Trip to මීමුරේ ...

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. කොහොම හරි, අපිට මේ සංකීර්ණ ජීවිතෙන් මොහොතක ඉසිඹුවක් අරගෙන කොහේ හරි රවුමක් ඇවිදලා එන්න තියෙන්නේ පුදුම ආසාවක්. එහෙවු අපි පසුගිය සතිඅන්තේ ගියා මීමුරේ.



    ලස්සනට වැඩේ ලෑස්ති කරලා, හොඳටම ටීම් එකේ පරිස්සමත්, අනෙක් අවශ්යතාත් හොයලා බලලා ට්රිප් එකේ වැඩටික කරලා දුන්නු Meemure Trekkers ටීම් එකට හුඟක් ස්තූතියි..
    බලන්න! ඔයාලත් මීමුරේ යනවනම්, මිමුරේ trekkers ටීම් එක තෝරගන්න..කිසි කරදරයක් නැතුව පරිස්සමින් සතුටින් ගිහිං එන්න පුළුවන් ජීවිත කාලෙකටම වටින මතකයන් එකතු කරගෙනම. (
    https://www.facebook.com/Adventure.fun.lk/)

    iyie8o.jpg

    aazo5c.jpg

    168x79s.jpg

    ridu1s.jpg

    1it1d.jpg

    30m5mkx.jpg

    vo4bns.jpg
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,024
    17,651
    113
    Nowhere
    අපෙත් වෙලක් තියෙනවා. සල්ලි එපා ඇවිත් කුඩාරමක් ගහගෙන රෑ නැවතිලා යන්න.:lol:
    එල පොටෝ ටික:love: