Mchanla honda trigger ekak gaththa, eke mul dawas wala speed eka keeyatada yanna ona kiyala kiyanawada.....,danna kenek kiyanawada.......
60kmh aduwen. 750km yanna kalin 1st free service karaganna.
palaweni service eka kalata passewath tikak speed yanna berida........
පොඩ්ඩක් ඉවසල හිටපන් ඕක සීසන් වෙනකන්, උබ රේස් යන්ඩද ඕක ගත්තෙ...
මුල් කාලෙ ඕක වැඩිය hi rpm වලට නොයවා ගානට පැද ගත්තොත් උඹටමයි ඉස්සරහට හොද වෙන්නේ !නැ මචන් 60 කට වත් යන්න බැරිද කියල ඇහුවේ , වැඩට යන්න ගියහම එපා වෙනව බන් 40 ට
මුල් කාලෙ ඕක වැඩිය hi rpm වලට නොයවා ගානට පැද ගත්තොත් උඹටමයි ඉස්සරහට හොද වෙන්නේ !
bike ekath ekath ekka podi poth pinchak dunne nadda ? Eke thiyenawane okkoma wisthara!
bike ekath ekath ekka podi poth pinchak dunne nadda ? Eke thiyenawane okkoma wisthara!
yes macahn pothe thiyenawa, thiyenne first 500 km kiyala witharayi