Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trigger Nowi Uttara Deepann
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියි, සියලුම ආගම් එකමදේ කියනවා කියන්නෙ ඔය කවුරුහරි නොදන්නාකමට කියපුවා අහං ඉඳලා හෝ තේරුම්ගැනීමේ අපහසුතා තියන නිසා කියන කතා.

බුදුන් අනිත් අයවගේ ලෝක/සංසාර ගැටලුවට පැවැත්මෙන් විසඳුමක් දුන්නෙ නැහැ. පැවැත්මට විරුද්ධ අර්ථයෙන් විසඳුමක් දුන්නෙත් නැහැ. උන්වහන්සේ කලේ ඒ දෙකෙන්ම මිදීමක්. හරියට මේ වගේ.

මේ ලෝකෙ විසඳන්න උත්සහ කරන දාර්ශනිකයො හරියට දෙපැත්ත බෙදිලා දාං අදින අය වගේ. මෙහෙම ගන්න, යාලුවෝ දෙන්නෙක් ඉන්නවා හරිම ගජයි. දෙන්නාට දවසක් කෙනෙක් යෝජනා කරනවා දාං අතක් අදින්න කියලා. දෙන්නා වාඩිවෙලා දාං අදින්න පටන් ගත්තම, මැදදි අර යෝජනා කරපු මනුස්සයා හොඳ දිලිසෙන මුවහත් කඩුවක් අරං කියනවා පරදින කෙනාව මරනවා කියලා. දැන් දෙන්නාටම මරණ බය නිසා පරදින්නත් බැහැ, ගජයාළුවා නිසා දිනන්නත් බැහැ. ඔන්න ඔහොම දෙපැත්තකට වෙලා දාං ඇදිල්ලක් තමා බුදුන්ට කලින් ආපු ශ්රමණ, බාහ්මණයො (දාර්ශනික, විද්යාඥ්ඥයො) කරකර හිටියෙ. අද ඉන්න බ්රාහ්මණයො කරන්න උත්සහ කරන්නෙත් ඕකම තමා. ඒ අය සංසාරයෙ, රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුලුවං ජාතියෙ කරගන්න හදනවා.

එදා බුදුන් මේ දාං අදින තැනට ඇවිත් මොකද කලේ, අර දෙන්නා අදින දාං පෙත උස්සලා වීසි කරලා දැම්මා. එතකොට තවදුරටත් දෙපිලක්, සෙල්ලම් කරන අයෙක්, කඩුපාර කන්න පරදින කෙනෙක්, බේරෙන්න දිනපු අයෙක් ඉතිරි නැහැ. ගැටළුවම අවලංගු වෙලා ගියා. තවදුරටත් විසඳන්න ප්රශ්නයක් ඉතිරි නැහැ. ඒනිසාම ප්රශ්නය විසඳුනා.

හවු ඩූ වී නෝ?

ඕකෙ යම්දුරකට ප්රායෝගිකවම මමනම් අත්විඳලා තියනවා. ඒ කියන්නෙ මේ ලෝකය, ලෝකයා උත්සහ කරන ක්රම වලින් විසඳන්න බැහැ කියන එක. මුදල්, යානවාහන, නිදහස, ආතල් වලින් පුර්ණ තෘප්තියක් ලැබෙන්නෙ නැහැ කියන එක. එතනදි මට බුදුන්ගෙ උත්තරය ප්රායෝගිකව අත්හදා බැලිය යුතු වටිනා එකක් කියලා හැඟෙනවා. උඩ උදාහරණය අනුව හිතුවාමත් අනුමානයෙන් කිවහැකි යි මේක සාර්ථකයි කියලා. දිනන්න හෝ පරදින්න දාං අදින එක නවත්තල දාං පෙත උස්සලා විසිකරලා දාන එක ප්රායෝගිකයි කියලා මට විශ්වාසයක් තියනවා.

දන්නෙ කොහොමද කියන එකට මෙහෙමත් කියන්න පුලුවන්. දැනුමෙන් මිදීමම තමා නිවන. ප්රපංචයෙන් මිදීමමයි නිවන. එතකොට ඔයා ඔය අහන දන්නෙ කොහොමද කියන ප්රශ්නෙත් ඔයා අහන අර්ථයෙන්, තේරුමක් නැති ප්රශ්නයක් වෙනවා.

ඉතින් ඒකත් නෑ මේකත් නෑ කියලා කියලා ඉන්නවාට වඩා කවුරුහරි ඉදිරිපත් කරන ක්රමයක් අනුගමනය කරලා බලනවා. එච්චරයි.

[QUOTE="greenthunder, post: 27195166, member: 297213"] වැරදියි, සියලුම ආගම් එකමදේ කියනවා කියන්නෙ ඔය කවුරුහරි නොදන්නාකමට කියපුවා අහං ඉඳලා හෝ තේරුම්ගැනීමේ අපහසුතා තියන නිසා කියන කතා. බුදුන් අනිත් අයවගේ ලෝක/සංසාර ගැටලුවට පැවැත්මෙන් විසඳුමක් දුන්නෙ නැහැ. පැවැත්මට විරුද්ධ අර්ථයෙන් විසඳුමක් දුන්නෙත් නැහැ. උන්වහන්සේ කලේ ඒ දෙකෙන්ම මිදීමක්. හරියට මේ වගේ. මේ ලෝකෙ විසඳන්න උත්සහ කරන දාර්ශනිකයො හරියට දෙපැත්ත බෙදිලා දාං අදින අය වගේ. මෙහෙම ගන්න, යාලුවෝ දෙන්නෙක් ඉන්නවා හරිම ගජයි. දෙන්නාට දවසක් කෙනෙක් යෝජනා කරනවා දාං අතක් අදින්න කියලා. දෙන්නා වාඩිවෙලා දාං අදින්න පටන් ගත්තම, මැදදි අර යෝජනා කරපු මනුස්සයා හොඳ දිලිසෙන මුවහත් කඩුවක් අරං කියනවා පරදින කෙනාව මරනවා කියලා. දැන් දෙන්නාටම මරණ බය නිසා පරදින්නත් බැහැ, ගජයාළුවා නිසා දිනන්නත් බැහැ. ඔන්න ඔහොම දෙපැත්තකට වෙලා දාං ඇදිල්ලක් තමා බුදුන්ට කලින් ආපු ශ්රමණ, බාහ්මණයො (දාර්ශනික, විද්යාඥ්ඥයො) කරකර හිටියෙ. අද ඉන්න බ්රාහ්මණයො කරන්න උත්සහ කරන්නෙත් ඕකම තමා. ඒ අය සංසාරයෙ, රැවුලයි කැඳයි දෙකම බේරගන්න පුලුවං ජාතියෙ කරගන්න හදනවා. එදා බුදුන් මේ දාං අදින තැනට ඇවිත් මොකද කලේ, අර දෙන්නා අදින දාං පෙත උස්සලා වීසි කරලා දැම්මා. එතකොට තවදුරටත් දෙපිලක්, සෙල්ලම් කරන අයෙක්, කඩුපාර කන්න පරදින කෙනෙක්, බේරෙන්න දිනපු අයෙක් ඉතිරි නැහැ. ගැටළුවම අවලංගු වෙලා ගියා. තවදුරටත් විසඳන්න ප්රශ්නයක් ඉතිරි නැහැ. ඒනිසාම ප්රශ්නය විසඳුනා. හවු ඩූ වී නෝ? ඕකෙ යම්දුරකට ප්රායෝගිකවම මමනම් අත්විඳලා තියනවා. ඒ කියන්නෙ මේ ලෝකය, ලෝකයා උත්සහ කරන ක්රම වලින් විසඳන්න බැහැ කියන එක. මුදල්, යානවාහන, නිදහස, ආතල් වලින් පුර්ණ තෘප්තියක් ලැබෙන්නෙ නැහැ කියන එක. එතනදි මට බුදුන්ගෙ උත්තරය ප්රායෝගිකව අත්හදා බැලිය යුතු වටිනා එකක් කියලා හැඟෙනවා. උඩ උදාහරණය අනුව හිතුවාමත් අනුමානයෙන් කිවහැකි යි මේක සාර්ථකයි කියලා. දිනන්න හෝ පරදින්න දාං අදින එක නවත්තල දාං පෙත උස්සලා විසිකරලා දාන එක ප්රායෝගිකයි කියලා මට විශ්වාසයක් තියනවා. දන්නෙ කොහොමද කියන එකට මෙහෙමත් කියන්න පුලුවන්. දැනුමෙන් මිදීමම තමා නිවන. ප්රපංචයෙන් මිදීමමයි නිවන. එතකොට ඔයා ඔය අහන දන්නෙ කොහොමද කියන ප්රශ්නෙත් ඔයා අහන අර්ථයෙන්, තේරුමක් නැති ප්රශ්නයක් වෙනවා. ඉතින් ඒකත් නෑ මේකත් නෑ කියලා කියලා ඉන්නවාට වඩා කවුරුහරි ඉදිරිපත් කරන ක්රමයක් අනුගමනය කරලා බලනවා. එච්චරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom