Triclosan අඩංගු සබන් පිළිකාවට අතවනයි???
ප්‍රතිබැක්ටීරියාකාරක සබන් සහ දියර වර්ගවල අඩංගු Triclosan රසායනිකය පියයුරැ පිලිකා හා තයිරොයිඩ් ග්‍රන්ත්‍රිය ආශ්‍රීත රෝගවලට හේතුවිය හැකිබව නවතම සමීක්ෂණයකින් හෙලි වී තිබෙනවා.
මෙම රසායනිකය ඩීඑන්ඒ විකෘතිවීමකට සෘජුව දායක නොවුනද ශරීරයේ යම් විකෘති ඩීඑන්ඒ පිහිටීමක් සහිත පුද්ගලයින්ට මෙය බලපාන බව ඔවුන් ප්‍රකාශ කරනවා.
අද වෙළදපලේ පවතින 75%ක් ඇන්ටිබැක්ටීරියා සබන් හා ෂැම්පුවල මෙම රසායනිකය අඩංගු වෙනවා.
- ගත්තෙ මෙතනින් -
http://nodutulokaya2.blogspot.com/

Last edited: