Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trial දෙන දවසේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මමත් නුවරින් තමා ගත්තේ... එතන මහා එකාව තම සෙට් උනේ.. ඉස්සරවෙලාම දුන්නේ රිවස් කරන්න...අර බිල්ඩිම අයිනේ ප්ලේස් එකට.. ඒක අවුලක් නෑ..ඊට පස්සේ යමු කිව්වා හාරගම පැත්තට.. සිග්නල් දාල එවුව මෙව්වා ඔක්කොම කරලා වාහනේ පාරට දාගෙන ඔන්න යනවා.. 1st->2nd->3rd->4th... නවත්තපන් කිව්වා අර පොඩි කන්දක් තියෙන තැනක...නැවැත්තුවා.. ඒකත් ශේප්.. ආයි යමන් කිව්වා.. ආපහු යනවා ඉස්සරහට.. කන්දේ Clutch Balance ශේප්.. Handbrake ඇද්දේත් නෑ.. ඔන්න ආයිම 1st->2nd->3rd->4th ... හුටා...එලදෙනෙක් පාර මැද්දට පැන්නා... උගේ හප්පා ගන්නේ නැතුව එන්ජිම නතර කරගන්නෙත් නැතුව වාහනේ නවත්ත ගත්තා... පොර කියනවා "අන්න එහෙම තම වාහන එලවන්න ඕනි.. ක්ෂණිකව ප්රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕනි" කියල.. මටත් හෙන හැපී... ඔන්න තව ටිකක් ඉස්සරහට ගිහින් අයින් කරලා නවත්තන්න කිව්වා.. අයින් කරා...නැවැත්තුවා.. "ඔය ඔහොම ඉන්න කියල තව එකෙක්ගේ නම කතා කරා..ඌ වෑන් එකේ පස්සහ හිටියේ..ඌ ඔන්න දැන් පස්සහ දොර අරගෙන එන්නේ නැතුව ඉන්නවා... ඇයි එන්නේ නැද්ද ඇහුව.. බහින්න බෑනේ කිව්වා පොර.. එක්සැමිනර් බුවා දොරෙන් එලියට ඔලුව දාල බැලුව..මෙහෙමද යකෝ පාක් කරන්නේ ඇහුව..බැහැල පලපන් කිව්වා... මමත් බැහලා ගිහින් බැලුව.. පාර අයිනේ නවත්තල පුරුද්දට කෙළවරටම කරලා නැවැත්තුවේ.. වාහනේ වම් පැත්තෙන් දොරක් අරන් බැස්සොත් තඩි කානුවක.. වාහනේ වම් පැත්තේ ටයරේ කාණුවේ බෝඩරේ.. මෙයාව ආයිම ගෙන්නන්න වෙනවා කිව්වා.. වාහන ට්රයල් ෆේල්.. අර දෙන කොලේ ලියල දුන්න Start and Stop පුරුදු වෙන්න කියල.. එදා කොහොම හරි බයික් ඒකයි, ත්රි වීල් ඒකයි පාස්.. එදාමයි ත්රිවිල් එකක් පැද්දෙත්..

2. ට්රයල් පෙන්නන්න ගිය දෙවෙනි දවස.. O/L කාලේ ඉඳන්ම වාහන පදින හින්දා එකම එක දවසයි Learners එකට ගියේ.. අයියගේ යාලුවෙක් learners එකේ පොර..පලවෙනි පාර ෆේල් උනා කියල ආයි learners පැත්ත පළාතක ගියේ නෑ.. දෙවෙනි දවසේ ඔන්න 1st ටයිම් ඉන්න උන් මුලින් ගත්තා.. දෙවෙනි පාර සෙට් එකේ මුලින් ගිය එකා hand signal නෑ කියල පලවෙනි පාර ෆේල් උන එකෙක්..ඌ පාස්... දෙවෙනි එකාව පලවෙනි පාර ෆේල් කරනකොට මමත් හිටියා..ඌ හෙන කලබලයි ඩ්රයිවින් සීට් එකට නැග්ගම..ඌව පලවෙනි සැරේ ෆේල් කරේ ක්ලච් බැලන්ස් නැතුව...ඔන්න දෙවෙනි පාරත් වාහනේ ඌට ගන්න දුන්නේ කන්දක.. ඌ ඔන්න හෙන වෙලාවක් අරන් යන්තන් ක්ලච් එක බැලන්ස් කරන වාහනේ චුට්ටක් ඉස්සරහට ගන්නකොටම ත්රිවිල් එකක් රුං ගාල ගියා වාහනේ ගාවින්.. කන්නාඩියෙන් පාර බලන්නේ නැතුව ගත්තා කියල ඒ වෙලාවේම ආයිම ෆේල් කරලා බැස්සුවා.. ඊළඟට මම.. මමත් ක්ලච් එක බැලන්ස් කරගෙන හෑන්ඩ්බ්රේක් එහෙම බාල කෝකටත් කියල සයිඩ් කන්නාඩියෙන් බැලුවම ඈත කෙලවරේ බයික් එකක් එනවා.. ඉල්ලන් කන්න ඕනි නෑනේ කියල වාහනේ පාරට දාන්නේ නැතුව හිටිය බයික් එක යනකල් ක්ලච් බැලන්ස් එකේම.. ඔන්න දැන් යනවා.. 1st->2nd->3rd->4th->5th....... 70kmph.... center mirror එකෙන් බැලුවම learners එකේ අයියා හිනා වෙනවා... එක පාරට එක්සැමිනර් බුවා ඔන්න ළමයෙක් පැන්න පාරට කිව්වා..මන් හිතුව ඇත්තට කියල.. බ්රේක් එක උඩ නැගල ගැහුවා බ්රේක් පාරක් ක්ෂණිකව.. වාහනේ පස්සහ හිටියේ දෙවෙනි පාර ට්රයල පෙන්නන්න ආපු මහමාය එකේ ටීචර් කෙනෙකුයි, පලවෙනි පාර ට්රයල් පෙන්නපු කෙල්ලෝ 3,4 දෙනෙකුයි.. උන් සී සී කඩ විසි වෙලා.. ABS වැඩ කරනවත් දැනුනා.. කොහොම හරි එන්ජිම නතර කරගත්තේ නෑ.. ආයිම යන් කිව්වා.. ආපහු යනවා 40kmph වලින් එහාට ඇල්ලුවේ නෑ.. "ඇයි දැන් හෙමින් යන්නේ ඇහුවා.." මන් හිනා උනා.. ආපු විදියටම යමන් මට තේ එකක් බොන්න ඕනි කිව්වා.. ආයිම 70kmph... යන ගමන් පොර කියනවා.. අන්න මෙහෙම තමා පාරේ යන්න ඕනි...තමන්ගේ ඩ්රයිවින් ගැන ස්වයන් විශ්වාසයක් තියෙන්න ඕනි..බ්ලා බ්ලා ගොඩයි.. ඔන්න තැන්නේකුඹුර හන්දියටම එනකල් ආවා.. Clock Tower එක වටේ කරකවල නවත්තන්න කිව්වා.. නැවැත්තුවා.. මන් තේ බීල එනකල් ඉදපන් කියල බුවා ගියා එතන පොඩි කඩේකට.. වෑන් එකේ හිටපු පලවෙනි පාර ට්රයල් පෙන්නපු කෙල්ලෝ ටිකත් බැහැල එතන ඉඳන් බස් වල ගියා.. ඔන්න විනාඩි 5කට පස්සේ පොර ආයිම ආවා.. දැන් වාහනේ පොර ඇරුනම මමයි, ලර්නස් එකේ අයියයි, ටීචර්යි විතරයි.. ටීචර්ට වාහනේ ගන්න කිව්වා..මන් ඉතින් අර කොලේ දෙනකල් බලන් හිටියා.. ඇයි..නගිනවා වාහනේට කිව්වා..මමත් ආයේ නැග්ග වාහනේ පස්සට.. ඔන්න ටීචර් යනවා.. නවත්තල රිවස් කරන්න කිව්වා.. රිවස් එක අන්තිමයි.. වාහනේ තව පොඩ්ඩක් ගියා නම් ගඟේ... ආයිම ඉස්සරහට යනවා... කන්දේ නවත්තන්න කිව්වා.. නැවැත්තුව.. දැන් ආයි යන කිව්වා.. Clutch Balance 0 ... බහින්න කිව්වා... කානු බෝයි ඇවිල්ල ගන්න කිව්වා වාහනේ.. මන් ගියා ආයිම.. හරවාගෙන යමු කිව්වා වාහනේ.. ඔන්න එනවා ආපහු තැන්නේකුඹුර පැත්තට.. පොරගේ එදා දවසේ වැඩ ඉවරයි ටීචර්ගෙන්.. වාහනේ එන ගමන් ලනර්ස් එකේ අයිය දිහා බලනවා පොර සරින් සැරේ.. එක පාරට learners එකේ අයියා ඌ අපේ එකෙක් කිව්වා.. ඔන්න ඊට පස්සේ Examiner කියනවා ටීචර් කෙනෙක් හින්දා ෆේල් කරලත් බෑ.. නොකරත් බෑ කියලා.. ලනර්ස් එකේ අයියා කියනවා..චාන්ස් එකක් දෙමු සර්..ගෙදර තියෙන්නේ ඔටෝ එකක්..අරකයි මේකයි.. ටීචර් කෙනෙක්නෙ කියල පාස් කරලා අර කොලේ දුන්න කියහන්කෝ ඉතින්...

ඔන්න තැන්නේකුඹුරට කිට්ටු වෙද්දී මන් වාහනේ ස්ලෝව් කරලා නවත්තන්න ලෑස්ති උනා.. පොර ලර්නස් එකේ අයියගෙන් ඇහුව නුවරටනේ යන්නේ කියල.. අයියා ඔව් කිව්වා.. මාව කච්චේරිය ගාවින් දාල යන්න එහෙනම් කිව්වා.. මන් වාහනේ උපරිම ස්ලෝ කරා.. පොර කියනවා දිගටම යන් කියල.. මන් ලර්නස් එකේ අයිය දිහා බැලුව.. අරූ ඊට පස්සේ කියනවා... හරි හරි උබත් පාස්...මෙන්න කොලේ, දැන් යමන් කියල.. අන්තිමට වාහනේ අරන් ආවා කච්චේරිය ගාවටම.. වැව රවුමේදී පොර කියනවා.. දැක්කනේ...මුන්ව එක පාරක් ෆේල් කරාම හැදෙනවා කියල.. පොර කච්චේරිය ගාවින් බැහැලා ඇතුලට ගියා..මමත් බැහැල බස් එකේ ගෙදර ආවා.. එනකල්ම අර ටීචර් එක්ක පැණි හල හල ආව පොර..

anyway, නාවලපිටියේ පැත්තේ ඉඳන් එන, මහමාය එකේ උගන්නන සුදු, කොට, අවු: 35-40 අතරේ මැඩම් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ඩ්රයිවින් බෑ ආ...

පස්සේ තමයි මන් දැනගත්තේ ලර්නස් එකේ උන්ට 4th එකෙන් එහාට දාන්න එපාකියල කියල තියෙනවා කියල..මන් දන්නේ නෑ.. ලොල්..

[QUOTE="mahesh1297, post: 22008024, member: 309741"] [COLOR="Red"][SIZE="3"]1. මමත් නුවරින් තමා ගත්තේ... එතන මහා එකාව තම සෙට් උනේ.. ඉස්සරවෙලාම දුන්නේ රිවස් කරන්න...අර බිල්ඩිම අයිනේ ප්ලේස් එකට.. ඒක අවුලක් නෑ..ඊට පස්සේ යමු කිව්වා හාරගම පැත්තට.. සිග්නල් දාල එවුව මෙව්වා ඔක්කොම කරලා වාහනේ පාරට දාගෙන ඔන්න යනවා.. 1st->2nd->3rd->4th... නවත්තපන් කිව්වා අර පොඩි කන්දක් තියෙන තැනක...නැවැත්තුවා.. ඒකත් ශේප්.. ආයි යමන් කිව්වා.. ආපහු යනවා ඉස්සරහට.. කන්දේ Clutch Balance ශේප්.. Handbrake ඇද්දේත් නෑ.. ඔන්න ආයිම 1st->2nd->3rd->4th ... හුටා...එලදෙනෙක් පාර මැද්දට පැන්නා... උගේ හප්පා ගන්නේ නැතුව එන්ජිම නතර කරගන්නෙත් නැතුව වාහනේ නවත්ත ගත්තා... පොර කියනවා "අන්න එහෙම තම වාහන එලවන්න ඕනි.. ක්ෂණිකව ප්රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕනි" කියල.. මටත් හෙන හැපී... ඔන්න තව ටිකක් ඉස්සරහට ගිහින් අයින් කරලා නවත්තන්න කිව්වා.. අයින් කරා...නැවැත්තුවා.. "ඔය ඔහොම ඉන්න කියල තව එකෙක්ගේ නම කතා කරා..ඌ වෑන් එකේ පස්සහ හිටියේ..ඌ ඔන්න දැන් පස්සහ දොර අරගෙන එන්නේ නැතුව ඉන්නවා... ඇයි එන්නේ නැද්ද ඇහුව.. බහින්න බෑනේ කිව්වා පොර.. එක්සැමිනර් බුවා දොරෙන් එලියට ඔලුව දාල බැලුව..මෙහෙමද යකෝ පාක් කරන්නේ ඇහුව..බැහැල පලපන් කිව්වා... මමත් බැහලා ගිහින් බැලුව.. පාර අයිනේ නවත්තල පුරුද්දට කෙළවරටම කරලා නැවැත්තුවේ.. වාහනේ වම් පැත්තෙන් දොරක් අරන් බැස්සොත් තඩි කානුවක.. වාහනේ වම් පැත්තේ ටයරේ කාණුවේ බෝඩරේ.. මෙයාව ආයිම ගෙන්නන්න වෙනවා කිව්වා.. වාහන ට්රයල් ෆේල්.. අර දෙන කොලේ ලියල දුන්න Start and Stop පුරුදු වෙන්න කියල.. එදා කොහොම හරි බයික් ඒකයි, ත්රි වීල් ඒකයි පාස්.. එදාමයි ත්රිවිල් එකක් පැද්දෙත්.. 2. ට්රයල් පෙන්නන්න ගිය දෙවෙනි දවස.. O/L කාලේ ඉඳන්ම වාහන පදින හින්දා එකම එක දවසයි Learners එකට ගියේ.. අයියගේ යාලුවෙක් learners එකේ පොර..පලවෙනි පාර ෆේල් උනා කියල ආයි learners පැත්ත පළාතක ගියේ නෑ.. දෙවෙනි දවසේ ඔන්න 1st ටයිම් ඉන්න උන් මුලින් ගත්තා.. දෙවෙනි පාර සෙට් එකේ මුලින් ගිය එකා hand signal නෑ කියල පලවෙනි පාර ෆේල් උන එකෙක්..ඌ පාස්... දෙවෙනි එකාව පලවෙනි පාර ෆේල් කරනකොට මමත් හිටියා..ඌ හෙන කලබලයි ඩ්රයිවින් සීට් එකට නැග්ගම..ඌව පලවෙනි සැරේ ෆේල් කරේ ක්ලච් බැලන්ස් නැතුව...ඔන්න දෙවෙනි පාරත් වාහනේ ඌට ගන්න දුන්නේ කන්දක.. ඌ ඔන්න හෙන වෙලාවක් අරන් යන්තන් ක්ලච් එක බැලන්ස් කරන වාහනේ චුට්ටක් ඉස්සරහට ගන්නකොටම ත්රිවිල් එකක් රුං ගාල ගියා වාහනේ ගාවින්.. කන්නාඩියෙන් පාර බලන්නේ නැතුව ගත්තා කියල ඒ වෙලාවේම ආයිම ෆේල් කරලා බැස්සුවා.. ඊළඟට මම.. මමත් ක්ලච් එක බැලන්ස් කරගෙන හෑන්ඩ්බ්රේක් එහෙම බාල කෝකටත් කියල සයිඩ් කන්නාඩියෙන් බැලුවම ඈත කෙලවරේ බයික් එකක් එනවා.. ඉල්ලන් කන්න ඕනි නෑනේ කියල වාහනේ පාරට දාන්නේ නැතුව හිටිය බයික් එක යනකල් ක්ලච් බැලන්ස් එකේම.. ඔන්න දැන් යනවා.. 1st->2nd->3rd->4th->5th....... 70kmph.... center mirror එකෙන් බැලුවම learners එකේ අයියා හිනා වෙනවා... එක පාරට එක්සැමිනර් බුවා ඔන්න ළමයෙක් පැන්න පාරට කිව්වා..මන් හිතුව ඇත්තට කියල.. බ්රේක් එක උඩ නැගල ගැහුවා බ්රේක් පාරක් ක්ෂණිකව.. වාහනේ පස්සහ හිටියේ දෙවෙනි පාර ට්රයල පෙන්නන්න ආපු මහමාය එකේ ටීචර් කෙනෙකුයි, පලවෙනි පාර ට්රයල් පෙන්නපු කෙල්ලෝ 3,4 දෙනෙකුයි.. උන් සී සී කඩ විසි වෙලා.. ABS වැඩ කරනවත් දැනුනා.. කොහොම හරි එන්ජිම නතර කරගත්තේ නෑ.. ආයිම යන් කිව්වා.. ආපහු යනවා 40kmph වලින් එහාට ඇල්ලුවේ නෑ.. "ඇයි දැන් හෙමින් යන්නේ ඇහුවා.." මන් හිනා උනා.. ආපු විදියටම යමන් මට තේ එකක් බොන්න ඕනි කිව්වා.. ආයිම 70kmph... යන ගමන් පොර කියනවා.. අන්න මෙහෙම තමා පාරේ යන්න ඕනි...තමන්ගේ ඩ්රයිවින් ගැන ස්වයන් විශ්වාසයක් තියෙන්න ඕනි..බ්ලා බ්ලා ගොඩයි.. ඔන්න තැන්නේකුඹුර හන්දියටම එනකල් ආවා.. Clock Tower එක වටේ කරකවල නවත්තන්න කිව්වා.. නැවැත්තුවා.. මන් තේ බීල එනකල් ඉදපන් කියල බුවා ගියා එතන පොඩි කඩේකට.. වෑන් එකේ හිටපු පලවෙනි පාර ට්රයල් පෙන්නපු කෙල්ලෝ ටිකත් බැහැල එතන ඉඳන් බස් වල ගියා.. ඔන්න විනාඩි 5කට පස්සේ පොර ආයිම ආවා.. දැන් වාහනේ පොර ඇරුනම මමයි, ලර්නස් එකේ අයියයි, ටීචර්යි විතරයි.. ටීචර්ට වාහනේ ගන්න කිව්වා..මන් ඉතින් අර කොලේ දෙනකල් බලන් හිටියා.. ඇයි..නගිනවා වාහනේට කිව්වා..මමත් ආයේ නැග්ග වාහනේ පස්සට.. ඔන්න ටීචර් යනවා.. නවත්තල රිවස් කරන්න කිව්වා.. රිවස් එක අන්තිමයි.. වාහනේ තව පොඩ්ඩක් ගියා නම් ගඟේ... ආයිම ඉස්සරහට යනවා... කන්දේ නවත්තන්න කිව්වා.. නැවැත්තුව.. දැන් ආයි යන කිව්වා.. Clutch Balance 0 ... බහින්න කිව්වා... කානු බෝයි ඇවිල්ල ගන්න කිව්වා වාහනේ.. මන් ගියා ආයිම.. හරවාගෙන යමු කිව්වා වාහනේ.. ඔන්න එනවා ආපහු තැන්නේකුඹුර පැත්තට.. පොරගේ එදා දවසේ වැඩ ඉවරයි ටීචර්ගෙන්.. වාහනේ එන ගමන් ලනර්ස් එකේ අයිය දිහා බලනවා පොර සරින් සැරේ.. එක පාරට learners එකේ අයියා ඌ අපේ එකෙක් කිව්වා.. ඔන්න ඊට පස්සේ Examiner කියනවා ටීචර් කෙනෙක් හින්දා ෆේල් කරලත් බෑ.. නොකරත් බෑ කියලා.. ලනර්ස් එකේ අයියා කියනවා..චාන්ස් එකක් දෙමු සර්..ගෙදර තියෙන්නේ ඔටෝ එකක්..අරකයි මේකයි.. ටීචර් කෙනෙක්නෙ කියල පාස් කරලා අර කොලේ දුන්න කියහන්කෝ ඉතින්... ඔන්න තැන්නේකුඹුරට කිට්ටු වෙද්දී මන් වාහනේ ස්ලෝව් කරලා නවත්තන්න ලෑස්ති උනා.. පොර ලර්නස් එකේ අයියගෙන් ඇහුව නුවරටනේ යන්නේ කියල.. අයියා ඔව් කිව්වා.. මාව කච්චේරිය ගාවින් දාල යන්න එහෙනම් කිව්වා.. මන් වාහනේ උපරිම ස්ලෝ කරා.. පොර කියනවා දිගටම යන් කියල.. මන් ලර්නස් එකේ අයිය දිහා බැලුව.. අරූ ඊට පස්සේ කියනවා... හරි හරි උබත් පාස්...මෙන්න කොලේ, දැන් යමන් කියල.. අන්තිමට වාහනේ අරන් ආවා කච්චේරිය ගාවටම.. වැව රවුමේදී පොර කියනවා.. දැක්කනේ...මුන්ව එක පාරක් ෆේල් කරාම හැදෙනවා කියල.. පොර කච්චේරිය ගාවින් බැහැලා ඇතුලට ගියා..මමත් බැහැල බස් එකේ ගෙදර ආවා.. එනකල්ම අර ටීචර් එක්ක පැණි හල හල ආව පොර.. anyway, නාවලපිටියේ පැත්තේ ඉඳන් එන, මහමාය එකේ උගන්නන සුදු, කොට, අවු: 35-40 අතරේ මැඩම් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ඩ්රයිවින් බෑ ආ... පස්සේ තමයි මන් දැනගත්තේ ලර්නස් එකේ උන්ට 4th එකෙන් එහාට දාන්න එපාකියල කියල තියෙනවා කියල..මන් දන්නේ නෑ.. ලොල්..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom