Trees for Rooftop Garden

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
ලමා‍යී..

කියනකො බලන්න දන්න කෙනෙක්, රූෆ් ටොප් ගාඩර්න් එකක් හදනවානම් උඩ පෝච්චී වල හිටවන්න පුලුවන් ගස් වර්ග?

මන් දැකලා තියේනවා අරලිය ගස් හිටවලා තියෙනවා. වැඩේ අරලිය කාලෙකට කොල හැලිලා නාටු වෙනවා නේද?
අරලිය හිටවන්නේ ගහ බර අඩු නිසාද?

මොනවද වෙන ගස් ජාති? ටිකක් උස යන, හෙවනක් එහෙම එන්න? පෝච්චිවල හිටවන පුලුවන් ඒවා?

:love::love::love::love::love:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    eb714ffb4ec81da1c4552a32f4a9d6dd.jpg
     
    • Like
    Reactions: surang123

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලමා‍යී..

    කියනකො බලන්න දන්න කෙනෙක්, රූෆ් ටොප් ගාඩර්න් එකක් හදනවානම් උඩ පෝච්චී වල හිටවන්න පුලුවන් ගස් වර්ග?

    මන් දැකලා තියේනවා අරලිය ගස් හිටවලා තියෙනවා. වැඩේ අරලිය කාලෙකට කොල හැලිලා නාටු වෙනවා නේද?
    අරලිය හිටවන්නේ ගහ බර අඩු නිසාද?

    මොනවද වෙන ගස් ජාති? ටිකක් උස යන, හෙවනක් එහෙම එන්න? පෝච්චිවල හිටවන පුලුවන් ඒවා?

    :love::love::love::love::love:
    lol umba hituwada England kiyala?
    Tota mona rooftop garden da ban? Ate paraka gahala nida ganin.
     
    • Like
    Reactions: surang123