Trap (2024) - Wri&Dir. M. Night Shyamalan / Josh Hartnett / Saleka - (Mystery/Psychological-Thriller) - TRAILER! (09/08)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    "Sixth sense" එක ඇරෙන්න M. Night කරපු ඔක්කොම ෆිල්ම් එක්කො Average ලෙවල් එකේ, නැත්නම් තනිකරම garbage එකක්. මේකවත් හොද වෙයි ද කියලා බලමු. "Josh Hartnett" ට කාලෙකට පස්සෙ mainstream film එකක් leading role එක රගපාන්න ලැබිච්ච එක ගැන නම් සතුටුයි. :)