Trip Help Waulugala

sanka412

Member
Jun 21, 2016
56
1
0
Wawlagala giya kenek yana vidiya kiyannakoo.?:love: e peththe thawa balanna tiyena places monawada?
search
 
Last edited:

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Olu falls.

    කොළඹට කිලෝමීටර් 100 ඇතුලත තියෙන තවත් බොහොම සුන්දර ස්ථානයක් තමයි '' ඕලු ඇල්ල ''.:love::love:
    හැබැයි ඉතින් කිලෝමීටර් 100 සීමාවේ කොනටම වගේ වෙන්න තමයි මේක පිහිටලා තියෙන්නේ.
    පිහිටලා තියෙන්නේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට පරුසැල්ල කියන ප්‍රදේශයේ.මේක ලංකාවේ 06 උසම දිය ඇල්ල වගේම, කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල (127m ).කොළඹ ඉඳල 90 km විතර දුරකින් පිහිටලා තිබුනට, මේක අසලටම බොහොම පහසුවෙන් ලඟා වෙන්න පාර තියෙනවා.කොළඹ ඉඳල යනවා නම් , කඩුවෙල හරහා අමිතිරිගල, රුවන්වැල්ල, යටියන්තොට, පරුසැල්ල වෙත එන්න ඕනේ.
    කැමති නම් නුවර පාරේ බැලුම්මහර, ඌරාපොල හරහා වුනත් රුවන්වැල්ලට එන්න පුළුවන්.
    ඕලු ඇල්ල තිබෙන ස්ථානයේම තමයි, ලංකාවේ වාහන ගමනාගමනයක් සිදුවෙන එකම ලී පාලම පිහිටලා තියෙන්නෙත්.ඔලු ඇල්ල ජල පෝෂකය වෙන්නේ වී ඔය. පසුව කැළණි ගඟට එකතු වෙනවා.
    ඔලු ඇල්ල කියන්නෙත් බොහොම ක්ෂණිකයෙන් ජල පහර වැඩි වෙන ස්ථානයක්.එක නිසා පරිස්සම ගැන මුලින් හිතන්න ඕනේ.මම දෙතුන් පාරක් ගිහින් තියේ. නමුත් වතුර එහෙමට ලොකුවට තිබුනේ නෑ. එහෙනම් ඉතින් පොටෝස් ටිකක් බලල ඉම්මු.:cool:
    පස්සේ වෙලාවක හොඳට විස්තර ඇතුව ලියල ත්‍රෙඩ් එකක් දාන්නම්...:yes:

    B4Jmkom.jpg

    CQYb4hP.jpg

    RKYWYvr.jpg

    AlUL36K.jpg

    Eyy0y08.jpg

    71sgXkg.jpg

    DqXPV7h.jpg

    sScOUgn.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොළඹින් - රුවන්වැල්ල හරහා යටියන්තොටට ඇවිදින් ටවුන් එකෙන් පරුසැල්ල පාරේ එන්න ඕනේ.
    සීපොත් පාර කියන්නෙත් ඒකම තමයි.කිලෝමීටර් 12 , 15 වගේ එද්දී හම්බුවෙනවා පේරගස් හන්දිය.පොඩි කඩමන්ඩියක්. ඒ පොඩි කඩපිල පහුවෙනවත් එක්කම වගේ වමට පහලට කොන්ක්‍රීට් පාරක් තියෙනවා. ඒ කොන්ක්‍රීට් පාරේ එන්න ඕනේ ( කොන්ක්‍රීට් පාරට දානවත් එක්කම චුට්ටක් ඉදිරියෙන් සපත්තු පාලමකින් එගොඩ වෙන්න ඕනේ.වී ඔය හරහා )ඒ පාරේ ඕනෙම කෙනෙකුගෙන් අහන්න දොඹෙපොල පන්සලට යන්නේ කොහොමද කියල.
    අපි නම් පන්සල කිට්ටුවෙන් වෑන් එක නවත්තල එතන ඉඳල පයින් ගියේ.ගමේ ඕනෙම කෙනෙක් දන්නවා. පොඩි ගෙවල් මණ්ඩිය පහු කරාට පස්සේ තේ කෑල්ලක් මැදින් ගිහින් අවසානෙට හම්බුවෙන ගෙය ඉවර වෙන්නේ වවුලලගල කන්දේ තැනිතලාවෙන්.
    අමාරු නෑ මචං.

    අපි ගියේ ඔය පාරෙන්. තව අමනාවල පැත්තෙන් එන්නත් පුළුවන් ලු. නමුත් ඒක ගැන නම් කියන්න දන්නේ නෑ හරියටම.​
     
    sanka412

    Member
    Jun 21, 2016
    56
    1
    0
    Thanks (y) ela ela

    :D