Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tribute To My Childhood Hero
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Superman, Spiderman, batman, hulk, Thor, ironman thease men does not impressed me as a child,,,,,,,

But i had a real hero who gave his life to defend my mother land,,,,,,

This thread is a tribute to my childhood hero,,,,,,,

Denzil Kobbakaduwe

සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව

රට වෙනුවෙන් දිවි පුදා වසර 20 කි

සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න අතුළු රණවිරුවන් දස දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදා අදට (8) දිනට වසර විස්සකි. 1992 අගෝස්තු 8 වැනිදා යාපනය අරාලි තුඩුවේදී මෙම රණවිරුවන් ගමන්ගත් ජීප් රථය පීඩන බෝම්බයකට හසුවීමෙන් ඔවුන් සමග අප රටට අහිමිවූ සෙසු පිරිස වනුයේ උතුරේ නාවික හමුදා ආඥපති කොමදෝරු මොහාන් ජයමහ ලුතිනන් කර්නල්වරුන් වූ ජි. එච්. ආරියරත්න, එච්. ආර්. ස්ටීවන්, ඒ. පලිපාන, මේජර් එන්. එස්. ද. අල්විස්, නාවික ලුතිනන් අසංක ලංකාතිලක, ලුතිනන් ඩබ්ලිව්. ඩි.සි.ඩබ්ලිව් විඡේපුර, හමුදා සෙබළ ඩබ්ලිව්. ඡේ. වික්‍රමරත්න යන රණවිරුවන්ය. මේ මතක සැමරුම ඒ වෙනුවෙනි.

දුරාතීතයෙහි හා යටත් විජිත සමයෙහි මෙන්ම ඉන් මෙහා කළු සුද්දන්ගේ පාලන සමයෙහි ද අපේ රට තුළ වීර චරිත රාශියක් ම ක්‍රියාත්මක වී ඇත. ඒ චරිත අතර තවත් සුවිශේෂී සිංහල වීරයකු ලෙස මීට වසර 20 කට පෙර 1992 අගෝස්තු 08 දා අද වැනි දිනක දැයෙන් සමුගත් සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හැඳින්විය හැකිය. ඉංග්‍රීසි පාලනය සිංහල රටෙහි අවසන් කර ඉංග්‍රීසීන් විසින් හදා වඩා ගනු ලැබූ කළු සුද්දන්ට රට ගෙන යැමට සැලැස්වීමෙන් පසු ඉංග්‍රීසීන් ඇතුළු බටහිර ආධිපත්‍යවාදීන් හා මිෂනාරීන් විසින් පෝෂණය කරනු ලැබූ වැඩපිළිවෙළකි දෙමළ ත්‍රස්තවාදය. මෙරට තබා කිසිදු රටක කිසිදු අවස්ථාවක ජාතියක් වශයෙන් ක්‍රියාත්මක වී නැති දෙමළ ජන කොටස සඳහා ඊළමක් හෙවත් දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීමට ක්‍රියාත්මක වන මෙම දෙමළ ජාතිවාදී ක්‍රියාදාමය එකවර ඇති වූවක් නොවේ. ඉංග්‍රීසි යටත් විජිත සමයෙහි ම සිංහලයන්ගේ ශක්තිය මර්දනය කරනු පිණිස දෙමළ ජනයා හැම ක්ෂේත්රයකම ඉහළට ගැනීමේ වැඩපිළිවෙළක් ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ වැඩපිළිවෙළ තුළින් බිහි වූ දෙමළ උගතුන් හා දේශපාලකයන් බොරු ඉතිහාසයක් ද ලියමින් එය ලෝකයට ද ප්‍රචාරය කරමින් කටයුතු කරන අතර සිංහල දේශයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ දෙමළ නිජභූමියක් ලෙස ද ප්‍රචාරය කර ඇත. මුල් කාලයේ දෙමළ කතා කරන ජනයා සිටින ප්‍රදේශ යෑයි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලැබූ මෙම ප්‍රදේශය දෙමළ ජාතිවාදීන් හා ඔවුනට සහාය දෙන අය පමණක් නොව ඉතිහාසයක් නොදන්නා සිංහලකමත්, බෞද්ධකමත් නැති සිංහල නම්ගත් දේශපාලකයන් හා උගතුන් විසින් ද දෙමළ නිජබිම් ලෙස හඳුන්වනු ලැබ ඇත. කෙසේ නමුත් මෙම වැඩපිළිවෙළේ අනිටු ඵලය ලෙස දෙමළ ත්‍රස්තවාදය බිහි වී ක්‍රියාත්මක වෙද්දී (1976 සිටම) එය මර්දනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ වගකීම බැවින් ඒ සඳහා ආරක්ෂක හමුදා හා පොලිසිය ද යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. එසේ ක්‍රියා කළ දේශපාලකයන් අතර ඇතැමෙක් අවංකවම දෙමළ ත්‍රස්තවාදය මර්දනය කිරීමෙහිලා ක්‍රියාත්මක වූ නමුත් පොදුවේ ගෙන බලන විට කර ඇත්තේ නොකර බැරි නිසා මොකක් හෝ කිරීමක් බව ඉතා පැහැදිලිය. ආරක්ෂක හමුදාවල ද එම දේශපාලකයන් සතුටු කිරීමේ වුවමනාවෙන් ක්‍රියා කළ අය අතළොස්සක් සිටිය ද පොදුවේ ගත් කල එම හමුදාවන්ට ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අවංක වුවමනාවක් තිබුණු අතර ඔවුන්ට එය කළ හැකි දෙයක් බව ද ඔවුහු දැන සිටියහ.

