Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Trip to HaputalA - හපුතලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපි ගිය හපුතලේ ගමනේ විස්තරත් අරගෙන මම ආවා.

මුලින්ම කියන්නම් හපුතලේ නගරය ගැන විස්තර ටිකක්. කොලොබ සිට හපුතලේ නගරයට ඇති සම්පූර්ණ දුර 188KM යි. ඒ A4 කොලබ බදුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ.ඌව පළාතේ දකුනුකොටසට වෙන්න මධ්‍යම කදුකරයේ දකුණු පස බෑවුම ලෙස තමයි හපුතලේ නගරය සලකන්නේ.ඒ වගේම මෙම බෑවුමට ලංකාවේ දකුණු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හම්බන්තොට දක්වාම දර්ශනය වීම විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. හපුතලේ නගරයේ ඇති අනික් විශේෂත්වයනම් මොහොතින් මොහොත වෙනස්වන කාලගුණ තත්වයයි.මෙසේ ලොව කාලගුණය තප්පරෙන් තප්පරේ වෙනස්වන නගර තියෙන්නේ 2කක් විතරයි. Switzerland Geneva නුවරට පසුව හපුතලේ කියන්නේ අනික් නගරය.Genevanu නුවර කාලගුණය එසේ වීමට හේතුව ලෙස භූවිද්යචයින් පවසන්නේ Genevanu නගරය පිහිටා ඇත්තේ ගිනිකන්දක් මත බවයි.එහි ප්‍රතිපලයක් විදිහට තමයි කාලගුණය මොහොතින් මොහොත වෙනස් වන්නේ.නමුත් ලංකාවේ හපුතලේ නගරයේ කාලගුණය වෙනස්වීමට හේතුව අද වනතෙක් කිසිම නිගමනයකට පැමිණ නැහැ.ඒ කියන්නේ මේක ස්ව්භාවදර්මයේ අපූර්වතම නිර්මාණයක්.අනික් කරුණ තමයි ලංකාවේ වෙන කිසම තැනකදී දක්නට නොලැබෙන ඇති සුන්දර වටපිටාව.පහල තියෙන්නේ අපේ ප්‍රධාන ගමන්මාර්ගය

අපේ පලවෙනි දවසේ නවතන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරයේ ඉදන් 3KM පහලින් හපුතලේ කදු බෑවුමේ පිහිටලා තියන මිත්‍රයෙකුගේ නිවසක්.උදේ 10-11 විතර වෙනකොට මෙතනට එන්න පුළුවන්.ඒ කියන්නේ කොලබ ඉදන් වාහනෙකින් අවොත් පැය 5ක විතර ගමනක්.මේ ගමනේදී අපට දකින්න හම්බවෙන පළමු විශේෂ ස්ථානය තමයි හපුතලේ කන්ද. පැරණි බ්‍රිතාන්‍ය අදිරාජ්ය සමයේ ලංකාවේ පවතී ඇති දුෂ්කරම මාර්ගයක් විදිහට තමයි හපුතලේ කන්ද සලකන්නේ.බෙරගල සිට හපුතලේ නගරය දක්වා තියන 6.5KM දුර තමයි හපුතලේ කන්ද වශයෙන් සලකන්නේ.මේ 6.5KM දුර ඇතුලෙදි තමයි මම අර කලින් කිව්ව හම්බන්තොට දක්වා පැතිරුණ ලංකාවේ දකුණු ප්‍රදේශය දර්ශනය වන්නේ.පැහැදිලි කාලගුණයක් තියන දවසකට ඔයාලට පුළුවන් මුහුද උනත් දැකගන්න.අති සුන්දර වටපිටාවක්.මම ලංකාවේදී දැකපු ලස්සනම දර්ශනය තමයි ඒක.ඔය පහල තියෙන්නේ බෙරගල ඉදන් හපුතලේ දක්වා මාර්ගය දෙපස දර්ශනය වන ආකාරයයි.

ඇත්තටම ඔබ රියදුරෙක්නම් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ මාර්ගය අති බිහිසුණු මාර්ගයක්.මොකද මම එහෙම කියන්නේ මේ මාර්ගයේ වසරකට සිදුවන රිය අනතුරුවලින් 80% ම ජීවිත හානි.මම කියන එකේ බරපතල කම ඔයාලට තේරෙනවා අති කියල මම හිතනවා.මේ මාර්ගයේ නැරබුම් ස්ථාන කිහිපයක්ම පිහිටලා තියනවා.ඒ නිසා මාර්ගය දෙපස හැමතැනකම වාහන නතර නොකර අදාළ ස්ථාන පමණක් භාවිතාකරනවානම් ඒක අපිට වගේම අනික් අයගේ ආරක්ෂාවටත් ලොකු රුකුලක් වේවි.

මේ තියෙන්නේ හපුතලේ කන්ද තමයි.

හිත ගන්න පුළුවන් නේද ඔය කන්දේ තියන අපේ නවාතැනේ ලස්සන.අති සුන්දර වටපිටාවක් අති සුන්දර ආගන්තුක සත්කාර.දවල්ට කෑම එහෙම කාලා අපි අපේ සංචාරයේ ඊලග තැනට යන්නයි හදන්නේ. නාන්න යන්න  . අපි මේ නාන්න යන මාර්ගයේම තමයි දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ.හරිම ලස්සන ස්ථානයක්.නමුත් හපුතලේ නගරයේ ඉදන් අපහු බෙරගල හන්දියට (6.5KM) පහලට ඒ කියන්නේ හපුතලේ කන්ද අරම්බවන තැනට අපි එන්න ඕන.මතක තියාගන්න ඔයාල මේ ගමන යනවනම් හපුතලේ නගරයට යන්න කලින් තමයි දියළුමට යන මාර්ගය හම්බ වෙන්නේ.බෙරගල හන්දියේ ඉදන් 23KM තියනවා දියළුම දියඇල්ල ගාවට

මම දියළුම ඇල්ල ගැනත් විස්තර ටිකක් කියන්නම්.

සම්පූර්ණ උස 220M වුන දියළුම ඇල්ල ලංකාවේ තෙවනියට උසම දිය ඇල්ලයි. ලෝකයේ උසම දියඇලි අතරින් දියළුම අල්ලට හිමිවන්නේ 361 වන ස්ථානයයි.බදුල්ල දිස්ත්‍රිකයේ තමයි දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ. තනි බෑවුමක්(drops) තමයි දියළුම අල්ලට පිහිටලා තියෙන්නේ.ප්‍රධාන මාර්ගය අයිනේම පිහිටලා තියන නිසා වාහනේක යන කෙනෙකුට උනත් හොදින් දර්ශනය වෙනවා.කුඩාඔය ගංගාවේ අතුගන්ගාවක් වෙන පුනාගල ඔය මගින් තමයි දියළුම ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ.

අපිට මේ දිය ඇල්ල පමුලටම ගමන් කරන්න පුළුවන්.හැබැයි ඒක දෙයක් කියන්න ඕන.දියඇල්ල පාමුලට ලගවෙනවානම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද එතනට යන්න තියන මාර්ගය ගල්මතින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.ඒ වගේම ලිස්සන සුළුයි.අනික් දේ තමයි ඇල්ල පාමුල පිහිටලා තියනවා ජාල තටාකයක් වගේ එකක්.මේකේ නාන්න යනවනම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද ගොඩක් කාලයක් තිස්සේ මෙතනට ජලය උදිදන් කඩාවැටිලා ගැබුරු වැලක් නිර්මාණය වෙලා තියනවා.ඒ වගේම ඉහල ප්‍රදේශයේ වර්ෂාව තිබුනොතින් ඇල්ලේ ජාල සීරාව හිටිහැටියේම වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා මම නම් කියන්නේ එතන නාන්න යන්න එපා කියලයි.ඔය තියෙන්නේ දියළුම ඇල්ලේ ෆොටෝස් ටිකක්.

ඔන්න අපේ කස්ටිය ආතල් ගන්නවා

අපි පලවෙනි දවසේ වෙන කොහෙවත්ම ගියේ නෑ.හවස 3 - 4 වෙනකොට නවාතැනට ඇවිල්ල රාත්‍රියේ කරන්න තියන වැඩ ටිකට ready උනා.

[QUOTE="DJAT, post: 10134663, member: 3318"] [COLOR="DarkRed"][SIZE="3"]ඔන්න අපි ගිය හපුතලේ ගමනේ විස්තරත් අරගෙන මම ආවා. මුලින්ම කියන්නම් හපුතලේ නගරය ගැන විස්තර ටිකක්. කොලොබ සිට හපුතලේ නගරයට ඇති සම්පූර්ණ දුර 188KM යි. ඒ A4 කොලබ බදුල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ.ඌව පළාතේ දකුනුකොටසට වෙන්න මධ්‍යම කදුකරයේ දකුණු පස බෑවුම ලෙස තමයි හපුතලේ නගරය සලකන්නේ.ඒ වගේම මෙම බෑවුමට ලංකාවේ දකුණු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හම්බන්තොට දක්වාම දර්ශනය වීම විශේෂත්වයක් විදිහට සලකන්න පුළුවන්. හපුතලේ නගරයේ ඇති අනික් විශේෂත්වයනම් මොහොතින් මොහොත වෙනස්වන කාලගුණ තත්වයයි.මෙසේ ලොව කාලගුණය තප්පරෙන් තප්පරේ වෙනස්වන නගර තියෙන්නේ 2කක් විතරයි. Switzerland Geneva නුවරට පසුව හපුතලේ කියන්නේ අනික් නගරය.Genevanu නුවර කාලගුණය එසේ වීමට හේතුව ලෙස භූවිද්යචයින් පවසන්නේ Genevanu නගරය පිහිටා ඇත්තේ ගිනිකන්දක් මත බවයි.එහි ප්‍රතිපලයක් විදිහට තමයි කාලගුණය මොහොතින් මොහොත වෙනස් වන්නේ.නමුත් ලංකාවේ හපුතලේ නගරයේ කාලගුණය වෙනස්වීමට හේතුව අද වනතෙක් කිසිම නිගමනයකට පැමිණ නැහැ.ඒ කියන්නේ මේක ස්ව්භාවදර්මයේ අපූර්වතම නිර්මාණයක්.අනික් කරුණ තමයි ලංකාවේ වෙන කිසම තැනකදී දක්නට නොලැබෙන ඇති සුන්දර වටපිටාව.පහල තියෙන්නේ අපේ ප්‍රධාන ගමන්මාර්ගය [IMG]http://img.techpowerup.org/110516/Capture072.jpg[/IMG] අපේ පලවෙනි දවසේ නවතන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරයේ ඉදන් 3KM පහලින් හපුතලේ කදු බෑවුමේ පිහිටලා තියන මිත්‍රයෙකුගේ නිවසක්.උදේ 10-11 විතර වෙනකොට මෙතනට එන්න පුළුවන්.ඒ කියන්නේ කොලබ ඉදන් වාහනෙකින් අවොත් පැය 5ක විතර ගමනක්.මේ ගමනේදී අපට දකින්න හම්බවෙන පළමු විශේෂ ස්ථානය තමයි හපුතලේ කන්ද. පැරණි බ්‍රිතාන්‍ය අදිරාජ්ය සමයේ ලංකාවේ පවතී ඇති දුෂ්කරම මාර්ගයක් විදිහට තමයි හපුතලේ කන්ද සලකන්නේ.බෙරගල සිට හපුතලේ නගරය දක්වා තියන 6.5KM දුර තමයි හපුතලේ කන්ද වශයෙන් සලකන්නේ.මේ 6.5KM දුර ඇතුලෙදි තමයි මම අර කලින් කිව්ව හම්බන්තොට දක්වා පැතිරුණ ලංකාවේ දකුණු ප්‍රදේශය දර්ශනය වන්නේ.පැහැදිලි කාලගුණයක් තියන දවසකට ඔයාලට පුළුවන් මුහුද උනත් දැකගන්න.අති සුන්දර වටපිටාවක්.මම ලංකාවේදී දැකපු ලස්සනම දර්ශනය තමයි ඒක.ඔය පහල තියෙන්නේ බෙරගල ඉදන් හපුතලේ දක්වා මාර්ගය දෙපස දර්ශනය වන ආකාරයයි. ඇත්තටම ඔබ රියදුරෙක්නම් මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ මාර්ගය අති බිහිසුණු මාර්ගයක්.මොකද මම එහෙම කියන්නේ මේ මාර්ගයේ වසරකට සිදුවන රිය අනතුරුවලින් 80% ම ජීවිත හානි.මම කියන එකේ බරපතල කම ඔයාලට තේරෙනවා අති කියල මම හිතනවා.මේ මාර්ගයේ නැරබුම් ස්ථාන කිහිපයක්ම පිහිටලා තියනවා.ඒ නිසා මාර්ගය දෙපස හැමතැනකම වාහන නතර නොකර අදාළ ස්ථාන පමණක් භාවිතාකරනවානම් ඒක අපිට වගේම අනික් අයගේ ආරක්ෂාවටත් ලොකු රුකුලක් වේවි. [IMG]http://img.techpowerup.org/110516/Capture073.jpg[/IMG] මේ තියෙන්නේ හපුතලේ කන්ද තමයි. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351657925476_1652222337_833985_7448026_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351657965477_1652222337_833986_5662653_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658005478_1652222337_833987_4273009_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658045479_1652222337_833988_7568536_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658205483_1652222337_833992_4529899_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658245484_1652222337_833993_8377457_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659165507_1652222337_834015_4807405_n-2.jpg[/IMG] හිත ගන්න පුළුවන් නේද ඔය කන්දේ තියන අපේ නවාතැනේ ලස්සන.අති සුන්දර වටපිටාවක් අති සුන්දර ආගන්තුක සත්කාර.දවල්ට කෑම එහෙම කාලා අපි අපේ සංචාරයේ ඊලග තැනට යන්නයි හදන්නේ. නාන්න යන්න :P . අපි මේ නාන්න යන මාර්ගයේම තමයි දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ.හරිම ලස්සන ස්ථානයක්.නමුත් හපුතලේ නගරයේ ඉදන් අපහු බෙරගල හන්දියට (6.5KM) පහලට ඒ කියන්නේ හපුතලේ කන්ද අරම්බවන තැනට අපි එන්න ඕන.මතක තියාගන්න ඔයාල මේ ගමන යනවනම් හපුතලේ නගරයට යන්න කලින් තමයි දියළුමට යන මාර්ගය හම්බ වෙන්නේ.බෙරගල හන්දියේ ඉදන් 23KM තියනවා දියළුම දියඇල්ල ගාවට [IMG]http://img.techpowerup.org/110516/Capture074.jpg[/IMG] මම දියළුම ඇල්ල ගැනත් විස්තර ටිකක් කියන්නම්. සම්පූර්ණ උස 220M වුන දියළුම ඇල්ල ලංකාවේ තෙවනියට උසම දිය ඇල්ලයි. ලෝකයේ උසම දියඇලි අතරින් දියළුම අල්ලට හිමිවන්නේ 361 වන ස්ථානයයි.බදුල්ල දිස්ත්‍රිකයේ තමයි දියළුම ඇල්ල පිහිටලා තියෙන්නේ. තනි බෑවුමක්(drops) තමයි දියළුම අල්ලට පිහිටලා තියෙන්නේ.ප්‍රධාන මාර්ගය අයිනේම පිහිටලා තියන නිසා වාහනේක යන කෙනෙකුට උනත් හොදින් දර්ශනය වෙනවා.කුඩාඔය ගංගාවේ අතුගන්ගාවක් වෙන පුනාගල ඔය මගින් තමයි දියළුම ඇල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට මේ දිය ඇල්ල පමුලටම ගමන් කරන්න පුළුවන්.හැබැයි ඒක දෙයක් කියන්න ඕන.දියඇල්ල පාමුලට ලගවෙනවානම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද එතනට යන්න තියන මාර්ගය ගල්මතින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.ඒ වගේම ලිස්සන සුළුයි.අනික් දේ තමයි ඇල්ල පාමුල පිහිටලා තියනවා ජාල තටාකයක් වගේ එකක්.මේකේ නාන්න යනවනම් ගොඩක් පරිස්සම් වෙන්න ඕන.මොකද ගොඩක් කාලයක් තිස්සේ මෙතනට ජලය උදිදන් කඩාවැටිලා ගැබුරු වැලක් නිර්මාණය වෙලා තියනවා.ඒ වගේම ඉහල ප්‍රදේශයේ වර්ෂාව තිබුනොතින් ඇල්ලේ ජාල සීරාව හිටිහැටියේම වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා මම නම් කියන්නේ එතන නාන්න යන්න එපා කියලයි.ඔය තියෙන්නේ දියළුම ඇල්ලේ ෆොටෝස් ටිකක්. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658325486_1652222337_833995_5419445_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658365487_1652222337_833996_3548975_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658405488_1652222337_833997_7404009_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658445489_1652222337_833998_5878958_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658525491_1652222337_834000_7893399_n-1.jpg[/IMG] ඔන්න අපේ කස්ටිය ආතල් ගන්නවා :P [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351658645494_1652222337_834003_3904642_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/163415_10150099818508921_616413920_6030377_3973591_n.jpg[/IMG] අපි පලවෙනි දවසේ වෙන කොහෙවත්ම ගියේ නෑ.හවස 3 - 4 වෙනකොට නවාතැනට ඇවිල්ල රාත්‍රියේ කරන්න තියන වැඩ ටිකට ready උනා.[/SIZE][/COLOR] . [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom