Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TRCSL බඩු පැකට්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2025 ජනවාරි මස 29 වනදායින් පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ජාලයන් තුල ක්‍රියාත්මක කල නොහැකිව ආකාරයට අවහිර කරන බවට තොරතුරු දක්වමින් image එකක් මේ වන විට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා.

එහි දැක්වෙන ආකාරයට 2025 ජනවාරි 28 වන දින තෙක් ශ්‍රී ලංකාවේ දුරකතන ජාලයට තුල active වන උපාංග සහ මේ වන විටත් සක්‍රීයව පවතින උපාංග සඳහා මෙම සීමාව වලංගු නොවන බවට වැඩි දුරටත් සඳහන් වනවා.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ජංගම දුරකතන මිලදී ගැනීමේදී අදාල ජංගම දුරකතන TRCSL approvedද යන්න පරික්ෂාකර බලනවා මෙන්ම ජංගම දුරකතන අලෙවි කරන වෙළඳසැලද TRCSL Approval එක ලබා ගෙන ඇතිද යන්න පරික්ෂා කර බලන මෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මහජනයාට නිවේදනය කර සිටිනවා.

මේ පුවත පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතනයෙන් සම්බන්ධ කරගෙන විමසීමේදී ඔවුන් අපට ප්‍රකාශ කර සිටියේ මෙම පුවතේ දැක්වෙන දිනයන් හැර අනෙකුත් කරුණු සත්‍ය බවට තහවුරු කල හැකි බවත්, එහි දැක්වෙන දියනන් පිළිබඳව තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නැති බවත්, නියමිත දිනයන් අනුමත වූ පසුව ඔවුන් විසින් නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය සහ මාධ්‍යන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මහජනයා දැනුවත් කරන බවයි.

වැඩි දුරටත් තොරතුරු දක්වමින් එහිදී ඔවුන් පවසා සිටියේ අදාල දිනයන්ගෙන් පසුව ශ්‍රී ලංකාව තුල වෙළඳසැලකින් මිලදී ගන්නා TRCSL approval එක නොමැති දුරකතන සඳහා TRCSL approval එක ලබා ගැනීම පාරිභෝගිකයාට සිදු කල නොහැකි බවත්, එය සිදු කල යුත්තේ ජංගම දුරකතන ආනයන කරු විසින් බවත් ය.

IMEI<space><15 Digits of IMEI> යොදා 1909 SMS පණිවුඩයක් යැවීමෙන් ඔබ මිලදී ගැනීමට යන දුරකතනය TRCSL approvedද නැද්ද යන්න තහවුරු කර ගත හැකියි.

[QUOTE="rukshrulz, post: 30454443, member: 482079"] 2025 ජනවාරි මස 29 වනදායින් පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන ජාලයන් තුල ක්‍රියාත්මක කල නොහැකිව ආකාරයට අවහිර කරන බවට තොරතුරු දක්වමින් image එකක් මේ වන විට අන්තර්ජාලය හරහා හුවමාරු වනවා. එහි දැක්වෙන ආකාරයට 2025 ජනවාරි 28 වන දින තෙක් ශ්‍රී ලංකාවේ දුරකතන ජාලයට තුල active වන උපාංග සහ මේ වන විටත් සක්‍රීයව පවතින උපාංග සඳහා මෙම සීමාව වලංගු නොවන බවට වැඩි දුරටත් සඳහන් වනවා. එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ජංගම දුරකතන මිලදී ගැනීමේදී අදාල ජංගම දුරකතන TRCSL approvedද යන්න පරික්ෂාකර බලනවා මෙන්ම ජංගම දුරකතන අලෙවි කරන වෙළඳසැලද TRCSL Approval එක ලබා ගෙන ඇතිද යන්න පරික්ෂා කර බලන මෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මහජනයාට නිවේදනය කර සිටිනවා. මේ පුවත පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම දුරකතනයෙන් සම්බන්ධ කරගෙන විමසීමේදී ඔවුන් අපට ප්‍රකාශ කර සිටියේ මෙම පුවතේ දැක්වෙන දිනයන් හැර අනෙකුත් කරුණු සත්‍ය බවට තහවුරු කල හැකි බවත්, එහි දැක්වෙන දියනන් පිළිබඳව තවමත් නිශ්චිත තීරණයකට පැමිණ නැති බවත්, නියමිත දිනයන් අනුමත වූ පසුව ඔවුන් විසින් නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය සහ මාධ්‍යන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මහජනයා දැනුවත් කරන බවයි. වැඩි දුරටත් තොරතුරු දක්වමින් එහිදී ඔවුන් පවසා සිටියේ අදාල දිනයන්ගෙන් පසුව ශ්‍රී ලංකාව තුල වෙළඳසැලකින් මිලදී ගන්නා TRCSL approval එක නොමැති දුරකතන සඳහා TRCSL approval එක ලබා ගැනීම පාරිභෝගිකයාට සිදු කල නොහැකි බවත්, එය සිදු කල යුත්තේ ජංගම දුරකතන ආනයන කරු විසින් බවත් ය. IMEI<space><15 Digits of IMEI> යොදා 1909 SMS පණිවුඩයක් යැවීමෙන් ඔබ මිලදී ගැනීමට යන දුරකතනය TRCSL approvedද නැද්ද යන්න තහවුරු කර ගත හැකියි. [IMG alt="May be a graphic of text"]https://scontent.fcmb8-1.fna.fbcdn.net/v/t39.30808-6/472521501_1172210968001673_4157684046418920506_n.jpg?stp=dst-jpg_s640x640_tt6&_nc_cat=109&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeFsNGzJBP8RQhLX9cTmplzPdnWdjUtt2Ut2dZ2NS23ZS2WzNMIqgQR2nEsPCGyZ4os&_nc_ohc=dwXQdtcn8xIQ7kNvgFU9Huy&_nc_zt=23&_nc_ht=scontent.fcmb8-1.fna&_nc_gid=ASAFTq5cK_oJLMemjalOaqK&oh=00_AYABYtGGz6M9t899aVZOZyKzi9sSu2HsyJ-s26Q-mADLIA&oe=67814F3A[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom