Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Trip Help Waulugala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Olu falls.

කොළඹට කිලෝමීටර් 100 ඇතුලත තියෙන තවත් බොහොම සුන්දර ස්ථානයක් තමයි '' ඕලු ඇල්ල ''.

හැබැයි ඉතින් කිලෝමීටර් 100 සීමාවේ කොනටම වගේ වෙන්න තමයි මේක පිහිටලා තියෙන්නේ.

පිහිටලා තියෙන්නේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්රික්කයේ, යටියන්තොට පරුසැල්ල කියන ප්රදේශයේ.මේක ලංකාවේ 06 උසම දිය ඇල්ල වගේම, කෑගල්ල දිස්ත්රික්කයේ උසම දිය ඇල්ල (127m ).කොළඹ ඉඳල 90 km විතර දුරකින් පිහිටලා තිබුනට, මේක අසලටම බොහොම පහසුවෙන් ලඟා වෙන්න පාර තියෙනවා.කොළඹ ඉඳල යනවා නම් , කඩුවෙල හරහා අමිතිරිගල, රුවන්වැල්ල, යටියන්තොට, පරුසැල්ල වෙත එන්න ඕනේ.

කැමති නම් නුවර පාරේ බැලුම්මහර, ඌරාපොල හරහා වුනත් රුවන්වැල්ලට එන්න පුළුවන්.

ඕලු ඇල්ල තිබෙන ස්ථානයේම තමයි, ලංකාවේ වාහන ගමනාගමනයක් සිදුවෙන එකම ලී පාලම පිහිටලා තියෙන්නෙත්.ඔලු ඇල්ල ජල පෝෂකය වෙන්නේ වී ඔය. පසුව කැළණි ගඟට එකතු වෙනවා.

ඔලු ඇල්ල කියන්නෙත් බොහොම ක්ෂණිකයෙන් ජල පහර වැඩි වෙන ස්ථානයක්.එක නිසා පරිස්සම ගැන මුලින් හිතන්න ඕනේ.මම දෙතුන් පාරක් ගිහින් තියේ. නමුත් වතුර එහෙමට ලොකුවට තිබුනේ නෑ. එහෙනම් ඉතින් පොටෝස් ටිකක් බලල ඉම්මු.

පස්සේ වෙලාවක හොඳට විස්තර ඇතුව ලියල ත්රෙඩ් එකක් දාන්නම්...

[QUOTE="Dodo Mahaththaya, post: 23922814, member: 563080"] [b]Olu falls.[/b] [COLOR="Purple"][I][B][SIZE="3"]කොළඹට කිලෝමීටර් 100 ඇතුලත තියෙන තවත් බොහොම සුන්දර ස්ථානයක් තමයි '' ඕලු ඇල්ල ''.:love::love: හැබැයි ඉතින් කිලෝමීටර් 100 සීමාවේ කොනටම වගේ වෙන්න තමයි මේක පිහිටලා තියෙන්නේ. පිහිටලා තියෙන්නේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්රික්කයේ, යටියන්තොට පරුසැල්ල කියන ප්රදේශයේ.මේක ලංකාවේ 06 උසම දිය ඇල්ල වගේම, කෑගල්ල දිස්ත්රික්කයේ උසම දිය ඇල්ල (127m ).කොළඹ ඉඳල 90 km විතර දුරකින් පිහිටලා තිබුනට, මේක අසලටම බොහොම පහසුවෙන් ලඟා වෙන්න පාර තියෙනවා.කොළඹ ඉඳල යනවා නම් , කඩුවෙල හරහා අමිතිරිගල, රුවන්වැල්ල, යටියන්තොට, පරුසැල්ල වෙත එන්න ඕනේ. කැමති නම් නුවර පාරේ බැලුම්මහර, ඌරාපොල හරහා වුනත් රුවන්වැල්ලට එන්න පුළුවන්. ඕලු ඇල්ල තිබෙන ස්ථානයේම තමයි, ලංකාවේ වාහන ගමනාගමනයක් සිදුවෙන එකම ලී පාලම පිහිටලා තියෙන්නෙත්.ඔලු ඇල්ල ජල පෝෂකය වෙන්නේ වී ඔය. පසුව කැළණි ගඟට එකතු වෙනවා. ඔලු ඇල්ල කියන්නෙත් බොහොම ක්ෂණිකයෙන් ජල පහර වැඩි වෙන ස්ථානයක්.එක නිසා පරිස්සම ගැන මුලින් හිතන්න ඕනේ.මම දෙතුන් පාරක් ගිහින් තියේ. නමුත් වතුර එහෙමට ලොකුවට තිබුනේ නෑ. එහෙනම් ඉතින් පොටෝස් ටිකක් බලල ඉම්මු.:cool: පස්සේ වෙලාවක හොඳට විස්තර ඇතුව ලියල ත්රෙඩ් එකක් දාන්නම්...:yes: [IMG]https://i.imgur.com/B4Jmkom.jpg[/IMG] [IMG]https://i.imgur.com/CQYb4hP.jpg[/IMG] [IMG]https://i.imgur.com/RKYWYvr.jpg[/IMG] [IMG]https://i.imgur.com/AlUL36K.jpg[/IMG] [IMG]https://i.imgur.com/Eyy0y08.jpg[/IMG] [IMG]https://i.imgur.com/71sgXkg.jpg[/IMG] [IMG]https://i.imgur.com/DqXPV7h.jpg[/IMG] [IMG]https://i.imgur.com/sScOUgn.jpg[/IMG][/SIZE][/B][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom