Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trial දෙන දවසේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් ට්රයල් දුන්නේ 2011 දී.. පට්ට ආතල් සීන් බන් වෙන්නේ... ඔය එක්සෑම් එහෙම පට්ට ලේසි.. මෙහෙමයි උනේ!

එක්සෑම් දවසේ උදේ පාන්දරම ඒ අදාල ලර්න්ස් ආයතනයට එන්න කියලා කලින් දැනුවත් කරලා තිබ්බා..උදේ 8 ට තමා එක්සෑම් පටන් ගන්නේ , උදේ 6 වෙද්දි ලර්නස් එකට ගියා..උන් උදේම ක්ලාස් එකක් කරලා , ප්රශ්නත් අහලා, පෙරහුරු කියලා පේපර් එකක් දුන්නා..මේක හොදට බලා ගන්න මේකම බොහෝ විට එයි කියලත් කිව්වා.. පට්ට ලේසී..ඔක්කෝම හොදට මතක තියා ගත්තා. . 8 වෙද්දි එකසෑම් එකට ඉද ගත්තා! කොපි කරන්න ඉඩක් නෑ එහා පැත්තේ ඉන්න එකාට තියෙන්නේ බර වාහනවලට අදාල පේපර් එකක්! වට පිට බලන්න බෑ..නීතී ගොඩයි! ෆෝන් ලග තියා ගන්න බෑ.. බැලුවා පේපර් එක..අම්මට සිරි ලියන්න මොකුත් නෑ කොටු කපන්න තියෙන්නේ.. බැලුවා හොදට හම්මේ උදේ ලර්න්ස් එකෙන් කරපු පේපර් එකමයි.. විනාඩි 10 ඔක්කෝම උත්තර ටිකට අදාල කොටු කපලත් ඉවරයි! ආතල් එකේ හිටියා ඉතින්.. එකෙක් කොපි ගහන්න ගිහින් අහු උනා.. තව එකෙක් ෆෝන් එකක් ලග තියන් ඉදලා ඒකට කෝල් එකක් ඇවිත් කෙලවගත්තා.. අපිත් එක්ක හෝල් එකේ ඔක්කෝම 100 ක් විතර විබාගෙට හිටියා.. සති 2 න් වගේ රිසල්ට් ආවා ඔක්කෝම පාස් මම..පට්ට හැපී..අපිත් එක්ක ල්රන්ස් එකෙන් ගියපු 18 න් 17 ක් පාස්..එක මෝඩ ගෑනියෙක් ඇරෙන්න... එල් බෝර්ඩ් දෙකත් දුන්නා අපිට එතනින්..

දැන් ඉතින් පුරුදු වෙන්න තියෙන්නේ,.... මම සැහැල්ලු වාහන ගත්තේ , මම තෝර ගත්තේ කාර් එකක්..ඒක රතු පාට ඇල්ටෝ එකක්.. අවුලක්ම නෑ හොදට වැඩ ටික කියලා දුන්න ඔක්කෝම අය හොදට ඉගෙන ගත්තා රිවර්ස් එක ඇරෙන්න

කෙල්ලෙක් හිටියා එතන ඒකිට මොන්ගල් වගේ..ඒකීට හෙමින් යන්න කීවාම හැටට පාගනවා..ඇයි එහෙම ආපුවාම පිටිපස්සෙ වාහනේ අපිව ඉස්සර කරයි කියලා බයයි ලු.. හික්ස්..

තව ගෑනියෙක් හිටියා..ඒකිට කාර් එක අමාරුයි කියලා වෑන් එකට මාරු උනා.. දවස් දෙකෙන් වෑන් එක ගහක් බදන් ඉන්න සීන් එකටම අරන් ගිහින්..ඉස්සරහ චප්පන් වෙලා තිබ්බා.. ඒකි ගෙදර ප්රශ්න ඔලුවේ තියන්ලු වාහන එලවන්නේ..

තව කොල්ලෙක් හිටියා , පොඩි එවුන් නේ.. ත්රීවීල් එක එලවන්න පුරුදු කරන්න අරන් ගිහින් , පල්ලමක් අහු වෙලා ..පොර පට්ට වේගෙන් ගිහින් එක පාර බ්රේරේක් ගහලා ඒක පෙරලිලා උගන්වන එකාගේ කකුලත් කැඩිලා තිබ්බා..

තව එකෙක් හිටියා කාර් එකේ කල්ච් බැලන්ස් අවුල් පොරට..පොඩි දුරයි ජියර් මාරු කරපු ගමන් නවතිනවා..

තව එකෙක් හිටියා පොර 8 ගහන්න ඇවිත්.. උගන්වන තැන තියෙනවා ගස් දෙකක්..ඒ දෙක වටේ තමා 8 තියෙන්නේ.. පොඩි බයික් එකක් දලා තියෙනවා ක්ල්ච් නැති.. දවසක් එකෙක් ආවා..පොර එක පාරක් ෆේල් වෙලා..ආයේත් චාන්ස් එකක් දෙන්න කියලා මල වදේ..පොරගේ පල්සර් බයික් එකක් තිබ්බා එකේන් ගහලා පෙන්නන්නම් කියලාත් කිව්වා.. මල වදේ නිසා අරූ දුන්නා බලන්න මූට එකක් ගහපන් හරියට නැත්තම් උබට ට්රයල් නෑ කියලත් කිව්වා.. එතන 80 ක් විතර ඉන්නවා ..බයික් වලට කොහොමත් වැඩීනේ කට්ටිය.. මේකා බයික් එක අරන් එක පාරක් ගැහුවා අවුලක් නෑ දෙවැනි එක ගහද්දි එක පාර රේස් වෙලා ඉස්සරහා පාරේ තිබ්බ වැටකුත් කඩාගෙන පාර මැද බිම කියපන්කෝ.. අත් හූරන් ගිහින් ලේ එනවා..ඔක්කෝම එවුන් බලාගෙන පට්ට චාටර්..

පට්ට ආතල් බන්..

දැන් ට්රයල් පෙන්වන දවස ආවා.. ට්රයල් බලන ඒකා මැරයෙක් වගේ..කිසි හිනාවක් නෑ ඔරව ගත්ත ගමන්මයි..වාහනේ එලවද්දි උගේ මූන එහෙම බලන්න එපා කියලා කලින් අපිව දැනුවත් කරලා තිබ්බා.. ඔක්කෝම මතක තියාගෙන කාර් එකට නැග්ගා.තව කොල්ලෙකුයි , කෙල්ලෙකුයි හිටියා මාත් එක්ක.. ට්රයල් බලන ඩයල් එක ඉස්සරහා සීට් එකේ.. ඔන්න දැන් මහ පාරට ආවා..කෙල්ල ගිය ඉස්සෙල්ලාම ට්රයල් පෙන්නන්න.. හොදට කරගෙන යනවා ඒකී දැන් ඉස්සරහා කහ ඉරක් තියෙනවා.

අපේ කාලේ කහ කිරි තිබ්බේ.. උබලගේ කාලේ වෙනකොට සුදු ඉරිනේ.. හරි,,,ඔන්න කහ ඉර උඩින් දානකොටම අරූ කියපි අරකිට " ඔහොම නතර කරන්න ".. ඒකී බය උනා කාර් එක නතර උනා කහ ඉර උඩම..ඉවරයි ඉතින්..රතු පෑනෙන් අරූ කැපුවා කොලේ, ගෙදර යන්න කිව්වා ඒකිට.. හොදට එලවන් ඇවිත් අන්තිම මොහොතේ කෙලව ගත්තා....

ඊලගට අර අනිත් කොල්ලව දා ගත්තා..පොර ඩොක්ටර් කෙනෙක් . වැඩි වයසක් නෑ.. පොරත් ඉතින් හොදට එලවන් ගියා..ඩොකා නිසා මීටරේ නේ.. රිවර්ස් එක ගහන්න කියලා එක්ක ගියා.. පොරට හොස්පිටල් එකෙන් කෝල් කරලා ඔපරේශන් එකක් තියෙනවා හදිසි එකක් එන්න කියලා.. පොර ඒක අරූට කියලා කොහොම හරි ට්රයල් එකත් හෙටට කල් දා ගෙන ඉක්මනට බැහැලා ගියා.. අම්මට සිරි හොදම වැඩේ තියෙන්නේ කාගෙදෝ එක සෙරෙප්පුවක් කාර් එකේ තියෙනවා.බලනකොට පොර එක සෙරෙප්පුවක් කාර් එකේ දාලා අනිත් එකෙන් තමා ගිහින් තියෙන්නේ හොස්පිටල් එකට.. උගන්වන එකා කෝල් කරාම තමා ඌට මතක් වෙලා තියෙන්නේ එක සෙරෙප්පුවයි දාගෙන ඉන්නේ කියලා..පට්ට ආතල් බන්.. අරුන් කියනවා බලපන් මේකගේ සිහිය ඉතින් මේ ටිකම හොදටම ඇති උගේ තරම හිතා ගන්න..ඔපරේශන් කරන එකාට දෙයියන්ගේ පිහිටයිලු..කතුරක් උනත් ඇතුලට දාලා මහයිලු... සිරා කතාව ඒකනම්..

දැන් මම විතරයි ඉන්නේ.. වෙලාව හවස 1.00 යි. . මම බයේ ඉන්නේ රිවර්ස් එක කෙලවෙයි කියලා.. දාඩියත් පොඩ්ඩක් දාලා.. දැන් එලවන කොට මේකා මගෙන් ප්රශ්න අහනවා..මොකෝ කරන්නේ , නම මොකක් ද , කොහෙද ඉන්නේ අනම් මනම් ගොඩක්.. මමත් ශේප් එකේ උගේ මූණ නොබලා උත්තර දුන්නා.. මේකා අරකිට වගේම මටත් කහ ඉර උඩ නතර කරන්න කිව්වා.. මම කහ ඉර ඉස්සර කරලා ගිහින් වම් පැත්තේ පාර අයිනේ නතර කරා.. අවුලක් නෑ ඉතින්.. මම අන්තිමයා නිසා මට මීටර් නේ ඔක්කෝම.. කන්දක් උඩ නතර කරලා ක්ල්ච් බැලන්ස් එකත් බැලුවා..ඒකත් වාසනාවට අවුලක් උනේ නෑ.. අම්මට සිරි ආයේ ටවුන් එකට ආවා.. වාසනාව කියන්නේ එදාම හවස දෙකට මහින්ද රාජපක්ෂ ජනාදිපති එනවා කියලා ආමි චෙක් පොයින්ට් දාලා හැම තැනම.. යන යන තැන නතර කරනවා..දෙක තුනක් විතර වාහනේ හිට්ටත් එක්ක.. හොදම සීන් එක තියෙන්නේ ඔය රියදුරු බලපත්ර සම්බන්ධ ආයතනය තියෙන්නෙත් ලොක්කා එන තැනමයි.. රිවර්ස් එක කැන්සල් යමු ඉක්මනට ආපහු කියලා ට්රයල් බලන එකා කිව්වා.. ඉතින් ගියා.. ගිහින් වාහනේ නතර කරන්න හැන්ඩ් සිග්නල් දාද්දි තව පොඩ්ඩෙන් එකක වදිනවා ට්රැෆික් චෙක් පොයින්ට් සීන් නිසා..උගන්වන එකා කිව්වා අරූට සර් මෙහෙම යන්න අමරුයි නේ කියලා.. හරියක් දැම්මා පාස් කරා... රිවර්ස් නෑ කෙලින්ම පාස් ...

මාස තුනකින් විතර ලයිසන් කාඩ් එක ආවා ගෙදරටම...

ඒ කාලේ පට්ට ලේසි ..අමාරුම නෑ ලයිසන් ගන්න..

දැන් බලපන්කෝ ඒකට..වෙනම ෆොටෝ ගන්න ස්ටූඩියෝ තියෙනවා දැන්/ ප්රවාහන වෛදය ආයතනය කියලා එකක් දලා ඒකේ පෝලිම දැක්කාම සසර කලකිරෙනවා../ ඉස්සර නම් ල්රන්ස් එකට ගියාම ඩොකා ඉන්නේත් එකේම , ෆොටෝ ගන්න එකා ඉන්නේත් ඒකෙම , පට ගාලා වැඩේ පැයකින් ඉවරයි.. දැන් ඉන්න එවුන්ට දවස් ගනන් ඉන්න ඕනී.. පට්ට ආතල් ඒ කාලේ..

[QUOTE="charitha2011, post: 23376824, member: 331367"] [SIZE="4"][COLOR="Black"]මම නම් ට්රයල් දුන්නේ 2011 දී.. පට්ට ආතල් සීන් බන් වෙන්නේ... ඔය එක්සෑම් එහෙම පට්ට ලේසි.. මෙහෙමයි උනේ! එක්සෑම් දවසේ උදේ පාන්දරම ඒ අදාල ලර්න්ස් ආයතනයට එන්න කියලා කලින් දැනුවත් කරලා තිබ්බා..උදේ 8 ට තමා එක්සෑම් පටන් ගන්නේ , උදේ 6 වෙද්දි ලර්නස් එකට ගියා..උන් උදේම ක්ලාස් එකක් කරලා , ප්රශ්නත් අහලා, පෙරහුරු කියලා පේපර් එකක් දුන්නා..මේක හොදට බලා ගන්න මේකම බොහෝ විට එයි කියලත් කිව්වා.. පට්ට ලේසී..ඔක්කෝම හොදට මතක තියා ගත්තා. . 8 වෙද්දි එකසෑම් එකට ඉද ගත්තා! කොපි කරන්න ඉඩක් නෑ එහා පැත්තේ ඉන්න එකාට තියෙන්නේ බර වාහනවලට අදාල පේපර් එකක්! වට පිට බලන්න බෑ..නීතී ගොඩයි! ෆෝන් ලග තියා ගන්න බෑ.. බැලුවා පේපර් එක..අම්මට සිරි ලියන්න මොකුත් නෑ කොටු කපන්න තියෙන්නේ.. බැලුවා හොදට හම්මේ උදේ ලර්න්ස් එකෙන් කරපු පේපර් එකමයි.. විනාඩි 10 ඔක්කෝම උත්තර ටිකට අදාල කොටු කපලත් ඉවරයි! ආතල් එකේ හිටියා ඉතින්.. එකෙක් කොපි ගහන්න ගිහින් අහු උනා.. තව එකෙක් ෆෝන් එකක් ලග තියන් ඉදලා ඒකට කෝල් එකක් ඇවිත් කෙලවගත්තා.. අපිත් එක්ක හෝල් එකේ ඔක්කෝම 100 ක් විතර විබාගෙට හිටියා.. සති 2 න් වගේ රිසල්ට් ආවා ඔක්කෝම පාස් මම..පට්ට හැපී..අපිත් එක්ක ල්රන්ස් එකෙන් ගියපු 18 න් 17 ක් පාස්..එක මෝඩ ගෑනියෙක් ඇරෙන්න... එල් බෝර්ඩ් දෙකත් දුන්නා අපිට එතනින්.. දැන් ඉතින් පුරුදු වෙන්න තියෙන්නේ,.... මම සැහැල්ලු වාහන ගත්තේ , මම තෝර ගත්තේ කාර් එකක්..ඒක රතු පාට ඇල්ටෝ එකක්.. අවුලක්ම නෑ හොදට වැඩ ටික කියලා දුන්න ඔක්කෝම අය හොදට ඉගෙන ගත්තා රිවර්ස් එක ඇරෙන්න :) කෙල්ලෙක් හිටියා එතන ඒකිට මොන්ගල් වගේ..ඒකීට හෙමින් යන්න කීවාම හැටට පාගනවා..ඇයි එහෙම ආපුවාම පිටිපස්සෙ වාහනේ අපිව ඉස්සර කරයි කියලා බයයි ලු.. හික්ස්.. තව ගෑනියෙක් හිටියා..ඒකිට කාර් එක අමාරුයි කියලා වෑන් එකට මාරු උනා.. දවස් දෙකෙන් වෑන් එක ගහක් බදන් ඉන්න සීන් එකටම අරන් ගිහින්..ඉස්සරහ චප්පන් වෙලා තිබ්බා.. ඒකි ගෙදර ප්රශ්න ඔලුවේ තියන්ලු වාහන එලවන්නේ.. තව කොල්ලෙක් හිටියා , පොඩි එවුන් නේ.. ත්රීවීල් එක එලවන්න පුරුදු කරන්න අරන් ගිහින් , පල්ලමක් අහු වෙලා ..පොර පට්ට වේගෙන් ගිහින් එක පාර බ්රේරේක් ගහලා ඒක පෙරලිලා උගන්වන එකාගේ කකුලත් කැඩිලා තිබ්බා.. තව එකෙක් හිටියා කාර් එකේ කල්ච් බැලන්ස් අවුල් පොරට..පොඩි දුරයි ජියර් මාරු කරපු ගමන් නවතිනවා.. තව එකෙක් හිටියා පොර 8 ගහන්න ඇවිත්.. උගන්වන තැන තියෙනවා ගස් දෙකක්..ඒ දෙක වටේ තමා 8 තියෙන්නේ.. පොඩි බයික් එකක් දලා තියෙනවා ක්ල්ච් නැති.. දවසක් එකෙක් ආවා..පොර එක පාරක් ෆේල් වෙලා..ආයේත් චාන්ස් එකක් දෙන්න කියලා මල වදේ..පොරගේ පල්සර් බයික් එකක් තිබ්බා එකේන් ගහලා පෙන්නන්නම් කියලාත් කිව්වා.. මල වදේ නිසා අරූ දුන්නා බලන්න මූට එකක් ගහපන් හරියට නැත්තම් උබට ට්රයල් නෑ කියලත් කිව්වා.. එතන 80 ක් විතර ඉන්නවා ..බයික් වලට කොහොමත් වැඩීනේ කට්ටිය.. මේකා බයික් එක අරන් එක පාරක් ගැහුවා අවුලක් නෑ දෙවැනි එක ගහද්දි එක පාර රේස් වෙලා ඉස්සරහා පාරේ තිබ්බ වැටකුත් කඩාගෙන පාර මැද බිම කියපන්කෝ.. අත් හූරන් ගිහින් ලේ එනවා..ඔක්කෝම එවුන් බලාගෙන පට්ට චාටර්.. පට්ට ආතල් බන්.. දැන් ට්රයල් පෙන්වන දවස ආවා.. ට්රයල් බලන ඒකා මැරයෙක් වගේ..කිසි හිනාවක් නෑ ඔරව ගත්ත ගමන්මයි..වාහනේ එලවද්දි උගේ මූන එහෙම බලන්න එපා කියලා කලින් අපිව දැනුවත් කරලා තිබ්බා.. ඔක්කෝම මතක තියාගෙන කාර් එකට නැග්ගා.තව කොල්ලෙකුයි , කෙල්ලෙකුයි හිටියා මාත් එක්ක.. ට්රයල් බලන ඩයල් එක ඉස්සරහා සීට් එකේ.. ඔන්න දැන් මහ පාරට ආවා..කෙල්ල ගිය ඉස්සෙල්ලාම ට්රයල් පෙන්නන්න.. හොදට කරගෙන යනවා ඒකී දැන් ඉස්සරහා කහ ඉරක් තියෙනවා. අපේ කාලේ කහ කිරි තිබ්බේ.. උබලගේ කාලේ වෙනකොට සුදු ඉරිනේ.. හරි,,,ඔන්න කහ ඉර උඩින් දානකොටම අරූ කියපි අරකිට " ඔහොම නතර කරන්න ".. ඒකී බය උනා කාර් එක නතර උනා කහ ඉර උඩම..ඉවරයි ඉතින්..රතු පෑනෙන් අරූ කැපුවා කොලේ, ගෙදර යන්න කිව්වා ඒකිට.. හොදට එලවන් ඇවිත් අන්තිම මොහොතේ කෙලව ගත්තා.... ඊලගට අර අනිත් කොල්ලව දා ගත්තා..පොර ඩොක්ටර් කෙනෙක් . වැඩි වයසක් නෑ.. පොරත් ඉතින් හොදට එලවන් ගියා..ඩොකා නිසා මීටරේ නේ.. රිවර්ස් එක ගහන්න කියලා එක්ක ගියා.. පොරට හොස්පිටල් එකෙන් කෝල් කරලා ඔපරේශන් එකක් තියෙනවා හදිසි එකක් එන්න කියලා.. පොර ඒක අරූට කියලා කොහොම හරි ට්රයල් එකත් හෙටට කල් දා ගෙන ඉක්මනට බැහැලා ගියා.. අම්මට සිරි හොදම වැඩේ තියෙන්නේ කාගෙදෝ එක සෙරෙප්පුවක් කාර් එකේ තියෙනවා.බලනකොට පොර එක සෙරෙප්පුවක් කාර් එකේ දාලා අනිත් එකෙන් තමා ගිහින් තියෙන්නේ හොස්පිටල් එකට.. උගන්වන එකා කෝල් කරාම තමා ඌට මතක් වෙලා තියෙන්නේ එක සෙරෙප්පුවයි දාගෙන ඉන්නේ කියලා..පට්ට ආතල් බන්.. අරුන් කියනවා බලපන් මේකගේ සිහිය ඉතින් මේ ටිකම හොදටම ඇති උගේ තරම හිතා ගන්න..ඔපරේශන් කරන එකාට දෙයියන්ගේ පිහිටයිලු..කතුරක් උනත් ඇතුලට දාලා මහයිලු... සිරා කතාව ඒකනම්.. දැන් මම විතරයි ඉන්නේ.. වෙලාව හවස 1.00 යි. . මම බයේ ඉන්නේ රිවර්ස් එක කෙලවෙයි කියලා.. දාඩියත් පොඩ්ඩක් දාලා.. දැන් එලවන කොට මේකා මගෙන් ප්රශ්න අහනවා..මොකෝ කරන්නේ , නම මොකක් ද , කොහෙද ඉන්නේ අනම් මනම් ගොඩක්.. මමත් ශේප් එකේ උගේ මූණ නොබලා උත්තර දුන්නා.. මේකා අරකිට වගේම මටත් කහ ඉර උඩ නතර කරන්න කිව්වා.. මම කහ ඉර ඉස්සර කරලා ගිහින් වම් පැත්තේ පාර අයිනේ නතර කරා.. අවුලක් නෑ ඉතින්.. මම අන්තිමයා නිසා මට මීටර් නේ ඔක්කෝම.. කන්දක් උඩ නතර කරලා ක්ල්ච් බැලන්ස් එකත් බැලුවා..ඒකත් වාසනාවට අවුලක් උනේ නෑ.. අම්මට සිරි ආයේ ටවුන් එකට ආවා.. වාසනාව කියන්නේ එදාම හවස දෙකට මහින්ද රාජපක්ෂ ජනාදිපති එනවා කියලා ආමි චෙක් පොයින්ට් දාලා හැම තැනම.. යන යන තැන නතර කරනවා..දෙක තුනක් විතර වාහනේ හිට්ටත් එක්ක.. හොදම සීන් එක තියෙන්නේ ඔය රියදුරු බලපත්ර සම්බන්ධ ආයතනය තියෙන්නෙත් ලොක්කා එන තැනමයි.. රිවර්ස් එක කැන්සල් යමු ඉක්මනට ආපහු කියලා ට්රයල් බලන එකා කිව්වා.. ඉතින් ගියා.. ගිහින් වාහනේ නතර කරන්න හැන්ඩ් සිග්නල් දාද්දි තව පොඩ්ඩෙන් එකක වදිනවා ට්රැෆික් චෙක් පොයින්ට් සීන් නිසා..උගන්වන එකා කිව්වා අරූට සර් මෙහෙම යන්න අමරුයි නේ කියලා.. හරියක් දැම්මා පාස් කරා... රිවර්ස් නෑ කෙලින්ම පාස් ... මාස තුනකින් විතර ලයිසන් කාඩ් එක ආවා ගෙදරටම... ඒ කාලේ පට්ට ලේසි ..අමාරුම නෑ ලයිසන් ගන්න.. දැන් බලපන්කෝ ඒකට..වෙනම ෆොටෝ ගන්න ස්ටූඩියෝ තියෙනවා දැන්/ ප්රවාහන වෛදය ආයතනය කියලා එකක් දලා ඒකේ පෝලිම දැක්කාම සසර කලකිරෙනවා../ ඉස්සර නම් ල්රන්ස් එකට ගියාම ඩොකා ඉන්නේත් එකේම , ෆොටෝ ගන්න එකා ඉන්නේත් ඒකෙම , පට ගාලා වැඩේ පැයකින් ඉවරයි.. දැන් ඉන්න එවුන්ට දවස් ගනන් ඉන්න ඕනී.. පට්ට ආතල් ඒ කාලේ..[/COLOR][/SIZE] :D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom