TRCSL එකට බම්බු ගහන්න කියලා social media පාවිච්චි කරමු | Free Solution

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Paid VPN ඕන නැහැ. මේ නිකන් දෙන Cloudflare WARP+ එක use කරන්න.
    https://1.1.1.1/

    අර device කිපයකින් social media log වෙද්දි, එක එක location එන ප්‍රශ්නෙත් විසදෙනවා
    (main device එකේ Cloudflare license key එක අනිත් device වලටත් sync කරන්න)

    server locations - Singapore & France

    1648960818664.png


    Select your device & download it

    1648961145850.png


    Then turn on WARP+ & Enjoy!!!

    1648961231207.png
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොන limit එකක් ගැනද ඔය කියන්නේ
    දැන් මේ අවුරුදු ගාණක් use කරන්නේ
    කවදාවත් ඔහොම limit එකක් නම් ඇවිල්ලා නෑ
    මම හරියට දන්නෙ නෑ. ඊයේ නිදිමතේ 1.1.1.1 app එක phone එකට install කරා. ඒත් error එකක් ඇවිත් හරිගියේ නෑ. එවෙලේ දැක්කා 1GB ගන්න friend කෙනෙක් refer කරන්න වගේ එකක්. ඒකයි ඇහුවේ 1GB නේද කියලා.

    PC එකෙන් නම් DNS වලට 1.1.1.1 තමයි දාගෙන හිටියේ. WARP ගැන නම් දැනන් හිටියේ නෑ. Thanks ✌️

    warp+ eka ee
    එළ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    WARP+ තමයි බන් use කරන්නේ
    මට නම් lifetime free :lol:
    YouTube එකත් වැඩ
    Oya warp , warp+ neme
    PC ekata wada tamaa... youtube hamadema

    phone ekata wada na ... warp+ denne 1gb refer kalaoth or masekata 180 k
    ekath awlkna salli dila hari gnnawa..

    prhsne phone eknn yaddi youtube wada na
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Tor daganinko bn iwaraine.
    Mn nm pc eke tor, mobile eke orbot,
    Pc Browser eke browsec, browsec eke yt weda.
    Hebei itin speed ne, owata pkg weda krannet ne mn hitanne.
    Tor දැම්මොත් fb, fiverr වගේ ගොඩක් accounts block වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා වටින accounts වලට Tor වත් free VPN වත් දාගෙන log වෙන්න එපා
     
    • Wow
    Reactions: .::J@S::.