උබලා බයික් එකේ Trip යනවද? ට්‍රැවල් කරන්න හොද බයික් එකක් කියපන්කෝ. ඩබල් දාලාත් හොදට කදු අද්දන බයික් එකක් වෙන්නත් ඕනි. ස්කූටර් ජාතිවල නම් කියන්න එපා. CT100, Platina වගේ ඒවා තනියෙන් ගමන් යන්න හොදයි. ඒත් 100cc නිසා කදුවල ඩබල් දාල යද්දි අවුල්. දැනට ලංකාවේ මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් / සෙකන්ඩ් හැන්ඩ් ගන්න තියන බයික් ජාති ටිකක් කියපන්


)