Trinco yanna help

roshan1

Member
Mar 16, 2007
649
49
0
Api Trinco trip ekak set karanna hadanne
yana dawase Habarana Nathara wenawa
Pahuwada Udema Trinco Yanna

Api kalin Trinco Gihin naha , Marble Beach Nanna One
Thawa Monawada Balanna thiyenne
 
Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    කෝනේශ්වරන් කොවිලට යන්න.හැම තැනම මුවෝ මචන් පට්ට්
    නිලාවේලි
    නේවි කෑම්ප් එකටත් යන්න. කෞතුකාගාරය බලන්න.වරායේ බෝට් රයිඩ් එකක් යන්න. එක්කෙනෙකුට රු100යි.
    මාබල් බ්ච් යනකොටම කින්නියා පාලම තියනවා.එකත් බලාගෙන යන්න.
    මන්කි බ්ච් තියනවා

    :D:D:D:D
     
    • Like
    Reactions: roshan1

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    කෝනේශ්වරන් කොවිලට යන්න.හැම තැනම මුවෝ මචන් පට්ට්
    නිලාවේලි
    නේවි කෑම්ප් එකටත් යන්න. කෞතුකාගාරය බලන්න.වරායේ බෝට් රයිඩ් එකක් යන්න. එක්කෙනෙකුට රු100යි.
    මාබල් බ්ච් යනකොටම කින්නියා පාලම තියනවා.එකත් බලාගෙන යන්න.
    මන්කි බ්ච් තියනවා

    :D:D:D:D

    මන්කි බ්ච් koheda thiyenne
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Trinco walin tikak ehata gihin Kuchchaweli walin athulata giyama Girihadu Seya balanna puluwan, harima niskalanka pansalak, mulu watema penawa udata giyama, jungle eka madden yana nisa ali ehema deffa set wenawa. Aniwaren palayan machang.
     
    • Like
    Reactions: roshan1

    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    කෝනේශ්වරන් කොවිලට යන්න.හැම තැනම මුවෝ මචන් පට්ට්
    නිලාවේලි
    නේවි කෑම්ප් එකටත් යන්න. කෞතුකාගාරය බලන්න.වරායේ බෝට් රයිඩ් එකක් යන්න. එක්කෙනෙකුට රු100යි.
    මාබල් බ්ච් යනකොටම කින්නියා පාලම තියනවා.එකත් බලාගෙන යන්න.
    මන්කි බ්ච් තියනවා

    :D:D:D:D

    Aniwa......maru:love::love: