Trial දෙන දවසේ ආතල්

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    දැන් ඔය license තියෙන හැම එකාම trial ගිහින් ඇතිනෙ.ඔප් කෝස් හොරට ගත්ත උන් ඇරෙන්න​කියපල්ල බලන්න එදා වෙච්ච ආතල් සීන් ටිකක්.අයේ ලොවෙත් එකක් හරි තියෙනවා ඉතින් නුවරනම්.දන්න හැම එකාගෙන්ම ඇහුවම එකක් හරි තියෙනවා.මන් දුන්න දවසේ වෙච්ච සීන් ටිකක් කියන්නම්කො

    එදා ඉතින් ෆුල් අවුලෙන්නෙ ඉන්නෙ මොකා වුනත්.මාත් ඉතින් හෙන බයෙන් තමා හිටියේ.යන උන්ගෙන් ශුවර් බාගයක්වත් ෆේල්.අනික අර නුවර දීපු උන් දන්නව​; අර බගෙට තට්ටෙ එකාට සෙට් උනොත් ෆේල්වෙන සම්භාවිතාව පට්ටෙටම වැඩි වෙනව​.ඔන්න ඉතින් ඩිම් වෙලා බලන් ඉද්දි කෙල්ලෙක් ඉතින් නැගල ගත්ත අර ලර්නර්ස් එකේ මැස්ඩා කට්ට​.අරගෙන මේකි දැන් එල් එක ඉස්සරහට ගැහුවා.ඒ කියන්නේ ඉස්සරහට අර කෝන් වල වද්දන්නෙ නැතුව අරන් වමට කැපුව​.මාත් හිතුව ඉතින් මේකි පාස් තමා ගත්ත විදිහට කියල​.ඊට පස්සෙ මේකි රිවස් කරන්න ගත්ත​.අම්මටසිරි දැන් මේකි යන්නෙ එල් එකේ අනික් පැත්තට​.ඒ කියන්නෙ දැන් එල් එකේ යට කැල්ලෙ ඉදන් මේකි එල් එකේ උඩ පැත්තට නෙවේ යන්නෙ.එකෙම විරුද්ධ දිශාවට​.(නුවර උන් - දැන් මේකි ඉන්නෙ පාරට සමාන්තරව​.ඒ කියන්නෙ මේකි දැන් රිවර්ස් කරන්න ඕනෙ ගග පැත්තටනේ) අරූට මල පැන්නා.බහින්න හොදයි එලවන හැටි කිව්ව​.මේකි ගත් කටටම කිව්ව කියපන්කො" අනේ සර් සමාවෙන්න​. මට මේක කපන පැත්ත අමතක උනා කියල​":lol::oo::baffled:

    අම්බෝ ඉතින්. ඕකි පාරක ගියානම් මනුස්ස ජිවිතනම් කීයක් කෙලවෙයිද​.කපන පැත්ත අමතක වෙලා!!!!:lol::lol::lol::growl::growl::growl:

    අයේ තව එකෙක් එලටම එල් එක ගැහුව​.ගහල වැඩර් වගේ බැහලා ආව වෑන් එක ඉස්සරහින්ම​. අරූ ෆේල් කරා කියපන්කො ඒ හින්දා...:lol::lol:

    අයේ තවත් එකෙක් ත්‍ර්‍රීවීල් ලයිසන් ගන්න ඇවිත්.නැග්ග​.නැගල කකුලෙන් ගැහුව අර මොකද්ද අදින එකක් තියෙන්නෙ බන් ත්‍රීවීල් එක ඉස්ටාට් කරන්න​.ඒක දැකපු ගමන් අරූ "හරි මල්ලි අනික් පැත්තෙන් බැහැලා ඇවිත් ගෙදර යන්න කිව්ව​.ලොල්

    උබලටත් ඔහොම සීන් වෙලා තියෙන්වනම් දාපන්කො බලන්න​

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවරදී ලයිසන් ගත්ත නං ඉතින් ලොකුම ආතල් එක පට්ට අවුවේ අර දූවිලි ගොඩේ හවස් වෙනකන් හිටං ඉන්න එක තමා :P ට්‍රයල් පෙන්නන වෙලාව වෙද්දී හොඳ පණ ගිහින් :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    man gaththe nuwaraeliyen.kotagala trial pennuwe.eda a paththe deshapalana reliyak.van eka geniyanakota bike overtake karala wada danawa.examinerta eda epama wela hitiye.
    Ekek three wheel eka wadda wage hondatama accrelate karala L eka gehuwa.
    examiner:putha oya gedara gihin purudu wela inna kiwwa
    nuwaraeliyeth bageta thatte thiyena pora trial balanna hitiyoth kelawena sambhawithawa wadiy.
    Epama wenne bike eke 8 gahanakota 100k withara wata wela balagenath innawa
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    නුවරදී ලයිසන් ගත්ත නං ඉතින් ලොකුම ආතල් එක පට්ට අවුවේ අර දූවිලි ගොඩේ හවස් වෙනකන් හිටං ඉන්න එක තමා :P ට්‍රයල් පෙන්නන වෙලාව වෙද්දී හොඳ පණ ගිහින් :D

    ow oi.kachcheriyata giyama kiyanawa 9 weddi haragama inna kiyala.ape eka eddith 3. trial deddi 5

    man gaththe nuwaraeliyen.kotagala trial pennuwe.eda a paththe deshapalana reliyak.van eka geniyanakota bike overtake karala wada danawa.examinerta eda epama wela hitiye.
    Ekek three wheel eka wadda wage hondatama accrelate karala L eka gehuwa.
    examiner:putha oya gedara gihin purudu wela inna kiwwa
    nuwaraeliyeth bageta thatte thiyena pora trial balanna hitiyoth kelawena sambhawithawa wadiy.
    Epama wenne bike eke 8 gahanakota 100k withara wata wela balagenath innawa

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    thatte eunge aulak ehenam

    L gahanakota corn pitipasse kanuwe yantam gawena ganata awa :dull: uta 3k dila shape karagatta :P

    looool :lol::lol::lol: mehe unnam aniwa gannawa pass uath fail unatgh
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මටත් written exam ලබන සතියේ
    Papers ටික නැද්ද බන් හොයාගන්න. එලකිරියෙ තිබුනා නේද
    :)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mama van eke reverse karanta gihin.. reverse ekata dala dala gannawa gannawa yanna:angry::angry:... baladdi hand break baala na:baffled::baffled:...
    welawata eximaninar dakke na... passe shape eke gaththa...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටත් written exam ලබන සතියේ
    Papers ටික නැද්ද බන් හොයාගන්න. එලකිරියෙ තිබුනා නේද
    :)
    මචන් හොඳට revision කරහන්
    පාඩම් කරහන් ආශ්‍රිත ග්‍රන්ථ
    හොදට ප්‍රැක්ටිකල් කරහන්
    exam එක දවසේ යන්න කලින් ගෙදර පහනක් පත්තු කරලා පලයන්
    ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයහන්
    ඔලුවේ වෙන දේවල් තියා ගන්නේ නැතුව exam එකට face කරහන
    උබට බැරි නෑ පුළුවන් කොහොම හරි කරාග්නින්
     
    • Haha
    Reactions: Tom Cat

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් හොඳට revision කරහන්
    පාඩම් කරහන් ආශ්‍රිත ග්‍රන්ථ
    හොදට ප්‍රැක්ටිකල් කරහන්
    exam එක දවසේ යන්න කලින් ගෙදර පහනක් පත්තු කරලා පලයන්
    ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයහන්
    ඔලුවේ වෙන දේවල් තියා ගන්නේ නැතුව exam එකට face කරහන
    උබට බැරි නෑ පුළුවන් කොහොම හරි කරාග්නින්

    තෝ කුඩු ගහලද ගංජා ගහලද කුකුලෝ ඕක ඔච්චර අමාරු විභාගයක්ද බන් :sorry:
     
    • Haha
    Reactions: Tom Cat

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මටත් written exam ලබන සතියේ
    Papers ටික නැද්ද බන් හොයාගන්න. එලකිරියෙ තිබුනා නේද
    :)
    agricultureinstructor.blogspot.nl/2015/03/sri-lanka-driving-licence-exam-test.html?m=1

    Google gahapan bn driving lic exam sri lamka
     
    bee-boy

    Member
    Jan 17, 2017
    40
    5
    0
    නුවරින් ගත්තේ අර තැන්නේකුඹුර පාරේ පොට් එකේ තමයි trail තිබ්බේ.එදානම් පට්ට වැස්ස දවසක්.හැබැයි අවුලක් නැතුව ගොඩදාගත්තා.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මචන් හොඳට revision කරහන්
    පාඩම් කරහන් ආශ්‍රිත ග්‍රන්ථ
    හොදට ප්‍රැක්ටිකල් කරහන්
    exam එක දවසේ යන්න කලින් ගෙදර පහනක් පත්තු කරලා පලයන්
    ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයහන්
    ඔලුවේ වෙන දේවල් තියා ගන්නේ නැතුව exam එකට face කරහන
    උබට බැරි නෑ පුළුවන් කොහොම හරි කරාග්නින්

    Palaweni sarema goda yanna balapan. Aye aye karana eka aparade.ethkota kisi gammak na.fisrt shy goda yana un thama anthimata kawadahari hodama driversla wenne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තෝ කුඩු ගහලද ගංජා ගහලද කුකුලෝ ඕක ඔච්චර අමාරු විභාගයක්ද බන් :sorry:
    හොදටම අමාරුයි බන්
    අපේ පැත්තේ මත්ස්‍ වලින් රන්කින්ග් තියෙන එකෙක් 3 පාරක් fail වුණා :sorry::sorry:
     
    • Haha
    Reactions: Tom Cat

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආතල් නම් තියේ වගේ.. මට Trial Date එක අගෝස්තු 8 වෙනිදා. මතක් වෙද්දිත් ඇග මෙව්වා වෙලා යනවා කියහන්කෝ...ආතල් එකක් දුන්නොත් අනිවා කියන්නම්
    :lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    agricultureinstructor.blogspot.nl/2015/03/sri-lanka-driving-licence-exam-test.html?m=1

    Google gahapan bn driving lic exam sri lamka

    මචන් හොඳට revision කරහන්
    පාඩම් කරහන් ආශ්‍රිත ග්‍රන්ථ
    හොදට ප්‍රැක්ටිකල් කරහන්
    exam එක දවසේ යන්න කලින් ගෙදර පහනක් පත්තු කරලා පලයන්
    ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර හොයහන්
    ඔලුවේ වෙන දේවල් තියා ගන්නේ නැතුව exam එකට face කරහන
    උබට බැරි නෑ පුළුවන් කොහොම හරි කරාග්නින්

    ඔතනින් ගිහින් පන්සලට බාරයක් වෙයන්. ඔව් :dull:

    ඔව් මචං පට්ටම අමාරුයි විභාගෙනම්. හොදට මනස එකතැන් කරගන්න ඕන. ශාරීරික යෝග්‍යතාවත් බලපානවා. මොන වැඩේ තිබුනත් එදාට ඒ ඔක්කොම අමතක කරන්න ඕන. ඔව් මචං උබට පුලුවන්. බැහැයි කියලා දෙයක් නෑ
    :lol::lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,841
    4,222
    113
    නුවරදී ලයිසන් ගත්ත නං ඉතින් ලොකුම ආතල් එක පට්ට අවුවේ අර දූවිලි ගොඩේ හවස් වෙනකන් හිටං ඉන්න එක තමා :P ට්‍රයල් පෙන්නන වෙලාව වෙද්දී හොඳ පණ ගිහින් :D

    Sira :D