඩ
    parana transcend ewa tyenawa, taama awulak nathuwa tyena.
    meka tamayi danata awul wechcha ekama transcend eka.
    wd ewa nm e kaale idanma awul.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Den cloud backup dapan ban. eka lesiyi. one drive eke cloud cost eka mama hitanne google ekata wada aduyi. SLT eke night free data walin upload karahan

    OneDrive, Gdrive එකවුන්ට් බ්ලොක් කරපු සීන් තියනවා. උන් AI මගුල් වලින් ඩිටෙක්ට් කරලා suspicious activity කියලා එකවුන්ට් ලොක් කරන. කස්ටමර් සපෝර්ට් zero.

    Local HDD බැකප් එකකුත් තියන එක හොඳයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඊයේ ෆයිල් වගයක් Transcend Storejet 25H3 4TB හාඩ් එකෙන් Laptop එකට කොපි කර කර ඉන්නකොට කොපි ස්පීඩ් එක 0 ටම අඩු වුණා. TeraCopy දාලත් බැලුවා එකේත් එහෙමයි. මේ හාඩ් එක අරන් තාම අවුරුද්දයි මාසයක් වගේ වෙන්නේ. සෑහෙන පරිස්සමට තමයි මම මේක පාවිච්චි කරේ.මගේ ලොකුම ඩිජිටල් ස්ටෝරේජ් එක වුනේ මේක.

    CrystalDiskInfoදාලා බැලුවහම කහ පාටින් Caution කියලා තිබ්බේ.
    Current Pending Sector Count එක 16 යි.

    Transcend එකේම අවුරුදු කිහිපයක් පරණ 2TB හාඩ් ටික නම් තාම හොඳට තියෙනවා.

    WD Passport පාවිච්චි කරා. ටික කාලයක් යද්දී සද්ද එන්න ගත්තා. එකක් වැඩ කරන්නෙත් නෑ. WD Passport ❌

    Transcend තමයි දැනට අවුලක් නැතුව පාවිච්චි කරපු එකම බ්‍රෑන්ඩ් එක. දැන් ඒකත් අවුල් වුණා වැඩි කල් නොයාම. :confused2:
    Google one ganin ban..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877

    Transcend gaththa hama HDD ekakma, Pendrive ekakma mata nam bullshit... serama fail una. adatath hadissiyakata pen ekak ganna giyath gannama ekak nathi unath Trancend araganne na. mage personal experience eken, mata oya labbe brand eka reliable na.

    WD thama ehema case ekak wela na mata. ekama eka WD disk ekak kela una, ekath laptop eke internal dala thibba disk eka. Segate, WD awul welama na thawama mata. issarahata weida kiyanna ba,.

    this is purely based on my personal experience.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    4TB රෙද්දක් අරන් මාත් හොදම එකෙන් කෙලවගෙන ඉන්නේ. ඊට පස්සේ එළකිරියේ කලුවෙක් කියපු නිසා පරණ i5කොම්පියුටරයක් ගෙනත් 1TB & 2TB හාඩ් එකක් ගහලා සේරම ටීක කොපි කරා. එකම බැකප් එක හාඩ් දෙකක වෙන වෙනම තියනවා. ඒ නිසා හාඩ් එකක් පිච්චුනත් අවුලක් නෑ. 1TB, 2TB සෙකන්ඩ් හැන්ඩ් හොද හෙල්ත් එකක් තියන හාඩ් එකක් එච්චර ගණනුත් නෑ. ෆයිල් එහෙම මෙහෙ අරන් යන්න 64 Gb & 128GB පෙන් එකක් පාවිච්චි කරනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    safely eject karala tamayi hama welema galewwe.

    PC එකේ මැසේජ් එක ආවට ඇතුලේ plates වැඩ කරනවා.ඒක නතර වෙනකම් ඉඳල ගලවන්න ඕනේ.නැත්නම් හෙඩ් එක ක්‍රෑෂ් වෙනවා.
    HDD එක අල්ලපුවම වැඩ නම් තේරෙනවා .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    Transcend gaththa hama HDD ekakma, Pendrive ekakma mata nam bullshit... serama fail una. adatath hadissiyakata pen ekak ganna giyath gannama ekak nathi unath Trancend araganne na. mage personal experience eken, mata oya labbe brand eka reliable na.

    WD thama ehema case ekak wela na mata. ekama eka WD disk ekak kela una, ekath laptop eke internal dala thibba disk eka. Segate, WD awul welama na thawama mata. issarahata weida kiyanna ba,.

    this is purely based on my personal experience.
    WD passport 2TB dekak mama mulin gaththa. ekak tika kalayak yaddi saddayak enna gaththa. ekema cable ekath awul giya.
    dan eeka wada karanne na. anik eketh dan saddayak enawa. wd epa una gaththu hdd dekama awul wechcha hinda.

    transcend ehema auwlk thibbe na. kalin gaththu 1tb 2tb ewa taama hodata wada karanawa. cable unath taama hodata wada.
    me 4tb eka tamayi fail une.

    seagate nm use karala na.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    ඕවගේ නිතරම හෙල්ත් එක චෙක් කරපන්.external HDD ගොඩක් වෙලාවට අවුල් යන්නේ safety remove නොකර ගලවපුවම.
    මොනවා කරත් වැඩක් නෑ මචන්. මගේ Hardඑක ගියේ හෙල්ත් එක 100% තියෙද්දි. සේෆ් රිමූ කරත් වැඩක් නෑ. අනිත් දේ තමයි මම පාවිච්චි කරන්නේ Kaspersky premium එක. ඒ වයිරස් ගාඩ් එකෙන් හාඩ් එකක්, පෙන් එකක් ඩැමේජ් වෙලා හෙල්ත් අඩු වෙද්දි වෝනින් එකක් දෙනවා. වයිරස් ගාඩ් එකේ performance tabඑකේ හාඩ් එකේ හෙල්ත් එක නිතරම පෙන්නනවා. මේ හාඩ් එකේ හෙල්ත් එක 100% තිබුනා. එක සැරේම කොපි වෙන එකක් බාගෙට නැවතුනා. ඊට පස්සෙ හාඩ් එක පෙන්නන්නෙවත් නෑ. ඇතුලෙන් සද්ද එහෙමත් ආවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Seagate expansion, transcend ඔය දෙකම තියනවා. දැනට අවුලක් නෑ.

    Seagate 90/110 mbps

    Transcend 10/30 mbps. වෙලාවකට ඔයිටත් අඩුයි. පට්ට ස්ලෝ. බැකප් වලට නිසා ගානක් නෑ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මගේ ලග 2 GB පෙන් එකක් තියෙනවා. දැන් අවුරුදු 22 ක් වෙනවා අරගෙන. තාම වැඩ හොදට. මේ මෑතක ගත්තු ඒවා නිකන්ම සවුත්තු උනා.

    දැන් ඉතින් ඔය HDD එකේ තිබුන ඩේටා ටික ගන්නේ කොහොමද?
    mama gawa thiyenawa 32 gb pen ekak, 2013 gaththe, thama weda...
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    Seagate expansion, transcend ඔය දෙකම තියනවා. දැනට අවුලක් නෑ.

    Seagate 90/110 mbps

    Transcend 10/30 mbps. වෙලාවකට ඔයිටත් අඩුයි. පට්ට ස්ලෝ. බැකප් වලට නිසා ගානක් නෑ.
    WD, Seagate wala hena adu kule look ekak tyenne.
    build quality ekak na.
    transcene wala build quality eka hodayi athule wd,seagate hdd ekak thibbata.
    wd hdd ekata aapu cable ekath awul giya, transcend parana cable taama wada karanawa.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පොඩ්ඩක් හොයලා බලපං. සමහර enclosure ගලවලා 2.5" හාඩ් එක ලැප් එකකට ගහලා බලන්න පුළුවන්.

    USB SATA සොකට් අවුලක් නම් ඔහොම ගොඩදාගන්න පුළුවන් කියලා දැක්කා. WD වලට නම් බෑ. පාස්සලා තියෙන්නේ.