Trip Songs Mega Thread

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔන්න ඉතින් කොස්තාපල් අලුත්ම වැඩක් පටන් ගත්තා. ට්‍රිප් එකක් යනකොට නන්ස්ටොප් සින්දු කියාගෙන යන්ඩ හැමෝම ආසයිනේ. ඉතින් මගදි අත්වැල කැඩුනොත් කික් එක අඩු වෙන නිසා දවස් ගානක් එක දිගට සින්දු කියන්ඩ අපි දාමු ත්‍රෙඩ් එකක්. ට්‍රිප් යදිදි කියන්ඩ හොඳ පට්ටම සින්දු මේකෙ පෝස්ට් කරන්ඩ.

    ප. ලි- මේ වෑයම රට අල්ලන්න නොවේ... :lol:

    ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

    සිද්ධාලේප වෙද මහතෙකි....
    ඔබෙ ගෙදර....
    සැමවේදනාවන් කැක්කුම් යයි පැහැර....
    වාපිත් සෙම්ද...
    සමනය කර....
    දෙන මිහිර....
    සිද්ධාලේප ඔසුවකි.....
    සනසන සිරුර................
    If%20you%20know%20what%20I%20mean..png


    Muladi_Banda_Adarayaka_Joth.jpg


    Sudu_Sada_Ras_Beg.jpg


    piyapath_sala_milton_mallawarachchi.jpg


    dasaridenawa.jpg


    Eda_Raa_Guwan_Thotupaledi_Ma_Milton.jpg


    Dineka_Ran_Salu_Milton.jpg


    Gana_Adure_Milton.jpg


    Kalak_Awamen_Anjaleen_Milton.jpg


    Madu_Mala_Lesa_Milton_Mallawarachchi.jpg


    Obe_Nil_Nuwan_Milton.jpg


    Nube_Suwada_Pirunu_Punchi_Kamare_Sanath_Nandasiri.jpg


    Ranmasu_Na_Kiya_Milton.jpg


    Sada_Thani_Wela_Ahase_MiltonNAnjaleen.jpg


    priya-sooriyasena-kendam-yannam-ran-mal-mala-dala.jpg


    sithum-pathum-sanda-adare-h-r-jothipala.jpg


    Mee%2Bwadayeki.jpg


    Thaniwee_Sitinnai_Ma_Milton_Mallawarachchi.jpg


    Adara_Madura_Atheethe_Jothipala.jpg


    Adare_Hithenawa_Dakkama_Jothipala.jpg


    Atha_Dilisena_Hiru_Sadu_Jothipala.jpg


    Mama_Gannemi_Karakara_Bandala_Jothipala.jpg


    Salena_Lelena_HR_Jothipala.jpg
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලේනා ජම්බු ගහේ ආයේ නගී අයේ බහී.....
    ලෙනා ජම්බු ගහේ නගිනවෝ බහිනවෝ.......
    ලේන ජම්බු ගහේ ආයේ නගී අයේ බහී......
    ලේ නෝ දඬු ලේනෝ...
    ලේ නෝ උල ලේනෝ...
    ලේනා නැග්ගා.....
    ලේනා බැස්සා...
    ලේනා නැග්ගා...
    ලේනා බැස්සා.........
    ලේනා නැගපු නැගිල්ලට ආයෙ බැස්සා......
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    පුන් සඳ පායා මොරටුව දිලෙන්නා - මොරටුව නම් උපන් ගම අපේ
    මොරටු කොල්ලො ප්‍රීති ගීත ගයන්නා - මොරටු කෙල්ලො ඩාන්ස් කරන්නා

    ඔයාලා අහල නැද්ද ජිප්සිස් කොල්ලො බයිල කියනවා
    වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
    වහල තියන පාලු ගෙවල් - වහල තියන පාලු ගෙවල්
    වහල තියන පාලු ගෙවල්- ඉබේ ඇරෙනවා

    මගෙ බට්ටෝ තණකොළ පෙත්තෝ
    පැනි වරක මදුල මගේ සුසානෝ
    මගෙ බට්ටෝ තණකොළ පෙත්තෝ
    පැනි වරක මදුල මගේ සුසානෝ
     
    සුරාන්ගනී සුරාන්ගනී:)
    සුරංගනීට මාළු ගෙනාව:rofl::rofl:
    මාළු මාළු ලාලු මේ දැන් ගෙනාපු මාළු ;)
    සුරංගනීට මාළු ගෙනාව:love:
    ලජ්ජා නැද්ද මේ පාරේ අඬන්නේ වටින් පිටින් සෙනග පිරෙනවා
    ඔයා අඩනවා ඔයාගේ ඇස් රතුවෙනවා
    බල ඉන්න මටත් ඇඩෙනවා:sorry::sorry:


    දැන් තමයි හොඳම හරිය;)

    පස්ස පස්ස පස්ස .........:shocked:
    සුරන්ගනීගේ පස්ස:shocked::shocked:
    සුරංගනීගේ ගේ පිටිපස්ස:lol::lol::lol:


    එතකොට :rofl:

    රෙද්ද රෙද්ද රෙද්ද....:cool:
    සුරන්ගනීගේ රෙද්ද :shocked::shocked:
    සුරන්ගනීගේ චීත්ත රෙද්ද ...........:lol::lol::lol::P:P


    සුරාන්ගනී සුරාන්ගනී//

     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
    ගොවිරාළ ගොඩට ඇවිල්ලා
    ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
    ගොවි රාළ ගොඩට ඇවිල්ලා...

    ගලන දොලෙන් ඇඟ සෝදාලා
    කිරල ගහේ හෙවනට වීලා
    නෙළුම් කොලේ එතන තියාලා
    ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා

    නියර දිගේ ගොවියෝ එනවා
    බෙදන ඇඹුල රසකර කනවා... //
    ඔමරි හිනා හඬ පැතිරෙනවා
    මුලු ගමටම කිරි ඉතිරෙනවා...