Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trial දෙන දවසේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කුරුනෑගල ට්රයල් තියෙන තැන අපි ගියපු දවසේ wවැඩ,

8ගැහිල්ලයි වෑන් රිවස් එකයි වීල් රිවස් එකයි 3ම එකට යන්නෙ, එකෙක්ට 8ගහද්දි කෝන් 4න් එකක් පෙරලුනා ඌ එත් පාස්, එක්සැමිනර් ආව වෙලේ ඉදන් ෆෝන් එක කනෙ

තව එකෙක්ට වෑන් එක රිවස් කරද්දි එන්ජිම කී වතාව්ක් ඔෆ් වුනාද මන්දා ඌ ඒත් පාස්

ඒ ඩෑල් එකම පාරෙ බයික් එකේ යනවා, එක්සැමිනර් ඊට ඉස්සරහින් වීල් එකේ ට්රයල් බලනවා බයික් එකත් බලන ගමන්, පිටිපස්සෙන්ම බස් එකේ අපි ඉන්නවා,

මිනිහට ස්ටෑන්ඩ් එක අයින් කරන්ඩ අමතක වෙලා, අපි ඒක දැකල බස් එකේ ඩ්රයිවර්ට කීව, ඌ බයික් එකට ලන් කරාම් හෝන් එක ගහනවා, අපි කියනව ස්ටෑන්ඩ් එක ස්ටෑන්ඩ් එක කියලා, උට එහෙම කියල වාරයක් වාරයක් පාසා උන්න් තව රේස් කරල යනවා අන්තිමේදි වීල් එකට ඉස්සරහින් ගිහිල්ල නවත්තන්න ඕන, ඌ ඒත් පෙරලෙන්නෙ නැතිව නැවැත්තුවා ඌත් පාස්, එක්සැමිනර් දකින්න නැතිව ඇති, මාත් යද්දි ඊට පස්සෙ ස්ටෑන්ඩ් එක අයින් කරන්ඩ අමතක වුනා, යන ගමන් යට බලද්දි දැක්කෙ එහෙමම ස්ටෑන්ඩ් එක අයින් කරා,

වීල් එක නවත්තලා තියෙන්නෙ පුත්තලම් පාරෙ අයිනෙන් , කාපට් එකෙනුත් එලියට දාල ඉස්සරහ රෝදෙ, එකෙක් වීල් එක පාරට ගන්න හරවලා කොච්චර ඉස්සරහට ගියත් ගැට්ටේ වැදීගෙන අයින දිගේට ඉස්සරහට යනව

ආතල්ම සීන් එක කෙල්ලෙක් දුන්නෙ , වෑන් එක නවත්තලා තියෙන්නෙ කාපට් එකෙන් එලියෙ, එතන ලොකු ගැට්ට , අරකින් ක්ලච් එකෙන් වාහනේ පාරට එන්නෙ නැති පාර ඇක්සිලරේටරේ දීල හොදටම, පාරෙන් අනිත් පැත්තටම ගිහිල්ල වාහනේ, බැහැල යන්ඩ කියල එයාට , වෙලාවට ඉස්සරහින් වාහනයක් ඇවිල්ල නැත්තෙ,

[QUOTE="EvilEye, post: 22022870, member: 559392"] [SIZE="4"]මේ කුරුනෑගල ට්රයල් තියෙන තැන අපි ගියපු දවසේ wවැඩ, 8ගැහිල්ලයි වෑන් රිවස් එකයි වීල් රිවස් එකයි 3ම එකට යන්නෙ, එකෙක්ට 8ගහද්දි කෝන් 4න් එකක් පෙරලුනා ඌ එත් පාස්, එක්සැමිනර් ආව වෙලේ ඉදන් ෆෝන් එක කනෙ :lol: තව එකෙක්ට වෑන් එක රිවස් කරද්දි එන්ජිම කී වතාව්ක් ඔෆ් වුනාද මන්දා ඌ ඒත් පාස් :yes: ඒ ඩෑල් එකම පාරෙ බයික් එකේ යනවා, එක්සැමිනර් ඊට ඉස්සරහින් වීල් එකේ ට්රයල් බලනවා බයික් එකත් බලන ගමන්, පිටිපස්සෙන්ම බස් එකේ අපි ඉන්නවා, මිනිහට ස්ටෑන්ඩ් එක අයින් කරන්ඩ අමතක වෙලා, අපි ඒක දැකල බස් එකේ ඩ්රයිවර්ට කීව, ඌ බයික් එකට ලන් කරාම් හෝන් එක ගහනවා, අපි කියනව ස්ටෑන්ඩ් එක ස්ටෑන්ඩ් එක කියලා, උට එහෙම කියල වාරයක් වාරයක් පාසා උන්න් තව රේස් කරල යනවා :lol::lol:අන්තිමේදි වීල් එකට ඉස්සරහින් ගිහිල්ල නවත්තන්න ඕන, ඌ ඒත් පෙරලෙන්නෙ නැතිව නැවැත්තුවා :lol::lol:ඌත් පාස්, එක්සැමිනර් දකින්න නැතිව ඇති, මාත් යද්දි ඊට පස්සෙ ස්ටෑන්ඩ් එක අයින් කරන්ඩ අමතක වුනා, යන ගමන් යට බලද්දි දැක්කෙ එහෙමම ස්ටෑන්ඩ් එක අයින් කරා, වීල් එක නවත්තලා තියෙන්නෙ පුත්තලම් පාරෙ අයිනෙන් , කාපට් එකෙනුත් එලියට දාල ඉස්සරහ රෝදෙ, එකෙක් වීල් එක පාරට ගන්න හරවලා කොච්චර ඉස්සරහට ගියත් ගැට්ටේ වැදීගෙන අයින දිගේට ඉස්සරහට යනව :lol: ආතල්ම සීන් එක කෙල්ලෙක් දුන්නෙ , වෑන් එක නවත්තලා තියෙන්නෙ කාපට් එකෙන් එලියෙ, එතන ලොකු ගැට්ට , අරකින් ක්ලච් එකෙන් වාහනේ පාරට එන්නෙ නැති පාර ඇක්සිලරේටරේ දීල හොදටම, පාරෙන් අනිත් පැත්තටම ගිහිල්ල වාහනේ, බැහැල යන්ඩ කියල එයාට , වෙලාවට ඉස්සරහින් වාහනයක් ඇවිල්ල නැත්තෙ, :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom