Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Transfer without Cables
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කේබල් ඕනෙමද ? ස්මාට් ෆෝන් එකත්, පරිගණයකයත් අතර ෆයිල් හුවමාරුවට කේබල් ඕනෙමද ?

FileZilla නමැති නොමිලේ ලබාදෙන FTP ක්ලයන්ට් සොෆ්ට්වෙයා එක හරහා කේබල් නොමැතිව ෆෝන් එකෙන් ෆයිල් හුවමාරු කර ගන්න.

අවශ්‍ය දව්‍ය

01. FileZilla - https://filezilla-project.org

02. FTP සදහා පහසුකම් සපයන ඇන්ඩොයිඩ් ෆයිල් බ්‍රව්න්සර් එකක් - (I choose Mixplorer from XDA )

ගෙදර WiFi නෙට්වර්ක් එකට ලැප් එක සම්බන්ද කර ගන්න . ගෙදර WiFi නැත්නම්, ෆෝන් එකේ වයිපයි තෙදරින් ඕන් කර ගෙන සම්බන්ධකර ගන්න

ෆෝන් එකේ Mixplorer ඕපන් කරලා,

01.

02.

03.

හරියට වැඩේ කළා නම්, මේවගේ නොටිෆිකේෂන් එකක් දකින්න පුළුවන් වෙයි.

ඊට පස්සේ.

04.

කොම්පිතරේ FileZilla ඉන්ස්ටෝල් කරගෙන, උඩ දුන්න පාස්වර්ඩ් එක එහෙම දිලා ලොග් වෙන්න.

LAN Transfer Speed

ආයි , ආයි යුසර් නේම් පාස්වර්ඩ් දිදී ඉන්න ඕනේ නැ . එක පාරක් දුන්නහම එක සේව් කර ගන්නවා.

ඕන වෙලාවට විතරක් ඕන් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැමතිස්සෙම යුස් කරනවා නම්, ෆෝන් එකේ widget එකක් දාගෙන FTP ඕන් / ඔෆ් කරන්න පුළුවන්.

වයිපයි රවුටර් එකක් නම් තියෙන්නේ DHCP Server එකට මැක් ඇඩ්රස් ටික ලොක් කර ගත්ත නම්, 192.168.1.xx වෙනස් වෙන්නේ නැ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට

Shareit මේ වගේම ක්‍රමයක්.

[QUOTE="LOL_SEEN, post: 22322025, member: 558837"] [SIZE="5"][CENTER]කේබල් ඕනෙමද ?:confused: ස්මාට් ෆෝන් එකත්, පරිගණයකයත් අතර ෆයිල් හුවමාරුවට කේබල් ඕනෙමද ?[/CENTER][/SIZE] [CENTER][IMG]https://www.teamviewer.com/mailings/images/2011-08-filetransfer-ios/content-filetransfer.jpg[/IMG][/CENTER] [SIZE="3"] FileZilla නමැති නොමිලේ ලබාදෙන FTP ක්ලයන්ට් සොෆ්ට්වෙයා එක හරහා කේබල් නොමැතිව ෆෝන් එකෙන් ෆයිල් හුවමාරු කර ගන්න. [U]අවශ්‍ය දව්‍ය[/U] 01. FileZilla - [url]https://filezilla-project.org[/url] 02. FTP සදහා පහසුකම් සපයන ඇන්ඩොයිඩ් ෆයිල් බ්‍රව්න්සර් එකක් - (I choose [URL="https://forum.xda-developers.com/attachment.php?attachmentid=4276198&d=1505751868"][B]Mixplorer [/B]from XDA[/URL] ) ගෙදර WiFi නෙට්වර්ක් එකට ලැප් එක සම්බන්ද කර ගන්න . ගෙදර WiFi නැත්නම්, ෆෝන් එකේ වයිපයි තෙදරින් ඕන් කර ගෙන සම්බන්ධකර ගන්න :yes: [B][U]ෆෝන් එකේ Mixplorer ඕපන් කරලා,[/U][/B] [B]01. [/B] [IMG]https://i.imgur.com/bILgNdY.png?1[/IMG] [B]02. [/B] [IMG]https://i.imgur.com/nod1i5O.png?1[/IMG] [B]03.[/B] [IMG]https://i.imgur.com/FW8J1jk.png?1[/IMG] [B]හරියට වැඩේ කළා නම්, මේවගේ නොටිෆිකේෂන් එකක් දකින්න පුළුවන් වෙයි.[/B] [IMG]https://i.imgur.com/PCfhgFI.png?1[/IMG] ඊට පස්සේ. [B]04.[/B] කොම්පිතරේ FileZilla ඉන්ස්ටෝල් කරගෙන, උඩ දුන්න පාස්වර්ඩ් එක එහෙම දිලා ලොග් වෙන්න. [IMG]https://i.imgur.com/6QHTNqL.png[/IMG] [SIZE="4"][B]LAN Transfer Speed[/B][/SIZE] [IMG]https://i.imgur.com/QVUMGSc.png[/IMG] ආයි , ආයි යුසර් නේම් පාස්වර්ඩ් දිදී ඉන්න ඕනේ නැ . එක පාරක් දුන්නහම එක සේව් කර ගන්නවා. ඕන වෙලාවට විතරක් ඕන් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැමතිස්සෙම යුස් කරනවා නම්, ෆෝන් එකේ widget එකක් දාගෙන FTP ඕන් / ඔෆ් කරන්න පුළුවන්. වයිපයි රවුටර් එකක් නම් තියෙන්නේ DHCP Server එකට මැක් ඇඩ්රස් ටික ලොක් කර ගත්ත නම්, 192.168.1.xx වෙනස් වෙන්නේ නැ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට:yes: Shareit මේ වගේම ක්‍රමයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom