Trinco Feels like 46°C

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උෂ්ණත්වය 35°C

    කලින් දවස්වල වගේ මට ඇගට එච්චර අමාරුවක් නෑනෙ
    උඹල කෙදිරිගාන නිසා නිකමට ගිහින් බැලුවෙ

    මෙහෙ feels like 39°C
     
    • Sad
    Reactions: JokerFan

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Uba hari... The real feel is 46

    Screenshot 2023-08-14 at 5.24.29 pm.png
     
    • Like
    Reactions: Avast0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උෂ්ණත්වය 35°C

    කලින් දවස්වල වගේ මට ඇගට එච්චර අමාරුවක් නෑනෙ
    උඹල කෙදිරිගාන නිසා නිකමට ගිහින් බැලුවෙ

    මෙහෙ feels like 39°C
    ඔය හොඳයි. වරෙන් colombo. Oven එකක් වගේ.
     
    • Like
    Reactions: Avast0

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ලංකාවෙ Humidity එක වැඩි එක තමයි කේස් එක
    Humidity එක අඩු නං temparature එක වැඩි උනාට ලොකුවට අමාරු නැහැ

    අපේ රටේදි 32 මේ තරං අමරු නං ඔය වෙන රටවල 40+ පට්ටම අමාරුයි මැරිලා යයි කියලා හිතෙනවා නේද, ඇගට දැනෙන අමාරුව රටවල් දෙකේම එක වගේ වෙන්න පුලුවන් humidity එකේ වෙනස නිසා

    ඔය කියනවා නේ අපේ රටේ විසි කරන අතු කෑල්ලත් පැලවෙනවා කියලා, ඒකට ප්‍රධාන හේතුව තමයි humidity එක වැඩි එක