අපරික්ෂා කාරී උන Photo Shoot
දියළුම ඇල්ල උඩ සවාරියක් යමුද?
ඇත්තටම දියළුම ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ කුඩා ඔයේ අතුගන්ගාවක් වන පුනාගල ඔයෙන් ,
එය කිරිදි ඔයේ අතු ගන්ගවක්ද වෙනවා
ආචාර්ය ආර්. එල්. බ්රොහියර්ට අනුව,දියළුම ඇල්ලත් එක්ක තරුණ රජකෙනකු හා කුලයෙන් අඩු කාන්තාවක් සමග ගෙතුණු
ශෝකාන්තයක් පිරුණු කතන්දරයක් ගැබ්වෙලා තියෙනවා.
මේ පැහැදිලි කිරීම් එක්ක ජනප්රවාද දිහා බැලුවම ,
මේ දියළුම ඇල්ලේ අපූරත්වයට යටින් තියෙන්නෙත් හරිම ආදරණිය කතාවක් .
අන්න ඒ නිසාම ආදරයට ආදරය කරන කාටත් ,
දියළුම කියන්නේ හරි අපුරු ඉසවුවක්
දියළුම ඇල්ල මුදුනට යන්න ක්රම දෙකක් තියෙනවා.
එකක් තමයි ඉහලින් පිහිටි පුණගල ගම්මානයේ සිට යන ගමන .
ඒ ගමන වඩාත්ම කෙටි සහ පහසුම මාර්ගය කියල කියන්නත් පුළුවන් .
දියළු අල්ල බල්න්නයන තියෙන.
දෙවෙනි ක්රමය තමයි කොස්ලන්ද ග්රාමයේ සිට පහලට යන්න තියෙන ගමන .
මේක ටිකක් අපහසු අමාරු ගමනක්.අන්න එනිසා දන්නකියන අයගේ අවවාද උපදෙස් පිළිපැදීම නම් අනිවර්ය වෙනවා.
සම්පුර්ණ VIDEO එක පහලින් බලන්න