Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Travel කරන අයට වැදගත් වෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Travel කරන අයට වැදගත් වෙයි.

ඇතුලට වරෙන් බන්ස්

අද මන් කියන්න යන්නෙ මගෙ අලුත්ම ප්රොජෙක්ට් එක ගැන.

Travelgee.com

මේක Travel social network එකක්.

A unique travel and life style social network.

මගෙ කලින් ත්රෙඩ් කියවපු අය මන් කවුද කියල දන්නවා.මෙක කොහෙන්වත් ස්ක්රිප්ට් එකක් බාලා හදපු එකක් නෙමේ.මෙක මුල සිට අගට කොඩ් කලේ මන්. කොහෙන් හරි බා ගත්ත ස්ක්රිප්ට් එකක් දාලා ඔන කෙනෙක්ට සොශල් නෙට්වර්ක් එක දවසෙන් හදන්න පුලුවන්. නමුත් මේ වෙබ් සියිට් එකට මන් කිසිම කොඩ් එකක් අරන් නැ.ජාවා ස්ක්රිප්ට් ෆ්රේම් වර්ක්ස් කිහිපයක් විතරක් ඔපන් සොර්ස් එවා විතරක් අරන් තියෙන්නේ.මට මෙක හදන්න මාස හයකට වඩා ගියා.

මෙක ෆේස්බුක් වගේ තමා උනාට මේකේ අරමුන ට්රැවලින් වලට කැමති අය සහා ට්රැවල් කරන්න තියෙන ස්තාන වටා ගොඩ නගල තියෙන්නේ.

මේ වෙබ් සයිට් එකෙන් ඔයාට ලොකේ වටා සිටින සන්චාරකයන් හා සම්බන්ද වෙන්න පුලුවන්. ඒ වගෙම අලුතින් යන්න තැන් හොයා ගන්න, එවා ගැන එකි නෙකා සමග කතා කර්න්න ඔයාලගේ ඇත්දැකිම කියන්න පහසුකම් තියෙනවා.

මෙකේත් ෆේස්බුක් එකේ වගේ වොල් එකක් තියෙනවා.එකේ ඔයලගේ ට්රැවලින් පොටොස් , අප්ඩේට්ස් දාන්න පුලුවන්.එවා ඔයගේ යාලුවන්ට පේනවා.

මේකේ places වලට වෙනම පේජස් තියෙනව.හරියට ෆේස්බුක් පේජ් වගේ.නමුත් එවට තොරතුරු එකතු කරන්න ඔන කෙනෙක්ට පුලුවන්.එවා ඒ පේජ් එකට ලයික් කරපු අයට යනවා.

මන් හිතන්නේ ට්රැවලින් වලට කැමති අයට මෙක අලුත් අත්දැකිමක් වෙයි.

මචන් මේක හදන්න ගොඩක් මහන්සි උනා.ඒ නිසා මේ වෙබ් සයිට් එකට ජොයින් වෙලා ඔයලගේ සහයොගය ඩෙන්න.

link - travelgee.com

ඔයාලගේ අදහස් තියෙනවා නම්, මට මේ වැඩේට මොනව හරි උදව්වක් කරන්න කැමති අය ඉන්නව නම් මට එකක් දාන්න.

ස්තුතියි.

[QUOTE="platinumweb, post: 17962784, member: 319893"] [b]Travel කරන අයට වැදගත් වෙයි.[/b] [SIZE="5"]ඇතුලට වරෙන් බන්ස් :P:P අද මන් කියන්න යන්නෙ මගෙ අලුත්ම ප්රොජෙක්ට් එක ගැන. Travelgee.com මේක Travel social network එකක්. [COLOR="Red"]A unique travel and life style social network.[/COLOR] [IMG]http://travelgee.com/img/logo.png[/IMG] මගෙ කලින් ත්රෙඩ් කියවපු අය මන් කවුද කියල දන්නවා.මෙක කොහෙන්වත් ස්ක්රිප්ට් එකක් බාලා හදපු එකක් නෙමේ.මෙක මුල සිට අගට කොඩ් කලේ මන්. කොහෙන් හරි බා ගත්ත ස්ක්රිප්ට් එකක් දාලා ඔන කෙනෙක්ට සොශල් නෙට්වර්ක් එක දවසෙන් හදන්න පුලුවන්. නමුත් මේ වෙබ් සියිට් එකට මන් කිසිම කොඩ් එකක් අරන් නැ.ජාවා ස්ක්රිප්ට් ෆ්රේම් වර්ක්ස් කිහිපයක් විතරක් ඔපන් සොර්ස් එවා විතරක් අරන් තියෙන්නේ.මට මෙක හදන්න මාස හයකට වඩා ගියා. :yes: මෙක ෆේස්බුක් වගේ තමා උනාට මේකේ අරමුන ට්රැවලින් වලට කැමති අය සහා ට්රැවල් කරන්න තියෙන ස්තාන වටා ගොඩ නගල තියෙන්නේ. මේ වෙබ් සයිට් එකෙන් ඔයාට ලොකේ වටා සිටින සන්චාරකයන් හා සම්බන්ද වෙන්න පුලුවන්. ඒ වගෙම අලුතින් යන්න තැන් හොයා ගන්න, එවා ගැන එකි නෙකා සමග කතා කර්න්න ඔයාලගේ ඇත්දැකිම කියන්න පහසුකම් තියෙනවා. මෙකේත් ෆේස්බුක් එකේ වගේ වොල් එකක් තියෙනවා.එකේ ඔයලගේ ට්රැවලින් පොටොස් , අප්ඩේට්ස් දාන්න පුලුවන්.එවා ඔයගේ යාලුවන්ට පේනවා. මේකේ places වලට වෙනම පේජස් තියෙනව.හරියට ෆේස්බුක් පේජ් වගේ.නමුත් එවට තොරතුරු එකතු කරන්න ඔන කෙනෙක්ට පුලුවන්.එවා ඒ පේජ් එකට ලයික් කරපු අයට යනවා. මන් හිතන්නේ ට්රැවලින් වලට කැමති අයට මෙක අලුත් අත්දැකිමක් වෙයි. මචන් මේක හදන්න ගොඩක් මහන්සි උනා.ඒ නිසා මේ වෙබ් සයිට් එකට ජොයින් වෙලා ඔයලගේ සහයොගය ඩෙන්න.:yes: link - [URL="http://travelgee.com"]travelgee.com[/URL] ඔයාලගේ අදහස් තියෙනවා නම්, මට මේ වැඩේට මොනව හරි උදව්වක් කරන්න කැමති අය ඉන්නව නම් මට එකක් දාන්න. ස්තුතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom