Travel With ලප කොටා 🤣 ලොව වටා සංචාර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අනුර කැනඩාව අමතන්න යයි..
    hqdefault.jpg


    ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද කැනඩාව බලා පිටත්ව යයි.

    ඔහු එරටදී ශ්‍රී ලාංකිකන් අමතන ජනහමු කිහිපයකට එක්වීමට නියමිතව ඇත.

    කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් සහ දෙමළ ජනතාව ඔහු එහිදී හමුවෙයි.



    🤣🤣බොරු වියදම් පප්පා🤣🤣