Transfer without Cables

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
කේබල් ඕනෙමද ?:confused: ස්මාට් ෆෝන් එකත්, පරිගණයකයත් අතර ෆයිල් හුවමාරුවට කේබල් ඕනෙමද ?​



content-filetransfer.jpg






FileZilla නමැති නොමිලේ ලබාදෙන FTP ක්ලයන්ට් සොෆ්ට්වෙයා එක හරහා කේබල් නොමැතිව ෆෝන් එකෙන් ෆයිල් හුවමාරු කර ගන්න.


අවශ්‍ය දව්‍ය
01. FileZilla - https://filezilla-project.org
02. FTP සදහා පහසුකම් සපයන ඇන්ඩොයිඩ් ෆයිල් බ්‍රව්න්සර් එකක් - (I choose Mixplorer from XDA )




ගෙදර WiFi නෙට්වර්ක් එකට ලැප් එක සම්බන්ද කර ගන්න . ගෙදර WiFi නැත්නම්, ෆෝන් එකේ වයිපයි තෙදරින් ඕන් කර ගෙන සම්බන්ධකර ගන්න :yes:


ෆෝන් එකේ Mixplorer ඕපන් කරලා,

01.
bILgNdY.png



02.
nod1i5O.png



03.
FW8J1jk.png



හරියට වැඩේ කළා නම්, මේවගේ නොටිෆිකේෂන් එකක් දකින්න පුළුවන් වෙයි.
PCfhgFI.png





ඊට පස්සේ.

04.
කොම්පිතරේ FileZilla ඉන්ස්ටෝල් කරගෙන, උඩ දුන්න පාස්වර්ඩ් එක එහෙම දිලා ලොග් වෙන්න.

6QHTNqL.png




LAN Transfer Speed


QVUMGSc.png




ආයි , ආයි යුසර් නේම් පාස්වර්ඩ් දිදී ඉන්න ඕනේ නැ . එක පාරක් දුන්නහම එක සේව් කර ගන්නවා.

ඕන වෙලාවට විතරක් ඕන් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැමතිස්සෙම යුස් කරනවා නම්, ෆෝන් එකේ widget එකක් දාගෙන FTP ඕන් / ඔෆ් කරන්න පුළුවන්.

වයිපයි රවුටර් එකක් නම් තියෙන්නේ DHCP Server එකට මැක් ඇඩ්රස් ටික ලොක් කර ගත්ත නම්, 192.168.1.xx වෙනස් වෙන්නේ නැ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට:yes:


Shareit මේ වගේම ක්‍රමයක්.
 
Last edited:

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    thank you වේවා!
    You must spread some Reputation around before giving it to LOL_SEEN again.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එල කොල්ලෙක්නේ උබ. ඔක වෙන වෙන ඇප් ඉන්ස්ටොල් නොකර ඇන්ෆ්‍රොයිඩ් ෆයිල් මැනේගර් එකෙන් කොරන්න බැරිද?
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    එල කොල්ලෙක්නේ උබ. ඔක වෙන වෙන ඇප් ඉන්ස්ටොල් නොකර ඇන්ෆ්‍රොයිඩ් ෆයිල් මැනේගර් එකෙන් කොරන්න බැරිද?

    google ubath dan nha wage ahanwa
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    දන්නේ නැ බන් වැඩිය.. FTP කියලා එකක් දැක්කා ෆයිල් මැනේජරේ. :sorry:

    ftp nikan obala balapan ekapara adr ekak enwanam kisima soft ekak one nha

    dekama wifi R ekata con karala ftp adr eka pc eke address bar eke gahapiaya niakn baba wage con weyi
    samahark 4n rajayan oka wada
    uba nodana inna widiyak nha :P
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    google ubath dan nha wage ahanwa

    ftp nikan obala balapan ekapara adr ekak enwanam kisima soft ekak one nha

    dekama wifi R ekata con karala ftp adr eka pc eke address bar eke gahapiaya niakn baba wage con weyi
    samahark 4n rajayan oka wada
    uba nodana inna widiyak nha :P
    එල.. බන්. ට්‍රයි කලා මේ විදියට. ඒක වැඩ. මම ඉස්සර යුස් කලේ එයාර්ඩ්‍රොයිඩ් එක.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ftp nikan obala balapan ekapara adr ekak enwanam kisima soft ekak one nha

    dekama wifi R ekata con karala ftp adr eka pc eke address bar eke gahapiaya niakn baba wage con weyi
    samahark 4n rajayan oka wada
    uba nodana inna widiyak nha :P

    math Windows Explorar eken thama ban yanne, DHCP Server settings walin router address eka MAC ekata lock karala thiyana hinda eka wena wenneth na.:yes:
    Quick Access side bar ekata dala thiyenne. 1 click away:yes: