Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Trincomalee , Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙච්චර කල් හිතන් හිටියේ gopro 8 එක ගත්තු එක අපරාදේ කියලා. ඒත් මේකේ හිටපු බිසාරේ ආට් මෙම්බර්ට පින් සිද්දවෙන්න මම මගේ ipad pro එකට lumafusion කියන ඇප් එක සල්ලි වලට දාගෙන ඒකෙන් එඩිට් පාරක් දැම්මා. කියන්න වචන නෑ. 29.99 USD වලට පට්ටෙටම වටින ඇප් එකක්. අපේ ගෝඩ් ස්කර්වියටත් පින් මුලින්ම lumafusion කියලා app එකක් තියනවා කිව්ව එකට. මගේ lap එකේ 4k එඩිට් කර ගන්න බැරුව හිටියේ. ඒක නිසා ipad එකට දාගත්තා.

මේ video එක බලලා හොද නරක කියන්න. Video එකනම් පොඩි. මේකට free LUT එකක් දාලා එඩිට් කලේ. RHBK youtuber ගෙන් ගත්තේ. උගේ channel එකෙන් තමා මම ඉගෙන ගත්තේ lumafusion. මේකේ මම එක transition එකයි දැම්මේ ඒක custom made. Preset ටිකක් හොයා ගන්න ඕන. මුල් හරියේ නම් app එක තුන් පාරක් විතර crash වුනා. ඒත් auto save නිසා project එකට කිසිම හානියක් වුනේ නෑ.මම external හාඩ් එකේ තියෙද්දිමයි හැදුවේ video එක. Import වෙන්න වෙලා ගියා හැබැයි 1gb වගේ එකක් එන්න 30 secs වගේ ගියා.මාරම smooth. App එක ගැන කියන්න වචන නෑ. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.

මේ වීඩියෝ එකේ හොද නරක කියන්න ලමයි. Sound නම් මුල් ටික ගැලපෙන්නෙ නෑ වගේ. ඒක දැනුනේ export කරාම. Youtube app එකට ගිහින් 4 k settings දාලා බලන්න.

[MEDIA=youtube]vvYIRC14ezI[/MEDIA]

[QUOTE="shopwaiter, post: 25503659, member: 570101"] මචන් මෙච්චර කල් හිතන් හිටියේ gopro 8 එක ගත්තු එක අපරාදේ කියලා. ඒත් මේකේ හිටපු බිසාරේ ආට් මෙම්බර්ට පින් සිද්දවෙන්න මම මගේ ipad pro එකට lumafusion කියන ඇප් එක සල්ලි වලට දාගෙන ඒකෙන් එඩිට් පාරක් දැම්මා. කියන්න වචන නෑ. 29.99 USD වලට පට්ටෙටම වටින ඇප් එකක්. අපේ ගෝඩ් ස්කර්වියටත් පින් මුලින්ම lumafusion කියලා app එකක් තියනවා කිව්ව එකට. මගේ lap එකේ 4k එඩිට් කර ගන්න බැරුව හිටියේ. ඒක නිසා ipad එකට දාගත්තා. මේ video එක බලලා හොද නරක කියන්න. Video එකනම් පොඩි. මේකට free LUT එකක් දාලා එඩිට් කලේ. RHBK youtuber ගෙන් ගත්තේ. උගේ channel එකෙන් තමා මම ඉගෙන ගත්තේ lumafusion. මේකේ මම එක transition එකයි දැම්මේ ඒක custom made. Preset ටිකක් හොයා ගන්න ඕන. මුල් හරියේ නම් app එක තුන් පාරක් විතර crash වුනා. ඒත් auto save නිසා project එකට කිසිම හානියක් වුනේ නෑ.මම external හාඩ් එකේ තියෙද්දිමයි හැදුවේ video එක. Import වෙන්න වෙලා ගියා හැබැයි 1gb වගේ එකක් එන්න 30 secs වගේ ගියා.මාරම smooth. App එක ගැන කියන්න වචන නෑ. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. මේ වීඩියෝ එකේ හොද නරක කියන්න ලමයි. Sound නම් මුල් ටික ගැලපෙන්නෙ නෑ වගේ. ඒක දැනුනේ export කරාම. Youtube app එකට ගිහින් 4 k settings දාලා බලන්න. [MEDIA=youtube]vvYIRC14ezI[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom