අනුර කැනඩාව අමතන්න යයි..
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා අද කැනඩාව බලා පිටත්ව යයි.
ඔහු එරටදී ශ්රී ලාංකිකන් අමතන ජනහමු කිහිපයකට එක්වීමට නියමිතව ඇත.
කැනඩාවේ සිටින ශ්රී ලාංකික මුස්ලිම් සහ දෙමළ ජනතාව ඔහු එහිදී හමුවෙයි.

බොරු වියදම් පප්පා