මචන් මෙච්චර කල් හිතන් හිටියේ gopro 8 එක ගත්තු එක අපරාදේ කියලා. ඒත් මේකේ හිටපු බිසාරේ ආට් මෙම්බර්ට පින් සිද්දවෙන්න මම මගේ ipad pro එකට lumafusion කියන ඇප් එක සල්ලි වලට දාගෙන ඒකෙන් එඩිට් පාරක් දැම්මා. කියන්න වචන නෑ. 29.99 USD වලට පට්ටෙටම වටින ඇප් එකක්. අපේ ගෝඩ් ස්කර්වියටත් පින් මුලින්ම lumafusion කියලා app එකක් තියනවා කිව්ව එකට. මගේ lap එකේ 4k එඩිට් කර ගන්න බැරුව හිටියේ. ඒක නිසා ipad එකට දාගත්තා.
මේ video එක බලලා හොද නරක කියන්න. Video එකනම් පොඩි. මේකට free LUT එකක් දාලා එඩිට් කලේ. RHBK youtuber ගෙන් ගත්තේ. උගේ channel එකෙන් තමා මම ඉගෙන ගත්තේ lumafusion. මේකේ මම එක transition එකයි දැම්මේ ඒක custom made. Preset ටිකක් හොයා ගන්න ඕන. මුල් හරියේ නම් app එක තුන් පාරක් විතර crash වුනා. ඒත් auto save නිසා project එකට කිසිම හානියක් වුනේ නෑ.මම external හාඩ් එකේ තියෙද්දිමයි හැදුවේ video එක. Import වෙන්න වෙලා ගියා හැබැයි 1gb වගේ එකක් එන්න 30 secs වගේ ගියා.මාරම smooth. App එක ගැන කියන්න වචන නෑ. තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.
මේ වීඩියෝ එකේ හොද නරක කියන්න ලමයි. Sound නම් මුල් ටික ගැලපෙන්නෙ නෑ වගේ. ඒක දැනුනේ export කරාම. Youtube app එකට ගිහින් 4 k settings දාලා බලන්න.