Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trial දෙන දවසේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වෙච්ච දෙයක් කියන්නම්,

මට ත්රීවීල් ට්රයල් පෙන්නන්න වුනේ තුන්වෙනි දවසෙ(පේල් වෙලා). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්රීවිල් ට්රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්රීවිල් එකට නැගල ට්රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා.

මම හිටියෙ අන්තිම සෙට් එකේ කාර් එකට ගොඩවෙන්න යනකොට මට ඉඩමදි. ඉතින් මන් ආපහු හැරිල බස් එකට ගොඩවුණා. බස් එකේ අයියවත් කාර් එකේ අයියවත් දැනන් ඉඳල නෑ තව එක්කෙනෙක් ඉන්නව කියල ත්රීවිල් ට්රයල් එකට.

මාත් ඉතින් ඔහේ හිටිය "තව ඉන්නවද" කියල කතා කරනකන්. කොහෙද හිටිය හිටියා නෑ. බැලින්නම් ත්රීවිල් එක ගිහිල්ල කාර් ට්රයල් පටන් අරන්. අනික මන් හිට්යෙ බස් එකේ ඉස්සරහ පේන තැනකත් නෙවේ. මොනව කරන්නද ඉතින් කතාකරේ නෑනෙ.

මාත් ඉතින් ඔහොම හිටියා. ලර්නර්ස් එකේ උන්ගෙන් බැනුම් අහන්න වෙනබව දැනගෙන. ඔහොම ඉද්දි බස් එකේ ඩ්රයිවර් අයියා මගෙන් ඇහුවා "හරි නේද මල්ලි කියලා". මන් කිව්වා "ගියේ නෑ" කියල. ඔන්න ඉතින් මූට මල පැන්නා.

එක එක එව්ව කිව්වා ඉතින්. කොහොම හරි අන්තිමට සේරම ට්රයල් පෙන්නල ඉවර වුණාම ආපහු සෙට් එකත් එක්ක කච්චෙරියට ඇවිල්ල අනිත් උන් සේරම බැහැල ගියා. ටික වෙලාවක් ඉඳලා මාව වෙනම අරන්ගියා ඊගාවට ට්රයල් පෙන්නන ලර්නර්ස් එකේ සෙට් එකත් එක්ක දාන්න. (යනගමන් එක එක ඒවා කිව්ව ඉතින් ඇයි ඉතින් මල පනින් නැද්ද එකෙට්ට විතරක් මෙහෙම වෙලාව නාස්තිකරනකොට.)

ඒ යනකොට හිටපු එක්සැමිනර් ගාව මගේ ට්රයල් කොලේ තිබ්බෙ නෑ. කොහොම හරි ට්රයල් පෙන්නුවම මෙඩිකල් එකේ "පාස්" කියල ලියල අස්සනක් දාල දුන්න.

ඊට පස්සෙ ආපහු මාව කච්චේරියට එක්කගෙන ආවා. ඇවිත් කලින් ට්රයල් එකට හිටපු එක්සැමිනර්ට අර මෙඩිකල් එකේ තියන එක පෙන්නන්න කිව්ව. කච්චේරියට යනකොට ඒ සර් මීටින් එකක. මීටින් එක ඉවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්රයල් පාස්වුණා. නැතිතන් 2:00 විතර ගෙදර යන්න තිබුණා.

[QUOTE="nevermindNevergiveup, post: 22015635, member: 563745"] [CENTER][SIZE="6"]මට වෙච්ච දෙයක් කියන්නම්, මට ත්රීවීල් ට්රයල් පෙන්නන්න වුනේ තුන්වෙනි දවසෙ(පේල් වෙලා:(). තුන්වෙනි දවසෙ ඔන්න ඉස්සෙල්ල ත්රීවිල් ට්රයල් පෙන්නනවා පිටිපස්සෙන් බස් එකක කට්ටිය පටෝගෙන යනවා. ත්රීවීල් එකයි බස් එකයි මැද්දෙන් කාර් එකක් යනවා 7ක් විතර පටෝගෙන:baffled:. කාර් එකේ කට්ටිය ඉවර වුණාම ආපහු බස් එකෙන් කාර් එකට පටෝගන්නවා. කාර් එකන් එක්කෙනා එක්කෙනා ත්රීවිල් එකට නැගල ට්රයල් පෙන්නනවා. පෙන්නල ඉවරවුණාම ආපහු බස් එකට නගිනවා. මම හිටියෙ අන්තිම සෙට් එකේ කාර් එකට ගොඩවෙන්න යනකොට මට ඉඩමදි. ඉතින් මන් ආපහු හැරිල බස් එකට ගොඩවුණා. බස් එකේ අයියවත් කාර් එකේ අයියවත් දැනන් ඉඳල නෑ තව එක්කෙනෙක් ඉන්නව කියල ත්රීවිල් ට්රයල් එකට. මාත් ඉතින් ඔහේ හිටිය "තව ඉන්නවද" කියල කතා කරනකන්. කොහෙද හිටිය හිටියා නෑ. බැලින්නම් ත්රීවිල් එක ගිහිල්ල කාර් ට්රයල් පටන් අරන්:shocked:. අනික මන් හිට්යෙ බස් එකේ ඉස්සරහ පේන තැනකත් නෙවේ. මොනව කරන්නද ඉතින් කතාකරේ නෑනෙ. මාත් ඉතින් ඔහොම හිටියා. ලර්නර්ස් එකේ උන්ගෙන් බැනුම් අහන්න වෙනබව දැනගෙන. ඔහොම ඉද්දි බස් එකේ ඩ්රයිවර් අයියා මගෙන් ඇහුවා "හරි නේද මල්ලි කියලා". මන් කිව්වා "ගියේ නෑ" කියල:no:. ඔන්න ඉතින් මූට මල පැන්නා:growl:. එක එක එව්ව කිව්වා ඉතින්. කොහොම හරි අන්තිමට සේරම ට්රයල් පෙන්නල ඉවර වුණාම ආපහු සෙට් එකත් එක්ක කච්චෙරියට ඇවිල්ල අනිත් උන් සේරම බැහැල ගියා. ටික වෙලාවක් ඉඳලා මාව වෙනම අරන්ගියා ඊගාවට ට්රයල් පෙන්නන ලර්නර්ස් එකේ සෙට් එකත් එක්ක දාන්න. (යනගමන් එක එක ඒවා කිව්ව ඉතින්:growl: ඇයි ඉතින් මල පනින් නැද්ද එකෙට්ට විතරක් මෙහෙම වෙලාව නාස්තිකරනකොට.) ඒ යනකොට හිටපු එක්සැමිනර් ගාව මගේ ට්රයල් කොලේ තිබ්බෙ නෑ. කොහොම හරි ට්රයල් පෙන්නුවම මෙඩිකල් එකේ "පාස්" කියල ලියල අස්සනක් දාල දුන්න:lol:. ඊට පස්සෙ ආපහු මාව කච්චේරියට එක්කගෙන ආවා. ඇවිත් කලින් ට්රයල් එකට හිටපු එක්සැමිනර්ට අර මෙඩිකල් එකේ තියන එක පෙන්නන්න කිව්ව. කච්චේරියට යනකොට ඒ සර් මීටින් එකක:oo:. මීටින් එක ඉවර වෙනකල් ඉඳලා. හවස 4:30 විතර අරක පෙන්නල යන්ත්තන් ට්රයල් පාස්වුණා:lol:. නැතිතන් 2:00 විතර ගෙදර යන්න තිබුණා:P.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom