"Trending GitHub Repositories" ටෙලිග්‍රෑම් චැනල් එකක්...

Cyper

Well-known member
  • @github_repositories

    GitHub එකේ Trending/සුපිරි repositories ගැන share කරන්න telegram channel එකක් හැදුවා. අලුත් opensource project මගහැරිලා යන්නැති වෙන්න, අලුත් වැඩකෑලි එක්ක ඉක්මනට update වෙන්න ඕන හින්ද මේ චැනල් එක හැදුවෙ. ඕපන් සෝස් සින්හලුනි, join වෙන්න...

    github_repositories.jpg


    https://t.me/s/github_repositories