Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trial දෙන දවසේ ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පලවෙනි සැරේ බයික් ත්රීවීල් කාර් තුනටම ට්රයල් දුන්නෙ මාතර, අපේ ගෙදර බයික් එකක් තිබලා නැහැ කවදාවත් ඒක නිසා ඒ කාලෙ A/L ඉවර උනු ගමන් බොහොම අමාරුවෙන් ක්ලච් බයික් එකක් පුරුදු වෙලා තිබ්බා අර ට්රයල් දෙන චැලිය මට ඒ තරම් හුරු නැහැ, ට්රයල් දීපු දවසට කලින් දවසෙ මම දෙනියායෙ ඉඳන් ඇවිත් යාලුවෙක් ගෙ ගෙදර ඉඳලා ට්රයල් පෙන්නුවෙ සේරම මදිවට එදා මට උණක් හැදිලා පට්ට අමාරුවෙන් හිටියෙ

උදේ පාන්දර බයික් ට්රයල් පෙන්නුවා කකුල තියවිලා ඒක ෆේල් උනා

වෑන් එක රිවස් එක අවුලක් නැහැ, මට පේනවා රිවස් කරද්දි එක්සැමිනර් අතින් කරකවන්න එපා කියන එක පුරුද්දටද කොහෙද අතින් කරනවා මම ඒක බලන් රිවස් කරලා ගානට රිවස් එක ගැහුවා

පාරෙ යන එකත් ගානට ගියා, නතර කරන්න කිවුවම මම හෙනම අයිනට කරලා නතර කරා, පාර අයිනේ තිබ්බ මල් ගහක අත්තක් එක්සැමිනර්ගෙ පැත්තෙ දොරෙන් අතුලටත් ආව, මේ බලපිය කියලත් කිවුවා, ඒ උනාට ඒක පාස්

ත්රීවීල් එක මට හොඳටම හුරුයි ඒත් එතන දීපු මගුලෙ ගියර් තියෙන්නෙ කොහෙද කියල නිච්වියක් නැහැ, ෆස්ට් එකට දාල ගිහින් සෙකන්ඩ් එකට දැම්මම තර්ඩ් එකට වැටුනෙ වෙලාවට ඒක නොතේරෙන විදියට ක්ලච් එකෙන් හැඬල් කරගෙන ගියා ඒකත් පාස් උනා

මට බයික් ලයිසන් ඕන කමක් තිබ්බෙ නැති නිසා සහ ආයෙ ඕකට ට්රයල් පෙන්නන්න මාතර එන්න ඕන නිසා බයික් නැතුව ලයිසන් එක ගත්තා

පස්සෙ කාලෙක මට බයික් පිස්සුව හොඳටම ගහල, TW200 එකක් අරගෙන බයික් හොඳටම පුලුවන් වෙලා බයික් ට්රයල් දැම්මා ආපහු වේරහැර තිබ්බෙ

කලින් දවසෙ ගිහන් ට්රයල් එකට විතරක් බයික් එකක් සෙට් කර ගත්තා 1500ක්ද 2000ක්ද කොහෙද දීලා.

ට්රයල් දවසෙ 8 ගැහුවා සුපිරියට, පාරෙ යන්නත් ඕනනේ, මටයි තව එකකෙක්ටයි පාරෙ යන්න උනෙ නැහැ, උදේ ට්රයල් ඉවර කරලාත් ආවා, සීන් එක බයික් එක ගනිපු පොරට කිවුවම පොර දුවලා ගිහන් එක්සැමිනර් හම්බෙලා කොල දෙකේ පාස් කියලා දාගෙන ආවා

[QUOTE="NEMISIS, post: 26126799, member: 494668"] මම පලවෙනි සැරේ බයික් ත්රීවීල් කාර් තුනටම ට්රයල් දුන්නෙ මාතර, අපේ ගෙදර බයික් එකක් තිබලා නැහැ කවදාවත් ඒක නිසා ඒ කාලෙ A/L ඉවර උනු ගමන් බොහොම අමාරුවෙන් ක්ලච් බයික් එකක් පුරුදු වෙලා තිබ්බා අර ට්රයල් දෙන චැලිය මට ඒ තරම් හුරු නැහැ, ට්රයල් දීපු දවසට කලින් දවසෙ මම දෙනියායෙ ඉඳන් ඇවිත් යාලුවෙක් ගෙ ගෙදර ඉඳලා ට්රයල් පෙන්නුවෙ සේරම මදිවට එදා මට උණක් හැදිලා පට්ට අමාරුවෙන් හිටියෙ උදේ පාන්දර බයික් ට්රයල් පෙන්නුවා කකුල තියවිලා ඒක ෆේල් උනා වෑන් එක රිවස් එක අවුලක් නැහැ, මට පේනවා රිවස් කරද්දි එක්සැමිනර් අතින් කරකවන්න එපා කියන එක පුරුද්දටද කොහෙද අතින් කරනවා මම ඒක බලන් රිවස් කරලා ගානට රිවස් එක ගැහුවා පාරෙ යන එකත් ගානට ගියා, නතර කරන්න කිවුවම මම හෙනම අයිනට කරලා නතර කරා, පාර අයිනේ තිබ්බ මල් ගහක අත්තක් එක්සැමිනර්ගෙ පැත්තෙ දොරෙන් අතුලටත් ආව, මේ බලපිය කියලත් කිවුවා, ඒ උනාට ඒක පාස් ත්රීවීල් එක මට හොඳටම හුරුයි ඒත් එතන දීපු මගුලෙ ගියර් තියෙන්නෙ කොහෙද කියල නිච්වියක් නැහැ, ෆස්ට් එකට දාල ගිහින් සෙකන්ඩ් එකට දැම්මම තර්ඩ් එකට වැටුනෙ වෙලාවට ඒක නොතේරෙන විදියට ක්ලච් එකෙන් හැඬල් කරගෙන ගියා ඒකත් පාස් උනා මට බයික් ලයිසන් ඕන කමක් තිබ්බෙ නැති නිසා සහ ආයෙ ඕකට ට්රයල් පෙන්නන්න මාතර එන්න ඕන නිසා බයික් නැතුව ලයිසන් එක ගත්තා පස්සෙ කාලෙක මට බයික් පිස්සුව හොඳටම ගහල, TW200 එකක් අරගෙන බයික් හොඳටම පුලුවන් වෙලා බයික් ට්රයල් දැම්මා ආපහු වේරහැර තිබ්බෙ කලින් දවසෙ ගිහන් ට්රයල් එකට විතරක් බයික් එකක් සෙට් කර ගත්තා 1500ක්ද 2000ක්ද කොහෙද දීලා. ට්රයල් දවසෙ 8 ගැහුවා සුපිරියට, පාරෙ යන්නත් ඕනනේ, මටයි තව එකකෙක්ටයි පාරෙ යන්න උනෙ නැහැ, උදේ ට්රයල් ඉවර කරලාත් ආවා, සීන් එක බයික් එක ගනිපු පොරට කිවුවම පොර දුවලා ගිහන් එක්සැමිනර් හම්බෙලා කොල දෙකේ පාස් කියලා දාගෙන ආවා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom