Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Transport - Easy Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කාලකන්නි බල්ලො මටත් ඔය වගේ වැඩක් කරා..

මම ගෙවල් මාරු කරද්දි ලොකු අඩි 15 ලොරියක් ඕඩර් කරා හැම විස්තරයක්ම කියල, තියෙන බඩු ලිස්ට් එකකුත් යවල. පියානෝ එකකුත් උස්සන්න තියෙනවා කියල.. කෝල් එකේන් ඒ පරයා ඔක්කොම කන්ෆෝම් කරල, පියානෝව උස්සන්න ලංකාවෙ දැනට ඉන්න හොදම ප්රෆොෂනල් ඩයල් ඉන්නෙ පොර ගාව, ඒ සෙට් එක එවන්නන් කියල කිව්වා. මගේ ටයිම් එක දවල් 12 ට..

හරි ඉතින් දැන් මම 12 ඉදන් බලන් ඉන්නවා. 1 උනා, නෑ.. කෝල් කරාම මේ දැන් එනවා මග එනවා.

2 උනා නෑ..කෝල් කරාම මේ දැන් එනවා මග එනවා.

3 නෑ.. 4 නෑ.. කෝල් කරාම මේ දැන් එනවා මග එනවා. ඊට පස්සෙ එන ඩ්‍රයිවගෙ නම්බර් එක දුන්න කෝල් කරන්න. උන්ට කෝල් කරාම කිව්ව කලින් වැඩක් කරන්න ගියා ටිකක් පරක්කු උනා. ගේ ගාවටම ආවට පස්සෙ පර්ස් එකක් දාලා ඇවිත් ආයිත් ඒක ගන්න ගියා කියල. හරි.. තව පැයක් බලන් හිටියා.. ඊට ප්සසෙ ආයිත් කෝල් කරාම මේ ළග ඉන්නෙ විනාඩි 5 න් එනවා. කෙහෛාම හරි 6 වෙද්දි පරයො ටික ආවා. අරූ කිව්ව පට්ට ප්‍රොෙෆෂනල් ඩයල් නන් නෙමෙයි පට්ට කුඩු කාරයො 5 දෙනෙක්.. ෂර්ට් එකක්වත් නැහැ. පච්ච ගහපු, කෙලින් හිටගන්න පන නැති තරම් කුඩු ගහපු ඩයල් ටිකක්.. මොනව කරන්නද. දැන් මගේ වැඩේ කරගන්නත් එපැයි. මම කිව්ව පටවන්න තියෙන ලිස්ට් එක එකින් එක පෙන්නලා. මේ පරව් මුලින්ම බර නැති රෙදි බෑග් ටික ලොරිය පිරෙන්නම ගැහුවා.. (ආ.. ඒ ලොරියෙ කාලක් විතර වැහෙන්න උන්ගෙ බඩුවගයක් පටවලා) මුලින්ම රෙදි බෑග් වලින් මුං ලොරියම පිරෙව්වා. අහද්දි කියපි අනිත් ටිකත් කොහොම හරි දාන්නන්ලු. දැන් මුං බඩු පටවද්දි උන්ගෙ උන්ගෙ වලි. විනාඩියක් බඩු පටවනවා. විනාඩි 5 ක් වලි. ඒ අතර අර මුලින් කතා කරපු ඔෆිස් එකේ එකාගෙන් මැසේජ් එකක් ආවා. පොරොන්දු වෙච්ච ගානට අමතරව වැඩි වෙන හැම පැයටම 1000 ගානෙ හැම එකාටම ගෙවන්න වෙනව කියලා.. මම කිව්වා එහෙම කරන්න බැහැ. මේ එවපු උන් වැඩේ හරියට කරන්නෙ නැහැ කියල. අරූ කියනවා ඌට ඒක අදාල නැහැලු. ගාන හරියට ගෙවන්නලු. දැන් ලොරිය පිරෙන්න රෙදි බෑග් ගහලා. ලී බඩු ටිකයි පියානෝවයි දාන්න ඉඩ නැහැ. අරුන් කියනවා ඒකට වෙනම ට්‍රිප් එකක් එන්න ඕනිලු. එතකොට උන්ගෙ බඩු වලින් ලොරියෙ කාලක් පිරිච්ච එක ගැන කතා කරාම ලොකු සීන්..ආයිත් බඩු ටික බාන්නන්ලු. එතකොට වෙලාව යනවලු. ඒවාට ගෙවන්න වෙනවලු. ඊට පස්සෙ අර ඔෆිස් එකේ පරයා කියනව මම පියානෝ එකක් තියෙනව කියල කිව්වෙ නැහැලු. මට දැන් උපරිම මල. අයියත් හිටියා. දැන් මට මුන්ට නෙලන්නමයි හිතෙන්නෙ. ඒත් මුං හෙන වාචාල බේබදු කුඩ්ඩො සෙට් එකක්. මුං එක්ක කෙළගෙන අපිට චා වෙන්න බැරි නිසා ඉවසන් හිටියා. ටවුකන්න කියල බඩු පටවගත්ත ටික ගිහින් බාන්න කිව්ව අනිත් තැනට ගිිහින්. උන් එහෙට ගිහින් ඒ ටික ලොරියෙන් පහලට දාලා වැඩේ ඉවර කරා. (ගෙදරින් බඩු පරිස්සමට අරන්, අනිත් ගෙදරට ගිහින් ගේ ඇතුලෙන් තියල එන්න තමයි ගණන් කතා කරේ) මුන් ලොරියෙන් බිමට දාලා ඉවරයි කිව්වා. එතනත් සද්ද ඇති කරගන්න බැරි නිසා කට වහන් ගාණ දුන්නා. ඊට පස්සෙ මේ වේසිගෙ පුතාලා අහනවා සන්තෝසම් නැද්ද කියලා. මට උපරිම මල. මුන්ට ටිප් එක. මම කිව්වා මට හරි සන්තෝසයි උඹලගෙ වැඩ ගැන. ටවුකන්නෙ නැතුව යන්න කියලා.

අන්නේකයි කතාව. මුන් හෙන ලොකු ප්‍රොෙෆෂනල් ටීම් එකක් කියල පෙන්නුවට හෙන කුඩු ගහන මදාවි සෙට් එකක් දාලා තමයි වැඩේ කරන්නෙ. උන් ඒවා ප්ලෑන් කරල කරන බලු වැඩ.. මම ඒ දවස් වල මුන්ට ඇක්ෂන් එකක් ගන්න හිතල පස්සෙ වැඩේ අතෑරියා.. කාලකන්නි..

[QUOTE="Kumara456, post: 23332691, member: 69529"] [SIZE="3"]ඔය කාලකන්නි බල්ලො මටත් ඔය වගේ වැඩක් කරා.. මම ගෙවල් මාරු කරද්දි ලොකු අඩි 15 ලොරියක් ඕඩර් කරා හැම විස්තරයක්ම කියල, තියෙන බඩු ලිස්ට් එකකුත් යවල. පියානෝ එකකුත් උස්සන්න තියෙනවා කියල.. කෝල් එකේන් ඒ පරයා ඔක්කොම කන්ෆෝම් කරල, පියානෝව උස්සන්න ලංකාවෙ දැනට ඉන්න හොදම ප්රෆොෂනල් ඩයල් ඉන්නෙ පොර ගාව, ඒ සෙට් එක එවන්නන් කියල කිව්වා. මගේ ටයිම් එක දවල් 12 ට.. හරි ඉතින් දැන් මම 12 ඉදන් බලන් ඉන්නවා. 1 උනා, නෑ.. කෝල් කරාම මේ දැන් එනවා මග එනවා. 2 උනා නෑ..කෝල් කරාම මේ දැන් එනවා මග එනවා. 3 නෑ.. 4 නෑ.. කෝල් කරාම මේ දැන් එනවා මග එනවා. ඊට පස්සෙ එන ඩ්‍රයිවගෙ නම්බර් එක දුන්න කෝල් කරන්න. උන්ට කෝල් කරාම කිව්ව කලින් වැඩක් කරන්න ගියා ටිකක් පරක්කු උනා. ගේ ගාවටම ආවට පස්සෙ පර්ස් එකක් දාලා ඇවිත් ආයිත් ඒක ගන්න ගියා කියල. හරි.. තව පැයක් බලන් හිටියා.. ඊට ප්සසෙ ආයිත් කෝල් කරාම මේ ළග ඉන්නෙ විනාඩි 5 න් එනවා. කෙහෛාම හරි 6 වෙද්දි පරයො ටික ආවා. අරූ කිව්ව පට්ට ප්‍රොෙෆෂනල් ඩයල් නන් නෙමෙයි පට්ට කුඩු කාරයො 5 දෙනෙක්.. ෂර්ට් එකක්වත් නැහැ. පච්ච ගහපු, කෙලින් හිටගන්න පන නැති තරම් කුඩු ගහපු ඩයල් ටිකක්.. මොනව කරන්නද. දැන් මගේ වැඩේ කරගන්නත් එපැයි. මම කිව්ව පටවන්න තියෙන ලිස්ට් එක එකින් එක පෙන්නලා. මේ පරව් මුලින්ම බර නැති රෙදි බෑග් ටික ලොරිය පිරෙන්නම ගැහුවා.. (ආ.. ඒ ලොරියෙ කාලක් විතර වැහෙන්න උන්ගෙ බඩුවගයක් පටවලා) මුලින්ම රෙදි බෑග් වලින් මුං ලොරියම පිරෙව්වා. අහද්දි කියපි අනිත් ටිකත් කොහොම හරි දාන්නන්ලු. දැන් මුං බඩු පටවද්දි උන්ගෙ උන්ගෙ වලි. විනාඩියක් බඩු පටවනවා. විනාඩි 5 ක් වලි. ඒ අතර අර මුලින් කතා කරපු ඔෆිස් එකේ එකාගෙන් මැසේජ් එකක් ආවා. පොරොන්දු වෙච්ච ගානට අමතරව වැඩි වෙන හැම පැයටම 1000 ගානෙ හැම එකාටම ගෙවන්න වෙනව කියලා.. මම කිව්වා එහෙම කරන්න බැහැ. මේ එවපු උන් වැඩේ හරියට කරන්නෙ නැහැ කියල. අරූ කියනවා ඌට ඒක අදාල නැහැලු. ගාන හරියට ගෙවන්නලු. දැන් ලොරිය පිරෙන්න රෙදි බෑග් ගහලා. ලී බඩු ටිකයි පියානෝවයි දාන්න ඉඩ නැහැ. අරුන් කියනවා ඒකට වෙනම ට්‍රිප් එකක් එන්න ඕනිලු. එතකොට උන්ගෙ බඩු වලින් ලොරියෙ කාලක් පිරිච්ච එක ගැන කතා කරාම ලොකු සීන්..ආයිත් බඩු ටික බාන්නන්ලු. එතකොට වෙලාව යනවලු. ඒවාට ගෙවන්න වෙනවලු. ඊට පස්සෙ අර ඔෆිස් එකේ පරයා කියනව මම පියානෝ එකක් තියෙනව කියල කිව්වෙ නැහැලු. මට දැන් උපරිම මල. අයියත් හිටියා. දැන් මට මුන්ට නෙලන්නමයි හිතෙන්නෙ. ඒත් මුං හෙන වාචාල බේබදු කුඩ්ඩො සෙට් එකක්. මුං එක්ක කෙළගෙන අපිට චා වෙන්න බැරි නිසා ඉවසන් හිටියා. ටවුකන්න කියල බඩු පටවගත්ත ටික ගිහින් බාන්න කිව්ව අනිත් තැනට ගිිහින්. උන් එහෙට ගිහින් ඒ ටික ලොරියෙන් පහලට දාලා වැඩේ ඉවර කරා. (ගෙදරින් බඩු පරිස්සමට අරන්, අනිත් ගෙදරට ගිහින් ගේ ඇතුලෙන් තියල එන්න තමයි ගණන් කතා කරේ) මුන් ලොරියෙන් බිමට දාලා ඉවරයි කිව්වා. එතනත් සද්ද ඇති කරගන්න බැරි නිසා කට වහන් ගාණ දුන්නා. ඊට පස්සෙ මේ වේසිගෙ පුතාලා අහනවා සන්තෝසම් නැද්ද කියලා. මට උපරිම මල. මුන්ට ටිප් එක. මම කිව්වා මට හරි සන්තෝසයි උඹලගෙ වැඩ ගැන. ටවුකන්නෙ නැතුව යන්න කියලා. අන්නේකයි කතාව. මුන් හෙන ලොකු ප්‍රොෙෆෂනල් ටීම් එකක් කියල පෙන්නුවට හෙන කුඩු ගහන මදාවි සෙට් එකක් දාලා තමයි වැඩේ කරන්නෙ. උන් ඒවා ප්ලෑන් කරල කරන බලු වැඩ.. මම ඒ දවස් වල මුන්ට ඇක්ෂන් එකක් ගන්න හිතල පස්සෙ වැඩේ අතෑරියා.. කාලකන්නි..[/SIZE] :angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom