Travelling bag පිටකොටුව ද pg-martin?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Travelling bag පිටකොටුව ද pg-martin?

පිටකොටුවෙ තියෙන swiss-gear හෝ samsonite branded Traveling bag එක 8000 ට දුන්නොත් pg-martin එකේ ඒකම 20000 ට වගේ ඩබල් වෙලා තියෙන්නෙ මොකෝ බන්, පිටකොටුවෙ තියෙන්නෙ ඔරිජිනල් ඒව නෙමෙයිද? ඩුප්ලිකේට් ඒවාද? කොළඹ අවට හොඳ බෑග් ගන්න තියෙන ස්පොට් මොනාද? අද ගන්න ඕනෙ