දෙමළ ත්‍රස්තවාදය මර්දනය කරලීමේ මෙම වැඩපිළිවෙළේ සියයට සියයක් ම අවංකව යෙදුණු සෙබළු බොහෝ වෙති. එහිලා කැපී පෙනෙන හැම දෙනාම පිළිගන්නා මෙන්ම ගරු කරන වීරයා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. ඔහු කුඩා කල සිටම සිංහල බෞද්ධකම ඇතිව හැදුණු වැඩුණු කෙනෙකි. ළමා වියේ දහම් පාසලේ ඉගෙනීම ඉතාම ඕනෑකමින් කළ ඔහු සෑම දිනකම දහම් පාසලට ගියේ එදාට නියමිත කවි ගාථා පිරිත් කට පාඩම් කරගෙනයි. තම නිවස අසල පිහිටි ගල් ගුහාව ඔහු පාඩම් කළ තැනයි. පසු කාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුව ද උසස් පුහුණුවීම් සඳහා එංගලන්තය වැනි රටවලට ගිය ද ඔහු තුළ සිංහල බෞද්ධකම බිඳක්වත් අඩු වුණේ නැත. සිංහල භාෂාවෙන් චතුර ලෙස කථා කිරීමේ හැකියාවක් ද ඔහු තුළ තිබිණි. ඔහුගේ දේශන හැම දෙනාගේම සිත් ඇද බැඳ ගැනීමට සමත්විය. දෙමළ, මුස්ලිම් අය ද ඔහුට හදවතින්ම ගරු කළහ. ඒ තමා සිංහල බෞද්ධකමේ අරුමය. කර්නල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් මෙහෙයවුණු වඩමාරච්චි යුද මෙහෙයුම මගින් ම නවසිය අසූව දශකයේ මුල් භාගයේදීම දෙමළ ත්‍රස්තවාදය මුළුමනින්ම මර්දනය කරලීමට හැකිව තිබිණි. එහෙත් එවකට පැවැති දේශපාලන ක්‍රියාදාමය මගින් ඊට ඉඩ නොලැබිණි. යුද මෙහෙයුම අතරමඟ නතර කිරීමට ෙ-. ආර් ගෙන් අණ ලැබිණි. රටට, ජාතියට මෙන්ම රජයට ද එරෙහිව පැන නැගි විදේශ බලවේගවල ද සහාය ලබා ගන්නා තැනට ත්රස්තවාදයට ඉඩ දී වට මේස කතා, තිම්පු සාකච්ඡා, පළාත් සභා, ඉන්දුÊ- ලංකා ගිවිසුම්, පැකේජ හා අසම්මතික බලය බෙදීම් ආදී අසාර්ථක විසඳුම් හරහා පැමිණ 2002 පෙබරවාරි ඇති කර ගත් ගිවිසුම හා සටන් විරාමය මගින් ත්රස්තවාදීන්ට (එල්.ටී.ටී.ඊ.යට) අවශ්‍ය දේ ඉටුකර දීම දක්වා අපේ දේශපාලකයන් රටට හා ජාතියට මෙන්ම තමන් බලයේ සිටි රජයට ද ෙද්‍රdaහීව ක්‍රියා කරද්දීත් ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් තම යුතුකම් ඉටු කර මවුබිමේ උරුමය රටේ ඒකීය භාවය සඳහා ක්‍රියා කර ඇත. එම සටන් ක්රියාදාමයේ වීරයා ලෙස අද දක්වාම කාගේත් ප්‍රසාදය දිනා සිටිනුයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිතුමන් ය. 1985 සිට 1992 අගෝස්තු 08 දා කුමන්ත්රණකරුවන්ගේ මර උගුලකට හසුකරගෙන මරා දමන තුරුම එතුමන්a සමඟ ඉතා ළඟින්ම සිටි අපට ඒ සිංහල වීරයාගේ ශ්‍රේෂ්ඨ චරිතය පිවිතුරු තිරයක වැටෙන සිතුවම්පටක් සේ මනසෙහි ඇඳී පෙනෙයි. ඒ පිළිබඳ පූර්ණ හෙළිදරව්වක් මෙහිදී නොකරනුයේ එය එතුමන් වැනසූ සතුරන්ට තවත් තියුණු ආයුධ සපයන්නක් විය හැකි බැවිනි. සැකෙවින් කියතොත් මේ සිංහල සෙනෙවියා දෙමළ හා මුස්ලිම් අහිංසක ජනතාවගේ ද ආදරණීය හිතවතකු විය. සිංහල බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨ නායකයකු විය. අනාගතයේදී රටටම නායකත්වය දෙන, ලොවටම ආදර්ශවත් වන ආසියාකරයෙන් බිහිවීමට සිටි නායකයකු සතු සලකුණු ද ඒ චරිතය තුළ සැඟවී තිබිණි. මුල් කාලයෙහිදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිට කොබ්බෑකඩුව ගැන ඒ තරම් වැටහීමක් නොතිබිණි. එහෙත් ඇමැතිවරුන් විසින් කොබ්බෑකඩුව ලවා "දේශපාලන වැඩපිළිවෙළකින් මිස යුදමය ක්රියාදාමයකින් උතුර - නැඟෙනහිර ප්රශ්නය විස¹ ගත නොහැකිය" යි ජනාධිපති හමුවේ ප්‍රකාශ කරවා ගැනීමට යෙදූ වැඩපිළිවෙළක් අනෙක් පැත්තට හැරී යැම නිසා එනම් එම හමුවේදී කොබ්බෑකඩුව පෙන්වා දුන් කරුණු මත යුදමය ක්රියාදාමයකින් මේ ප්රශ්නය විස¹ ගත හැකියි ජනපතිට අවබෝධ වීම නිසා ඔහුගේ සුපුරුදුÊගතිය වූ වැඩක් කිරීමට බැස්සොත් එය අවසන් කරලීමේ පිළිවෙත ද මත යුද සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදුණි. වැඩේ වැරැදී යන බව වටහා ගත් ත්රස්තවාදයට උල්පන්දම් දෙන, එමගින් ජීවත් වන හා එය සිංහල බෞද්ධ උරුමය වනසාලීමට යොදා ගනු ලබන කුමන්ත්‍රණකරුවෝ එක් වී සෙන්පතිතුමා මරා දැමූහ.

කොබ්බෑකඩුව සෙන්පතිතුමාගේ යුද මෙහෙයුම් සාර්ථක වීමට හේතු කිහිපයක් තිබිණි. පළමු කරුණ නම් වහා වැටහෙන නුවණක් තිබීමයි. යුද බිම පිළිබඳ මනා අවබෝධය තවත් කරුණකි. සෑන්ඩර්ස්වල පාඨමාලා හැදැරුව ද සිංහල යුද උපක්‍රම යොදා ගැනීම තවත් වැදගත් වූවකි. ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත නොව තම අත්දැකීම් හා දැනීම මත ක්‍රියාකිරීම අනෙක් කරුණයි. උපදෙස් දෙන අයගේ තරාතිරම අධ්‍යාපන සුදුසුකම් නොව උපදේශයේ තරම වටහාගත හැකි වීම ද එතුමන් තුළ පැවැති වැදගත් ලක්ෂණයකි. හැම දෙනා පිළිබඳවම අවංක මානුෂික හැඟීම ද අභිබවා සත්ත්ව කරුණාවෙන් ක්‍රියා කිරීම ද විශේෂ ලක්ෂණයකි. මේ නිසා දෙමළ හා මුස්ලිම් අයගෙන් ද එතුමාට නිවැරැදි ඔත්තු ලැබිණි. පාබල හමුදාවේ පමණක් නොව නාවික ගුවන් හමුදා මෙන්ම ක්‍රියාන්විත ප්‍රදේශවල පොලිසියේ ද සිත් දිනා ගැනීමට හැකිවීම නිසා ඒ සියල්ලෝම එතුමන්ගේ නායකත්වය පිළිගත්හ. ඊට ගරු කළ සියලුම සෙබළුන් මෙන්ම (කීප දෙනෙකු හැර) ආරක්ෂක අංශවල නිලධාරීහු ද එතුමන්ට පූර්ණ සහාය දීමට පමණක් නොව එතුමන් වෙනුවෙන් දිවි පිදීමට පවා සූදානම්ව සිටියහ. එය ඔප්පු කරන එක් නිදසුනක් පමණක් මෙහි සඳහන් කරමු.

ගාමිණි කුලරත්න වීරයා දිවිපුදා අලිමංකඩ බේරාගත් සටන මෙහෙයවීමට පෙර එතුමන් සමඟ අපි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සුවිශේෂී බෝධි පූජාවක් පැවැත්වීමු. පූජාව අවසානයේ සටන ජය ගන්නා බවත් දිනූ වහාම අපට ද එහි යැමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළෙමු. දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ කටයුතු අගය කළ ඊට සහාය දුන් සෙන්පතිතුමා අපේ ඉල්ලීම ඉටු කිරීමට ද පොරොන්දු විය. ඒ පොරොන්දු වූ පරිදිම සටන ජයගෙන සිව්වැනි දිනයෙහි අපට අලිමංකඩ කඳවුරට යැමට එතුමා කටයුතු සලසා දුනි. එම ගමන හා බැඳුණු බොහෝ දේ කිව යුතුව ඇතත් එක් දෙයක් පමණක් මෙහි සඳහන් කරමු.

කඳවුර භාරව සිටියේ මේජර් සනත් කරුණාරත්නයි. (පසුව මේජර් ජෙනරාල්) අප සමඟ සාකච්ඡාවෙහි යෙදුණු ඔහු "හාමුදුරුවනේ අලිමංකඩ කඳවුරේ අපට දින පහළොවකින් හරියට කෑමක් බීමක් නැතිව සටන් කරන්න තබා හිටගෙන ඉන්නවත් බැරි තත්ත්වයකයි හිටියේ. අන්තිමේදී මම මගේ සෙබළුන් කැඳවලා කිව්වා මේ සටන අපි දිනන්න ඕන කියලා. මොන විදියට කිව්වත් කාගෙන්වත් කටින් වචනයක්වත් ගන්න බැරිවුණා. ඉඳහිට වචනයක් කියවුණේ සටන කරන්න බැරි බවම පමණයි. අන්තිමේදී මං කිව්වා මොනව බැරි වුණත් අපි කොබ්බෑකඩුව යන නම රකින්න ඕන කියලා. එහෙම කිව්වා විතරයි සියලුම දෙනා එක හඬින් කියා සිටියා ඔව් සර් අපි සටන් කරනවා. කොබ්බෑකඩුව නම රකිනවා" කියලා. එහෙම තමයි කඳවුර රැක ගත්ත සටන දිනුවේ. ඒ වනවිට කොබ්බෑකඩුව යන නම සටන් දිනන මන්ත්‍රයක් බවට පත්ව තිබුණු බව මෙයින් පැහැදිලි වෙයි.

ලොව විවිධ රටවල ගරිල්ලා සටන් පවතියි. එම රටවල හමුදාවන් ගරිල්ලා කඳවුරු සොයා ගෙන ගොස් පහර දී නැත. එහෙත් කොබ්බෑකඩුව එය ද කළා. එල්.ටී.ටී.ඊ. කඳවුරු කිහිපයක්ම පහර දී විනාශ කළා. මුලතිව් කැලේ මැද පිහිටි "වන්ෙµda බේස්" නමින් හැඳින්වුණු කඳවුරට පහර දී විනාශ කළ ඔහු හෙලිකොප්ටර් යානයකින් ගොස් කැලේ මැද කඳවුරට බැස පරීක්ෂා කරද්දී සෙබළකු කෙඳිරිගාමින් බිම වැතිරී සිටිනු දැක වහා එතැනට ගොස් "පුතා මොකද වුණේ"Êකියලා ඇසුවා. "සර් බඩගාගෙන යනවිට දණහිසට බට්ටෙක් අහුවුණා" යෑයි කියත්ම "පුතා බයවෙන්න එපා මං ආපු චොපර් එක තියෙනවා. ඒකෙන් කොළඹට යවනවා" කියා වහාම ඒ සඳහා නියෝග දුන්නේය. ඒ මහ කැලේ මැද සෙන්පතියා රැඳි චොපර් එකෙන් තුවාල වූ සෙබළා කොළඹට එවීය. එහෙම කරපු සෙනෙවියා අරාලි දූපතේ දී බෝම්බයට අසු වී තුවාල වූ විට කොළඹට ගෙන ඒමට පැය 1 1/2 ක් ගත කළේ කාගේ වුවමනාවටද? එතුමා ගිය රථය බෝම්බයෙන් පුපුරා ගිය වහාම එතැනට ගිය එතුමන්ගේ ආරක්ෂක සෙබළා (බඩියා) තම දැතට ස්වාමියා ඔසවා ගත්තේ කුමක් වී දැයි බැලීමටයි. ඇස් අරලා හුස්ම හෙළුE හෙයින් තම ස්වාමියා ජීවත් කරවිය හැකි බව ඔහු නිතැතින්ම තීරණය කළේ. යුද බිමේ මෙවැනි අත්දැකීම් ඇති ඔවුනට එය අරුම පුදුම දෙයක් නොවේ. වහාම සෙන්පතිතුමා රැගෙන විත් ඔහුව චොපර් එකෙන් තැබුවේ ජීවත් කරවිය හැකි බවට විශ්වාසය තිබූ නිසාය. ඔහු අප සමඟ කීවේ "එහෙම නැතිව සර් මැරෙන බව දැන ගත්තා නම් මම ඒ වෙලාවේම වෙඩිතබා ගන්නවා. මට හොඳ විශ්වාසයක් තිබුණා සර් ජීවත් කරවන්න පුළුවන් කියලා" එහෙම තමයි සෙබළු එතුමන්ට ආදරය කළේ. කිසියම් බරපතළ ගැටලුවක් ඇති වූ විට එතුමා ඒ ගැන අප සමඟÊසාකච්ඡා කළා. යුද බිමේ සිට දුරකථනයෙන් පවා සමහර කරුණු ගැන උපදෙස් ලබා ගත්තා. බරපතළම ගැටලු ඇති වූ අවස්ථාවලදී එතුමා "මේකට බුදුහාමුදුරුවෝ නම් මොන විසඳුමක් දෙයිද" කියා ඇසූ අවස්ථාව ද අපට මතකයි. බුදුහාමුදුරුවන් ගැන දැන සිටි එතුමා ඕනෑම ප්‍රශ්නයකට විසඳුම බුදුහාමුදුරුවන් දැන සිටි බවත් එය දහමෙහි ද තිබෙන බවත් පිළිගත්තා. සිංහලකම, බෞද්ධකම, මිනිස්කම උතුරා ගිය හදවතකින් හෙබිව සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි අය ජාතියට පහළවනුයේ කලාතුරකිනි. එවැනි අය මියෑදුණත් ඔවුන්ගේ ආශිර්වාදය රටට ජාතියට ලැබෙනවා. එවන් උතුමන් ආදර්ශයට ගෙන ක්‍රියා කරතොත් සටන් දිනීම, රට රැකීම, දැය ගොඩනැඟීම නොකළ හැකි දෙයක් නොවේ. රට, දැය වෙනුවෙන් දිවි දුන් එවැනි උතුමන් ජීවතුන් අතර නැතිව සිටියදී එතුමන්ගේ නම තම අරමුණු ඉටුකර ගැනීමට යොදා ගැනීම තරම් එතුමන්ලාට කළ හැකි තවත් නිගරුවක් නොමැත. එහෙම කිව්වේ ඇතැම් තක්කඩි දේශපාලකයන් ඩෙන්සිල් කොබ්බෑකඩුවත් දේශපාලන විසඳුමක් අපේක්ෂා කළේය යෑයි කියනු අප අසා දැන ඇති නිසායි. එතුමන් ගැන නොදැන සිටි කුඩා දරුවකුවත් එදා නොවීය. ඒ අන් කිසිවක් නිසා නොව එතුමන්ගේ ගුණ සුවඳ දසත විහිද ගිය නිසයි. දහම් පද ගීයක මෙසේ සඳහන් වෙයි.

සඳුන් මල් ඈ සුවඳ උඩු සුළඟට නොයයි

මිනිසුන්ගේ ගුණ සුවඳ හැම දෙසම හමා යයි

සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ද එවන් ගුණ සුවඳ හමා ගිය සත්පුරුෂයෙකි. ඔහු ළඟින්ම ඇසුරු කිරීමට ලැබුණු එක ගැන හදපත්ලෙන්ම සතුටු වෙමි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා රටේ නායකයාව සිටියා නම් ත්‍රස්තවාදය නිමා වනුයේ එදා බව නොබියව කිව හැකිය. එසේ වී නම් 2009 මැයි 19 දා නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළ ත්‍රස්තවාදී උවදුර අවසන් කරලීමට තිබුණේ එදා ය. එවැනි නායකයකු එදා නොසිටි නිසා මුළුමහත් ජනතාවට තවත් වසර 17 ක් ත්‍රස්තවාදය සමඟ ජීවත් වීමටත් මිනිස් සම්පත් හා ජාතික සම්පත් විනාශ වීමටත් කරුණු යෙදුණා පමණක් නොව කොබ්බෑකඩුව වැනි උතුම් මිනිසකු, රණ ශූරයකු ද ජාතියට අහිමි විය. කුමන්ත්රණකරුවන් ඒ හෙළ විරු පුතා ගොදුරු කර ගත් නමුත් අතීතයේ මෙන්ම අදත් හෙටත් කවදත් අවැසි විට විරු දරුවන් බිහිකිරීමට ලක්මව සමත් බව සිතා සැනසෙමු. එසේම කුමන්ත්රණකරුවන්ට රට වැනසීමට ඉඩ නොදීමට ද වගබලා ගනිමු. ත්‍රස්තවාදය නිමා කළා මෙන්ම දෙමළ ජාතිවාදය ද නිමා කිරීමට සිතට ගනිමු. සෙන්පති කොබ්බෑකඩුව රණවිරුවා වෙනුවෙන් කළ හැකි උතුම්ම ගෞරවය එයයි. ඒ සඳහා ඇප වෙමු, කැප වෙමු.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්

[QUOTE="ttj, post: 13175636, member: 114037"] [CENTER][SIZE="3"][COLOR="Blue"]Superman, Spiderman, batman, hulk, Thor, ironman thease men does not impressed me as a child,,,,,,, But i had a real hero who gave his life to defend my mother land,,,,,, This thread is a tribute to my childhood hero,,,,,,,[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][CENTER][COLOR="Red"]Denzil Kobbakaduwe[/COLOR] [IMG]http://trinitylk.com/wp-content/uploads/2011/04/Kobbekaduwa-1.jpg[/IMG] [/CENTER][/SIZE] [COLOR="blue"][SIZE="3"][CENTER]සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව රට වෙනුවෙන් දිවි පුදා වසර 20 කි :(:(:([/CENTER][/SIZE][/COLOR] [SIZE="3"]සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න අතුළු රණවිරුවන් දස දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදා අදට (8) දිනට වසර විස්සකි. 1992 අගෝස්තු 8 වැනිදා යාපනය අරාලි තුඩුවේදී මෙම රණවිරුවන් ගමන්ගත් ජීප් රථය පීඩන බෝම්බයකට හසුවීමෙන් ඔවුන් සමග අප රටට අහිමිවූ සෙසු පිරිස වනුයේ උතුරේ නාවික හමුදා ආඥපති කොමදෝරු මොහාන් ජයමහ ලුතිනන් කර්නල්වරුන් වූ ජි. එච්. ආරියරත්න, එච්. ආර්. ස්ටීවන්, ඒ. පලිපාන, මේජර් එන්. එස්. ද. අල්විස්, නාවික ලුතිනන් අසංක ලංකාතිලක, ලුතිනන් ඩබ්ලිව්. ඩි.සි.ඩබ්ලිව් විඡේපුර, හමුදා සෙබළ ඩබ්ලිව්. ඡේ. වික්‍රමරත්න යන රණවිරුවන්ය. මේ මතක සැමරුම ඒ වෙනුවෙනි. [CENTER] [IMG]http://www.divaina.com/2012/08/08/kob2.jpg[/IMG] [IMG]http://www.divaina.com/2012/08/08/ko2.jpg[/IMG][/CENTER] දුරාතීතයෙහි හා යටත් විජිත සමයෙහි මෙන්ම ඉන් මෙහා කළු සුද්දන්ගේ පාලන සමයෙහි ද අපේ රට තුළ වීර චරිත රාශියක් ම ක්‍රියාත්මක වී ඇත. ඒ චරිත අතර තවත් සුවිශේෂී සිංහල වීරයකු ලෙස මීට වසර 20 කට පෙර 1992 අගෝස්තු 08 දා අද වැනි දිනක දැයෙන් සමුගත් සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හැඳින්විය හැකිය. ඉංග්‍රීසි පාලනය සිංහල රටෙහි අවසන් කර ඉංග්‍රීසීන් විසින් හදා වඩා ගනු ලැබූ කළු සුද්දන්ට රට ගෙන යැමට සැලැස්වීමෙන් පසු ඉංග්‍රීසීන් ඇතුළු බටහිර ආධිපත්‍යවාදීන් හා මිෂනාරීන් විසින් පෝෂණය කරනු ලැබූ වැඩපිළිවෙළකි දෙමළ ත්‍රස්තවාදය. මෙරට තබා කිසිදු රටක කිසිදු අවස්ථාවක ජාතියක් වශයෙන් ක්‍රියාත්මක වී නැති දෙමළ ජන කොටස සඳහා ඊළමක් හෙවත් දෙමළ රාජ්‍යයක් බිහිකර ගැනීමට ක්‍රියාත්මක වන මෙම දෙමළ ජාතිවාදී ක්‍රියාදාමය එකවර ඇති වූවක් නොවේ. ඉංග්‍රීසි යටත් විජිත සමයෙහි ම සිංහලයන්ගේ ශක්තිය මර්දනය කරනු පිණිස දෙමළ ජනයා හැම ක්ෂේත්රයකම ඉහළට ගැනීමේ වැඩපිළිවෙළක් ඉංග්‍රීසීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ වැඩපිළිවෙළ තුළින් බිහි වූ දෙමළ උගතුන් හා දේශපාලකයන් බොරු ඉතිහාසයක් ද ලියමින් එය ලෝකයට ද ප්‍රචාරය කරමින් කටයුතු කරන අතර සිංහල දේශයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශ දෙමළ නිජභූමියක් ලෙස ද ප්‍රචාරය කර ඇත. මුල් කාලයේ දෙමළ කතා කරන ජනයා සිටින ප්‍රදේශ යෑයි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලැබූ මෙම ප්‍රදේශය දෙමළ ජාතිවාදීන් හා ඔවුනට සහාය දෙන අය පමණක් නොව ඉතිහාසයක් නොදන්නා සිංහලකමත්, බෞද්ධකමත් නැති සිංහල නම්ගත් දේශපාලකයන් හා උගතුන් විසින් ද දෙමළ නිජබිම් ලෙස හඳුන්වනු ලැබ ඇත. කෙසේ නමුත් මෙම වැඩපිළිවෙළේ අනිටු ඵලය ලෙස දෙමළ ත්‍රස්තවාදය බිහි වී ක්‍රියාත්මක වෙද්දී (1976 සිටම) එය මර්දනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ වගකීම බැවින් ඒ සඳහා ආරක්ෂක හමුදා හා පොලිසිය ද යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. එසේ ක්‍රියා කළ දේශපාලකයන් අතර ඇතැමෙක් අවංකවම දෙමළ ත්‍රස්තවාදය මර්දනය කිරීමෙහිලා ක්‍රියාත්මක වූ නමුත් පොදුවේ ගෙන බලන විට කර ඇත්තේ නොකර බැරි නිසා මොකක් හෝ කිරීමක් බව ඉතා පැහැදිලිය. ආරක්ෂක හමුදාවල ද එම දේශපාලකයන් සතුටු කිරීමේ වුවමනාවෙන් ක්‍රියා කළ අය අතළොස්සක් සිටිය ද පොදුවේ ගත් කල එම හමුදාවන්ට ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අවංක වුවමනාවක් තිබුණු අතර ඔවුන්ට එය කළ හැකි දෙයක් බව ද ඔවුහු දැන සිටියහ. දෙමළ ත්‍රස්තවාදය මර්දනය කරලීමේ මෙම වැඩපිළිවෙළේ සියයට සියයක් ම අවංකව යෙදුණු සෙබළු බොහෝ වෙති. එහිලා කැපී පෙනෙන හැම දෙනාම පිළිගන්නා මෙන්ම ගරු කරන වීරයා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. ඔහු කුඩා කල සිටම සිංහල බෞද්ධකම ඇතිව හැදුණු වැඩුණු කෙනෙකි. ළමා වියේ දහම් පාසලේ ඉගෙනීම ඉතාම ඕනෑකමින් කළ ඔහු සෑම දිනකම දහම් පාසලට ගියේ එදාට නියමිත කවි ගාථා පිරිත් කට පාඩම් කරගෙනයි. තම නිවස අසල පිහිටි ගල් ගුහාව ඔහු පාඩම් කළ තැනයි. පසු කාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුව ද උසස් පුහුණුවීම් සඳහා එංගලන්තය වැනි රටවලට ගිය ද ඔහු තුළ සිංහල බෞද්ධකම බිඳක්වත් අඩු වුණේ නැත. සිංහල භාෂාවෙන් චතුර ලෙස කථා කිරීමේ හැකියාවක් ද ඔහු තුළ තිබිණි. ඔහුගේ දේශන හැම දෙනාගේම සිත් ඇද බැඳ ගැනීමට සමත්විය. දෙමළ, මුස්ලිම් අය ද ඔහුට හදවතින්ම ගරු කළහ. ඒ තමා සිංහල බෞද්ධකමේ අරුමය. කර්නල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වයෙන් මෙහෙයවුණු වඩමාරච්චි යුද මෙහෙයුම මගින් ම නවසිය අසූව දශකයේ මුල් භාගයේදීම දෙමළ ත්‍රස්තවාදය මුළුමනින්ම මර්දනය කරලීමට හැකිව තිබිණි. එහෙත් එවකට පැවැති දේශපාලන ක්‍රියාදාමය මගින් ඊට ඉඩ නොලැබිණි. යුද මෙහෙයුම අතරමඟ නතර කිරීමට ෙ-. ආර් ගෙන් අණ ලැබිණි. රටට, ජාතියට මෙන්ම රජයට ද එරෙහිව පැන නැගි විදේශ බලවේගවල ද සහාය ලබා ගන්නා තැනට ත්රස්තවාදයට ඉඩ දී වට මේස කතා, තිම්පු සාකච්ඡා, පළාත් සභා, ඉන්දුÊ- ලංකා ගිවිසුම්, පැකේජ හා අසම්මතික බලය බෙදීම් ආදී අසාර්ථක විසඳුම් හරහා පැමිණ 2002 පෙබරවාරි ඇති කර ගත් ගිවිසුම හා සටන් විරාමය මගින් ත්රස්තවාදීන්ට (එල්.ටී.ටී.ඊ.යට) අවශ්‍ය දේ ඉටුකර දීම දක්වා අපේ දේශපාලකයන් රටට හා ජාතියට මෙන්ම තමන් බලයේ සිටි රජයට ද ෙද්‍රdaහීව ක්‍රියා කරද්දීත් ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් තම යුතුකම් ඉටු කර මවුබිමේ උරුමය රටේ ඒකීය භාවය සඳහා ක්‍රියා කර ඇත. එම සටන් ක්රියාදාමයේ වීරයා ලෙස අද දක්වාම කාගේත් ප්‍රසාදය දිනා සිටිනුයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිතුමන් ය. 1985 සිට 1992 අගෝස්තු 08 දා කුමන්ත්රණකරුවන්ගේ මර උගුලකට හසුකරගෙන මරා දමන තුරුම එතුමන්a සමඟ ඉතා ළඟින්ම සිටි අපට ඒ සිංහල වීරයාගේ ශ්‍රේෂ්ඨ චරිතය පිවිතුරු තිරයක වැටෙන සිතුවම්පටක් සේ මනසෙහි ඇඳී පෙනෙයි. ඒ පිළිබඳ පූර්ණ හෙළිදරව්වක් මෙහිදී නොකරනුයේ එය එතුමන් වැනසූ සතුරන්ට තවත් තියුණු ආයුධ සපයන්නක් විය හැකි බැවිනි. සැකෙවින් කියතොත් මේ සිංහල සෙනෙවියා දෙමළ හා මුස්ලිම් අහිංසක ජනතාවගේ ද ආදරණීය හිතවතකු විය. සිංහල බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨ නායකයකු විය. අනාගතයේදී රටටම නායකත්වය දෙන, ලොවටම ආදර්ශවත් වන ආසියාකරයෙන් බිහිවීමට සිටි නායකයකු සතු සලකුණු ද ඒ චරිතය තුළ සැඟවී තිබිණි. මුල් කාලයෙහිදී ආර්. ප්‍රේමදාස ජනාධිපතිට කොබ්බෑකඩුව ගැන ඒ තරම් වැටහීමක් නොතිබිණි. එහෙත් ඇමැතිවරුන් විසින් කොබ්බෑකඩුව ලවා "දේශපාලන වැඩපිළිවෙළකින් මිස යුදමය ක්රියාදාමයකින් උතුර - නැඟෙනහිර ප්රශ්නය විස¹ ගත නොහැකිය" යි ජනාධිපති හමුවේ ප්‍රකාශ කරවා ගැනීමට යෙදූ වැඩපිළිවෙළක් අනෙක් පැත්තට හැරී යැම නිසා එනම් එම හමුවේදී කොබ්බෑකඩුව පෙන්වා දුන් කරුණු මත යුදමය ක්රියාදාමයකින් මේ ප්රශ්නය විස¹ ගත හැකියි ජනපතිට අවබෝධ වීම නිසා ඔහුගේ සුපුරුදුÊගතිය වූ වැඩක් කිරීමට බැස්සොත් එය අවසන් කරලීමේ පිළිවෙත ද මත යුද සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදුණි. වැඩේ වැරැදී යන බව වටහා ගත් ත්රස්තවාදයට උල්පන්දම් දෙන, එමගින් ජීවත් වන හා එය සිංහල බෞද්ධ උරුමය වනසාලීමට යොදා ගනු ලබන කුමන්ත්‍රණකරුවෝ එක් වී සෙන්පතිතුමා මරා දැමූහ. කොබ්බෑකඩුව සෙන්පතිතුමාගේ යුද මෙහෙයුම් සාර්ථක වීමට හේතු කිහිපයක් තිබිණි. පළමු කරුණ නම් වහා වැටහෙන නුවණක් තිබීමයි. යුද බිම පිළිබඳ මනා අවබෝධය තවත් කරුණකි. සෑන්ඩර්ස්වල පාඨමාලා හැදැරුව ද සිංහල යුද උපක්‍රම යොදා ගැනීම තවත් වැදගත් වූවකි. ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත නොව තම අත්දැකීම් හා දැනීම මත ක්‍රියාකිරීම අනෙක් කරුණයි. උපදෙස් දෙන අයගේ තරාතිරම අධ්‍යාපන සුදුසුකම් නොව උපදේශයේ තරම වටහාගත හැකි වීම ද එතුමන් තුළ පැවැති වැදගත් ලක්ෂණයකි. හැම දෙනා පිළිබඳවම අවංක මානුෂික හැඟීම ද අභිබවා සත්ත්ව කරුණාවෙන් ක්‍රියා කිරීම ද විශේෂ ලක්ෂණයකි. මේ නිසා දෙමළ හා මුස්ලිම් අයගෙන් ද එතුමාට නිවැරැදි ඔත්තු ලැබිණි. පාබල හමුදාවේ පමණක් නොව නාවික ගුවන් හමුදා මෙන්ම ක්‍රියාන්විත ප්‍රදේශවල පොලිසියේ ද සිත් දිනා ගැනීමට හැකිවීම නිසා ඒ සියල්ලෝම එතුමන්ගේ නායකත්වය පිළිගත්හ. ඊට ගරු කළ සියලුම සෙබළුන් මෙන්ම (කීප දෙනෙකු හැර) ආරක්ෂක අංශවල නිලධාරීහු ද එතුමන්ට පූර්ණ සහාය දීමට පමණක් නොව එතුමන් වෙනුවෙන් දිවි පිදීමට පවා සූදානම්ව සිටියහ. එය ඔප්පු කරන එක් නිදසුනක් පමණක් මෙහි සඳහන් කරමු. ගාමිණි කුලරත්න වීරයා දිවිපුදා අලිමංකඩ බේරාගත් සටන මෙහෙයවීමට පෙර එතුමන් සමඟ අපි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සුවිශේෂී බෝධි පූජාවක් පැවැත්වීමු. පූජාව අවසානයේ සටන ජය ගන්නා බවත් දිනූ වහාම අපට ද එහි යැමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළෙමු. දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ කටයුතු අගය කළ ඊට සහාය දුන් සෙන්පතිතුමා අපේ ඉල්ලීම ඉටු කිරීමට ද පොරොන්දු විය. ඒ පොරොන්දු වූ පරිදිම සටන ජයගෙන සිව්වැනි දිනයෙහි අපට අලිමංකඩ කඳවුරට යැමට එතුමා කටයුතු සලසා දුනි. එම ගමන හා බැඳුණු බොහෝ දේ කිව යුතුව ඇතත් එක් දෙයක් පමණක් මෙහි සඳහන් කරමු. කඳවුර භාරව සිටියේ මේජර් සනත් කරුණාරත්නයි. (පසුව මේජර් ජෙනරාල්) අප සමඟ සාකච්ඡාවෙහි යෙදුණු ඔහු "හාමුදුරුවනේ අලිමංකඩ කඳවුරේ අපට දින පහළොවකින් හරියට කෑමක් බීමක් නැතිව සටන් කරන්න තබා හිටගෙන ඉන්නවත් බැරි තත්ත්වයකයි හිටියේ. අන්තිමේදී මම මගේ සෙබළුන් කැඳවලා කිව්වා මේ සටන අපි දිනන්න ඕන කියලා. මොන විදියට කිව්වත් කාගෙන්වත් කටින් වචනයක්වත් ගන්න බැරිවුණා. ඉඳහිට වචනයක් කියවුණේ සටන කරන්න බැරි බවම පමණයි. අන්තිමේදී මං කිව්වා මොනව බැරි වුණත් අපි කොබ්බෑකඩුව යන නම රකින්න ඕන කියලා. එහෙම කිව්වා විතරයි සියලුම දෙනා එක හඬින් කියා සිටියා ඔව් සර් අපි සටන් කරනවා. කොබ්බෑකඩුව නම රකිනවා" කියලා. එහෙම තමයි කඳවුර රැක ගත්ත සටන දිනුවේ. ඒ වනවිට කොබ්බෑකඩුව යන නම සටන් දිනන මන්ත්‍රයක් බවට පත්ව තිබුණු බව මෙයින් පැහැදිලි වෙයි. ලොව විවිධ රටවල ගරිල්ලා සටන් පවතියි. එම රටවල හමුදාවන් ගරිල්ලා කඳවුරු සොයා ගෙන ගොස් පහර දී නැත. එහෙත් කොබ්බෑකඩුව එය ද කළා. එල්.ටී.ටී.ඊ. කඳවුරු කිහිපයක්ම පහර දී විනාශ කළා. මුලතිව් කැලේ මැද පිහිටි "වන්ෙµda බේස්" නමින් හැඳින්වුණු කඳවුරට පහර දී විනාශ කළ ඔහු හෙලිකොප්ටර් යානයකින් ගොස් කැලේ මැද කඳවුරට බැස පරීක්ෂා කරද්දී සෙබළකු කෙඳිරිගාමින් බිම වැතිරී සිටිනු දැක වහා එතැනට ගොස් "පුතා මොකද වුණේ"Êකියලා ඇසුවා. "සර් බඩගාගෙන යනවිට දණහිසට බට්ටෙක් අහුවුණා" යෑයි කියත්ම "පුතා බයවෙන්න එපා මං ආපු චොපර් එක තියෙනවා. ඒකෙන් කොළඹට යවනවා" කියා වහාම ඒ සඳහා නියෝග දුන්නේය. ඒ මහ කැලේ මැද සෙන්පතියා රැඳි චොපර් එකෙන් තුවාල වූ සෙබළා කොළඹට එවීය. එහෙම කරපු සෙනෙවියා අරාලි දූපතේ දී බෝම්බයට අසු වී තුවාල වූ විට කොළඹට ගෙන ඒමට පැය 1 1/2 ක් ගත කළේ කාගේ වුවමනාවටද? එතුමා ගිය රථය බෝම්බයෙන් පුපුරා ගිය වහාම එතැනට ගිය එතුමන්ගේ ආරක්ෂක සෙබළා (බඩියා) තම දැතට ස්වාමියා ඔසවා ගත්තේ කුමක් වී දැයි බැලීමටයි. ඇස් අරලා හුස්ම හෙළුE හෙයින් තම ස්වාමියා ජීවත් කරවිය හැකි බව ඔහු නිතැතින්ම තීරණය කළේ. යුද බිමේ මෙවැනි අත්දැකීම් ඇති ඔවුනට එය අරුම පුදුම දෙයක් නොවේ. වහාම සෙන්පතිතුමා රැගෙන විත් ඔහුව චොපර් එකෙන් තැබුවේ ජීවත් කරවිය හැකි බවට විශ්වාසය තිබූ නිසාය. ඔහු අප සමඟ කීවේ "එහෙම නැතිව සර් මැරෙන බව දැන ගත්තා නම් මම ඒ වෙලාවේම වෙඩිතබා ගන්නවා. මට හොඳ විශ්වාසයක් තිබුණා සර් ජීවත් කරවන්න පුළුවන් කියලා" එහෙම තමයි සෙබළු එතුමන්ට ආදරය කළේ. කිසියම් බරපතළ ගැටලුවක් ඇති වූ විට එතුමා ඒ ගැන අප සමඟÊසාකච්ඡා කළා. යුද බිමේ සිට දුරකථනයෙන් පවා සමහර කරුණු ගැන උපදෙස් ලබා ගත්තා. බරපතළම ගැටලු ඇති වූ අවස්ථාවලදී එතුමා "මේකට බුදුහාමුදුරුවෝ නම් මොන විසඳුමක් දෙයිද" කියා ඇසූ අවස්ථාව ද අපට මතකයි. බුදුහාමුදුරුවන් ගැන දැන සිටි එතුමා ඕනෑම ප්‍රශ්නයකට විසඳුම බුදුහාමුදුරුවන් දැන සිටි බවත් එය දහමෙහි ද තිබෙන බවත් පිළිගත්තා. සිංහලකම, බෞද්ධකම, මිනිස්කම උතුරා ගිය හදවතකින් හෙබිව සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි අය ජාතියට පහළවනුයේ කලාතුරකිනි. එවැනි අය මියෑදුණත් ඔවුන්ගේ ආශිර්වාදය රටට ජාතියට ලැබෙනවා. එවන් උතුමන් ආදර්ශයට ගෙන ක්‍රියා කරතොත් සටන් දිනීම, රට රැකීම, දැය ගොඩනැඟීම නොකළ හැකි දෙයක් නොවේ. රට, දැය වෙනුවෙන් දිවි දුන් එවැනි උතුමන් ජීවතුන් අතර නැතිව සිටියදී එතුමන්ගේ නම තම අරමුණු ඉටුකර ගැනීමට යොදා ගැනීම තරම් එතුමන්ලාට කළ හැකි තවත් නිගරුවක් නොමැත. එහෙම කිව්වේ ඇතැම් තක්කඩි දේශපාලකයන් ඩෙන්සිල් කොබ්බෑකඩුවත් දේශපාලන විසඳුමක් අපේක්ෂා කළේය යෑයි කියනු අප අසා දැන ඇති නිසායි. එතුමන් ගැන නොදැන සිටි කුඩා දරුවකුවත් එදා නොවීය. ඒ අන් කිසිවක් නිසා නොව එතුමන්ගේ ගුණ සුවඳ දසත විහිද ගිය නිසයි. දහම් පද ගීයක මෙසේ සඳහන් වෙයි. සඳුන් මල් ඈ සුවඳ උඩු සුළඟට නොයයි මිනිසුන්ගේ ගුණ සුවඳ හැම දෙසම හමා යයි සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ද එවන් ගුණ සුවඳ හමා ගිය සත්පුරුෂයෙකි. ඔහු ළඟින්ම ඇසුරු කිරීමට ලැබුණු එක ගැන හදපත්ලෙන්ම සතුටු වෙමි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා රටේ නායකයාව සිටියා නම් ත්‍රස්තවාදය නිමා වනුයේ එදා බව නොබියව කිව හැකිය. එසේ වී නම් 2009 මැයි 19 දා නන්දිකඩාල් කලපුවෙන් අවසන් කළ ත්‍රස්තවාදී උවදුර අවසන් කරලීමට තිබුණේ එදා ය. එවැනි නායකයකු එදා නොසිටි නිසා මුළුමහත් ජනතාවට තවත් වසර 17 ක් ත්‍රස්තවාදය සමඟ ජීවත් වීමටත් මිනිස් සම්පත් හා ජාතික සම්පත් විනාශ වීමටත් කරුණු යෙදුණා පමණක් නොව කොබ්බෑකඩුව වැනි උතුම් මිනිසකු, රණ ශූරයකු ද ජාතියට අහිමි විය. කුමන්ත්රණකරුවන් ඒ හෙළ විරු පුතා ගොදුරු කර ගත් නමුත් අතීතයේ මෙන්ම අදත් හෙටත් කවදත් අවැසි විට විරු දරුවන් බිහිකිරීමට ලක්මව සමත් බව සිතා සැනසෙමු. එසේම කුමන්ත්රණකරුවන්ට රට වැනසීමට ඉඩ නොදීමට ද වගබලා ගනිමු. ත්‍රස්තවාදය නිමා කළා මෙන්ම දෙමළ ජාතිවාදය ද නිමා කිරීමට සිතට ගනිමු. සෙන්පති කොබ්බෑකඩුව රණවිරුවා වෙනුවෙන් කළ හැකි උතුම්ම ගෞරවය එයයි. ඒ සඳහා ඇප වෙමු, කැප වෙමු. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom