Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
TransferWise
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මට තේරෙන්නෙ මේ සීන් එක මේ විදියට, මම වැරදි නම් කියපං,

Transferwise Account එකක් අපි ඕපන් කරාම අපිට පුලුවන් අපේ Transferwise Account එක ඇතුලෙ USD, AUD, GBP වගේ ප්රසිද්ධ කරන්සි සෙට් එකක් ඇඩ් කරන්න හරිද?

එහෙම ඇඩ් කරාම අපිට ඒ අදාළ කරන්සි එකට අනුරූපව එයාලා අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද? එතකොට අපි එහේ සල්ලි ට්රාන්ස්ෆර් කරල ක්ලයන්ට්ට දෙන්නෙ අන්න ඒ අකවුන්ට් එකේ විස්තර. අපි ඇමරිකාවෙ ඉන්න ක්ලයන්ට් කෙනෙක්ට සල්ලි දාන්න කියනව නම් අපි USD Account එකේ විස්තර දෙනව, UK ඉන්න එකෙක්ට දාන්න කියනව නම් UK අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද?

එතකොට උන් ඒ අකවුන්ට් වලට සල්ලි දානව එතකොට ඒක උන්ගෙ රටේ ඇතුලෙ වෙන නිකං ට්රාන්ස්ෆර් එකක් වගේ. උංට සතයක්වත් චාර්ජ් වෙන්නෙ නෑ. හරියට අපි රට ඇතුලෙ SLIPS/CEFT කරනව වගේ. ඒ කට්ටියගෙ සල්ලි අපි අර කිව්ව බෑන්ක් අකවුන්ට් එකට ආව ගමන්ම Transferwise එකෙන් ඩිටෙක්ට් කරනව මේක අපිට ආව එකක් කියල. එතකොට අපිට පුලුවන් ඒ අකවුන්ට් එකෙන් රුපියල් වලින් හෝ ඩොලර් වලින් අපිට සල්ලි විත්ඩ්රෝ කරන්න?

[USER=559166]@Identity[/USER] සහෝ කියල තිබ්බ මුල්ම හරියෙ කමෙන්ට් එකක අපිට Transferwise Account එකක් ඕන නෑ කියල. එහෙම කියන්නෙ මම හිතන්නෙ අපේ ක්ලයන්ට්ට පුලුවන් මේ වගේ අකවුන්ට් එකක් හදල එයා ඒ අකවුන්ට් එකට ඇතුලෙන් සල්ලි දාල අපේ LKR or USD Acc Details දාල සල්ලි එවන්න. මට ඒ වගේ සීන් එකක් තේරුනෙ.

මම තේරුම් ගත්ත විදිය වැරදි නම් කියපං මචං.

කොහොමහරි මට මෙතැන ලොකුම අවුල USD Account එකක් අපිට හදන්න දෙන්නෙ නැති නිසා(අර මම උඩින් දාපු ස්ක්රීන් ෂොට් එකේ වගේ),කොහොමද Upwork, Guru, Fiver වගේ එකකින් විත්ඩ්රෝ කරන්නෙ?

එහෙම හදාගන්නෙ නැතුව අර වගේ Platform එකකින් විත්ඩ්රෝ කරන්න බෑ නේද බං?

අන්න මේක තමයි මචං සීන් එක. මේ වගේ අකවුන්ට් එකක් නැතුව අපිට අරවගේ Platform එකකින් සල්ලි ගන්න බෑ නේද?

[QUOTE="sithija.h, post: 25426905, member: 144967"] [SIZE=5]මචං මට තේරෙන්නෙ මේ සීන් එක මේ විදියට, මම වැරදි නම් කියපං, Transferwise Account එකක් අපි ඕපන් කරාම අපිට පුලුවන් අපේ Transferwise Account එක ඇතුලෙ USD, AUD, GBP වගේ ප්රසිද්ධ කරන්සි සෙට් එකක් ඇඩ් කරන්න හරිද? එහෙම ඇඩ් කරාම අපිට ඒ අදාළ කරන්සි එකට අනුරූපව එයාලා අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද? එතකොට අපි එහේ සල්ලි ට්රාන්ස්ෆර් කරල ක්ලයන්ට්ට දෙන්නෙ අන්න ඒ අකවුන්ට් එකේ විස්තර. අපි ඇමරිකාවෙ ඉන්න ක්ලයන්ට් කෙනෙක්ට සල්ලි දාන්න කියනව නම් අපි USD Account එකේ විස්තර දෙනව, UK ඉන්න එකෙක්ට දාන්න කියනව නම් UK අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද? එතකොට උන් ඒ අකවුන්ට් වලට සල්ලි දානව එතකොට ඒක උන්ගෙ රටේ ඇතුලෙ වෙන නිකං ට්රාන්ස්ෆර් එකක් වගේ. උංට සතයක්වත් චාර්ජ් වෙන්නෙ නෑ. හරියට අපි රට ඇතුලෙ SLIPS/CEFT කරනව වගේ. ඒ කට්ටියගෙ සල්ලි අපි අර කිව්ව බෑන්ක් අකවුන්ට් එකට ආව ගමන්ම Transferwise එකෙන් ඩිටෙක්ට් කරනව මේක අපිට ආව එකක් කියල. එතකොට අපිට පුලුවන් ඒ අකවුන්ට් එකෙන් රුපියල් වලින් හෝ ඩොලර් වලින් අපිට සල්ලි විත්ඩ්රෝ කරන්න? [USER=559166]@Identity[/USER] සහෝ කියල තිබ්බ මුල්ම හරියෙ කමෙන්ට් එකක අපිට Transferwise Account එකක් ඕන නෑ කියල. එහෙම කියන්නෙ මම හිතන්නෙ අපේ ක්ලයන්ට්ට පුලුවන් මේ වගේ අකවුන්ට් එකක් හදල එයා ඒ අකවුන්ට් එකට ඇතුලෙන් සල්ලි දාල අපේ LKR or USD Acc Details දාල සල්ලි එවන්න. මට ඒ වගේ සීන් එකක් තේරුනෙ. මම තේරුම් ගත්ත විදිය වැරදි නම් කියපං මචං. කොහොමහරි මට මෙතැන ලොකුම අවුල USD Account එකක් අපිට හදන්න දෙන්නෙ නැති නිසා(අර මම උඩින් දාපු ස්ක්රීන් ෂොට් එකේ වගේ),කොහොමද Upwork, Guru, Fiver වගේ එකකින් විත්ඩ්රෝ කරන්නෙ? [/SIZE] [SIZE=5]එහෙම හදාගන්නෙ නැතුව අර වගේ Platform එකකින් විත්ඩ්රෝ කරන්න බෑ නේද බං?[/SIZE] [SIZE=5]අන්න මේක තමයි මචං සීන් එක. මේ වගේ අකවුන්ට් එකක් නැතුව අපිට අරවගේ Platform එකකින් සල්ලි ගන්න බෑ නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom