Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tribute to Ranasinghe Premadasa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය රතු පාටින් මම highlight කරලා තියෙන ප්‍රශ්නේ අහන්න පුළුවන් UNP අන්තවාදීන්ට විතරයි. ඕවට උත්තර දන්නව හොදට ඒ කාලේ හිටපු මිනිස්සු.ටයර් සෑයවල් ගැහුවේ, මිනිස්සුන්ව පාලම් වලින් බිමට දැම්මේ මොක්කුද කියල හොදට දන්නවා ඒ මිනිස්සු.කොච්චිකඩේ පැත්තට ගිහින් අහපන් මාඔය දෙපැත්තේ මිනී ගොඩ ගැහුවද නැද්ද කියල. වද කදවුරු ගැන පොත් දෙක තුනක් හොයාගෙන කියෝපන්.para military unit control කරේ කවුද කියල ප්‍රශ්න කරන්න දෙයක් නෑනේ බන්.ඒ කාලේ JVP එක නෙමේනේ පොලිසිය හමුදාව control කරේ. ප්‍රේමදාස හරි ප්‍රජාචන්ත්‍රවාදී . එතකොට මොන පකටද 83 JVP එක තහනම් කරලා ඒ කැරැල්ල ඇති වෙන්න පාර කැපුවේ.මගේ මාමල දෙන්නෙක්ව පොලීසියෙන් ඇවිල්ල අරන් ගිහිල්ල තියෙනවා. අද වෙනකන් වෙච්ච දෙයක් නැහැ.උන් jvp කාරයෝ නෙමේ. මොකද ඒ පවුල පාරම්පරික UNP පවුලක්. ඒ ආච්චිට අද වෙනකන් සිහි කල්පනාව නැහැ. උබ ඇගට දැනෙන්න නැතුව කියනවා එදා එහෙම කරේ නැත්නම් කියල.ඒ කියන්නේ උබ එකඟයි ඒ මිනිස්සුන්ව මරපු එකට.වදකාගාර පවත්වගෙන ගිය එකට.නෙදකින් තොපි වගේ උනුත් ඉන්නවනේ.

විශ්වවිද්‍යාල ළමයි කැමැත්තෙන් නේ ඔලුවේ ඇණ ගහගත්තේ.

සූරියවැව සමුහ මිනී වලේ හිටියේ jvp කාරයෝද ඉස්කෝලේ ලමයිද කියල හොයල බලපන්.

බටලන්දේ කරේ ආප්ප පුච්චන එක නේ

ආණ්ඩුවෙන් කළු බළල්ලු ඇති කරේ ෆන් එකට නේ.

jvp කියල කොච්චර අහිංසක මිනිස්සුන්ව මරල තියෙනවද ඒ කාලේ.

පක්ෂවාදයෙන් අන්ධ වෙච්ච උන් ඉන්න කන් ලංකාව හැදෙන්නේ නැහැ. ප්රජාචන්ත්රවාදේද මොන වාදේද කියල බලාගන්න තිබ්බ මිනිහ දිගටම හිටියනම්.

ප්‍රේමදාස මොනවා කරත් මම හැමදාව එයාව පොල්පොට් වගේ චරිතයක් කියල තමා සලකන්නේ. දැන් කවුද එක්කෙනෙක් කියල තිබ්බ එතුමා කරපු හොද විතරක් මතක තියගන්නලු. ඒ වගේ බුරු කතා කියන උනුත් ලංකාවේ ඉන්නවනේ.

My tribute to Mr. Premadasa - May he rot in Hell.

Note - JVP එකේ එකල සිටියේ සුදනෝයි ඔක්කොම කලේ එකල සිටි UNP ආණ්ඩුවයයි මෙයින් අදහස් නොකලෙමි. Tribute එක ප්‍රේමදාසට නිසා කතා කර ඇත්තේ මාතෘකාවට අදාලවයි.

ප්‍රේමදාසට tribute කරන එවුන් හා ප්‍රබාකරන්, කරුණා, බින් ලාඩින් වැනි උන්ට tribute කරන එවුන් අතර වැඩි වෙනසක් නැති බව මගේ පුද්ගලික අදහසයි.

[QUOTE="Silver bird, post: 10687965, member: 103552"] ඔය රතු පාටින් මම highlight කරලා තියෙන ප්‍රශ්නේ අහන්න පුළුවන් UNP අන්තවාදීන්ට විතරයි:lol:. ඕවට උත්තර දන්නව හොදට ඒ කාලේ හිටපු මිනිස්සු.ටයර් සෑයවල් ගැහුවේ, මිනිස්සුන්ව පාලම් වලින් බිමට දැම්මේ මොක්කුද කියල හොදට දන්නවා ඒ මිනිස්සු.කොච්චිකඩේ පැත්තට ගිහින් අහපන් මාඔය දෙපැත්තේ මිනී ගොඩ ගැහුවද නැද්ද කියල. වද කදවුරු ගැන පොත් දෙක තුනක් හොයාගෙන කියෝපන්.para military unit control කරේ කවුද කියල ප්‍රශ්න කරන්න දෙයක් නෑනේ බන්.ඒ කාලේ JVP එක නෙමේනේ පොලිසිය හමුදාව control කරේ. ප්‍රේමදාස හරි ප්‍රජාචන්ත්‍රවාදී . එතකොට මොන පකටද 83 JVP එක තහනම් කරලා ඒ කැරැල්ල ඇති වෙන්න පාර කැපුවේ.මගේ මාමල දෙන්නෙක්ව පොලීසියෙන් ඇවිල්ල අරන් ගිහිල්ල තියෙනවා. අද වෙනකන් වෙච්ච දෙයක් නැහැ.උන් jvp කාරයෝ නෙමේ. මොකද ඒ පවුල පාරම්පරික UNP පවුලක්. ඒ ආච්චිට අද වෙනකන් සිහි කල්පනාව නැහැ. උබ ඇගට දැනෙන්න නැතුව කියනවා [B]එදා [U][I]එහෙම කරේ නැත්නම්[/I][/U][/B] කියල:lol:.ඒ කියන්නේ උබ එකඟයි ඒ මිනිස්සුන්ව මරපු එකට.වදකාගාර පවත්වගෙන ගිය එකට.නෙදකින් තොපි වගේ උනුත් ඉන්නවනේ. විශ්වවිද්‍යාල ළමයි කැමැත්තෙන් නේ ඔලුවේ ඇණ ගහගත්තේ. සූරියවැව සමුහ මිනී වලේ හිටියේ jvp කාරයෝද ඉස්කෝලේ ලමයිද කියල හොයල බලපන්. බටලන්දේ කරේ ආප්ප පුච්චන එක නේ :rolleyes: ආණ්ඩුවෙන් කළු බළල්ලු ඇති කරේ ෆන් එකට නේ.:rolleyes: jvp කියල කොච්චර අහිංසක මිනිස්සුන්ව මරල තියෙනවද ඒ කාලේ. පක්ෂවාදයෙන් අන්ධ වෙච්ච උන් ඉන්න කන් ලංකාව හැදෙන්නේ නැහැ. ප්රජාචන්ත්රවාදේද මොන වාදේද කියල බලාගන්න තිබ්බ මිනිහ දිගටම හිටියනම්.:rolleyes: ප්‍රේමදාස මොනවා කරත් මම හැමදාව එයාව පොල්පොට් වගේ චරිතයක් කියල තමා සලකන්නේ. දැන් කවුද එක්කෙනෙක් කියල තිබ්බ එතුමා කරපු හොද විතරක් මතක තියගන්නලු.:lol: ඒ වගේ බුරු කතා කියන උනුත් ලංකාවේ ඉන්නවනේ. My tribute to Mr. Premadasa - May he rot in Hell.:dull: Note - JVP එකේ එකල සිටියේ සුදනෝයි ඔක්කොම කලේ එකල සිටි UNP ආණ්ඩුවයයි මෙයින් අදහස් නොකලෙමි. Tribute එක ප්‍රේමදාසට නිසා කතා කර ඇත්තේ මාතෘකාවට අදාලවයි. ප්‍රේමදාසට tribute කරන එවුන් හා ප්‍රබාකරන්, කරුණා, බින් ලාඩින් වැනි උන්ට tribute කරන එවුන් අතර වැඩි වෙනසක් නැති බව මගේ පුද්ගලික අදහසයි.:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom