Trinco Snakes සූනාමියක Peranimithida me ?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Trinco Snakes සූනාමියක Peranimithida me ?

    මඩකලපුවේන් මාලු වෙනුවට සර්පයින් ගොඩබිමට එන සින් එකක්ලු. මඩකලපුවේ ඉන්න අය දැකල තියනවලු මේ දවස් ටිකෙම ගොඩක් සර්පයන් ගොඩබිම දෙසට ඇදිලා එන සීන් එක.

    සුනාමියක් එන්න කලින් මෙහෙම සත්තු ගොඩට එනවා කියල අහල තියෙනවා. හපොයි ඉන්දියන් කාරයගේ කතාව ඇත්තක් වෙන්න යනවද මන්දා.....

    source : http://nethgossip.lk/article/28584. [කලින් දැම්මා ස්පැම් උනා එකයි ain karala දැම්මේ]
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,495
    8,682
    113
    සත්තුට මිනිස්සුන්ට වඩා මේ වගේ දේවල් ගැන දැනෙනවා තම, ඒ උනාට මේ සරපයෝ මොක්කුද කියල හරියටම හොයාගන්න, සමහරවිට මේ දවස්වල තියෙන සුළං වැඩිකම නිසා වෙනවද දන්නේ නෑ මුහුදේ ඉන්න උන් දියවැල් වගේ ඒවාට ගොඩට එන එක....
    කොහොම උනත් මිනිස්සු සත්තු ගැන අවදානෙන් ඉන්නවනම් ලොකු ස්වභාවික අනතුරු වලින් බේරිලා ඉන්න පුළුවන්
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    සත්තුට මිනිස්සුන්ට වඩා මේ වගේ දේවල් ගැන දැනෙනවා තම, ඒ උනාට මේ සරපයෝ මොක්කුද කියල හරියටම හොයාගන්න, සමහරවිට මේ දවස්වල තියෙන සුළං වැඩිකම නිසා වෙනවද දන්නේ නෑ මුහුදේ ඉන්න උන් දියවැල් වගේ ඒවාට ගොඩට එන එක....
    කොහොම උනත් මිනිස්සු සත්තු ගැන අවදානෙන් ඉන්නවනම් ලොකු ස්වභාවික අනතුරු වලින් බේරිලා ඉන්න පුළුවන්

    කතාව ඇත්ත. මොනව උනත් පරිස්සම හොදා...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    සත්තුට මිනිස්සුන්ට වඩා මේ වගේ දේවල් ගැන දැනෙනවා තම, ඒ උනාට මේ සරපයෝ මොක්කුද කියල හරියටම හොයාගන්න, සමහරවිට මේ දවස්වල තියෙන සුළං වැඩිකම නිසා වෙනවද දන්නේ නෑ මුහුදේ ඉන්න උන් දියවැල් වගේ ඒවාට ගොඩට එන එක....
    කොහොම උනත් මිනිස්සු සත්තු ගැන අවදානෙන් ඉන්නවනම් ලොකු ස්වභාවික අනතුරු වලින් බේරිලා ඉන්න පුළුවන්

    hm eka aththa..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    මොන මගුල උනත් මුන්ගෙ තියෙන කාලකන්නි කම පේන්වනේ...බිජ්ජා උඩ දානවා වගේ ඒ සත්තු ටික උඩ දානවනේ...කාලකන්නි යක්කු බන්.ගියපාර මුහුද ආපස්සට ගිය වෙලේ හිටිය කන්ඩ පුලුවන් මාලුයි,බැරි මාලුයි හැම එකාවම මරලා ගොන් වින්දනයක් ලැබුවේ...

    උන්ට විතරයි රිදෙන්නේ වේදනා දැන්නෙන්නේ..ඕවා කතා කරලා වැඩක් නෑ :)
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔය ආදෝ නේද? කුණාටු එක්ක ඕව එන එක සාමාන්‍ය දේයක්. උන් සුනාමියක් දැනිලා ගොඩට ආවානම් දැන් සුනාමිය ඇවිල්ල ඉවරයි. දවස් ගණන් කලින් උන්ට අනාවැකි කියන්න සස්තරකාරයෝ නෙමෙයි:rofl:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    a uttala unta inna denneth nh. un sarpayo nevi bn. malu wargayak.
    cKGc8Lfh.jpg

    Eel Fish
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කලිනුත් උන් ඇවිල්ල තියනවා. දැවස් දෙකක් විතර ඉන්නෙ. ඊට පස්සෙ ආයෙ යනවා