TRC phone register help

Gladiat@r

Active member
  • Dec 30, 2012
    412
    88
    28
    ගෙදර
    මචන් අපි රට ඉඳන් ගෙන්නන phone TRC එකේ Register කරන්න ඕනෙද? ඕනේ නම් register කරන්නේ කොහොමද ? පරණ Thread එකක ලින්ක් එකක්වත් තියනවා නම් මෙතන දාල help එකක් දියන් .:yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ෆෝන් එකක් නම් තාම ගෙන්වලා නෑ.. පර්ෆියුම් වගේ ඒවා නම් ගෙදරටම ආවා.. :D