treadmill help

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Udeta jogging ynna ba ballo pannanawa. Hapagannath bane beheth nathi kale. Hoda treadmill ekak gnna baluwe. Kalin 2k Aran thiynwa warranty Panna gaman Pana yanawa. Repair krna eke therumakuth na ganan baladdi.
    Hodata patta ghnna puluwan hoda ekak kiyapan gane hatiyata paaduwak nathi.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    මාරි බිස්කට් 1ක් අරන් ගිහිල්ල , දෙක ගානෙ දීපන්කො ඔය බුරන් එන එවුන්ට.
    ආයෙ බුරන්නෙ නෑ, නැට්ට වනාගෙන එන්නෙ හෙට ඉදන්

    ඕවත් ප්‍රශ්නද :dull:
     
    • Haha
    Reactions: siri_ayya and NRTG