Questions Trinco Diving Help

Scattered123

Well-known member
  • Nov 18, 2012
    947
    323
    63
    Does it matter?
    මචන්ලා, මම ජූලි වගේ ට්‍රින්කො යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. මම ඩයිවින්ග් කරන්න බලාගෙන තමයි මේ ට්‍රිප් එක දාගත්තෙ. උබල ගිහින් තියෙද? ඩයිවින්ග් යන්න හොද සර්විස් දෙන ප්ලේස් දන්නවනම් දාගෙන යන්න. කොස්ට් එක කොහොම වෙයිද?

    අපේ 10 වගේ යනව, එතකොට ඩිස්කවුන්ට් වැටෙයි නෙහ්?
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    අපේ 10 වගේ යනව, එතකොට කොස්ට් එක තව අඩුවෙයි නෙහ්?
    Cost එක zero කරගන්ඩ කීදෙනෙක් විතර යන්ඩ වෙයිද කියල අහල කියපම්කො :rolleyes:

    Bump..
     
    • Haha
    Reactions: Scattered123

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    මචන්ලා, මම ජූලි වගේ ට්‍රින්කො යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. මම ඩයිවින්ග් කරන්න බලාගෙන තමයි මේ ට්‍රිප් එක දාගත්තෙ. උබල ගිහින් තියෙද? ඩයිවින්ග් යන්න හොද සර්විස් දෙන ප්ලේස් දන්නවනම් දාගෙන යන්න. කොස්ට් එක කොහොම වෙයිද?

    අපේ 10 වගේ යනව, එතකොට ඩිස්කවුන්ට් වැටෙයි නෙහ්?
    Trinco Bay thama hodai kiyanne local ayata issara 2000-3000 wage mthaka mata charge kle nm per person (2016/17 wage)
     
    • Love
    Reactions: Scattered123