Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Trip to HaputalA - හපුතලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවනිදවසේ අපේ පළමු සංචාරක ස්ථානය වෙන්නේ හපුතලේ නගරයේ ඉදන් 3.5KM දුරින් තන්ගමලේ අභය භූමියට* මායිම්ව පිහිටි Adisham Bungalow නමැති බංගලාවයි.

මුලින්ම මම Adisham බංගලාව ගැන විස්තර ටිකක් කියල ඉන්නම්.බ්‍රිතාන්‍ය අදිරාජ්යවාදී සමයේ තමයි මේ බංගලාව ඉදිකරලා තියෙන්නේ. මුලින්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බංගලාවක් විදිහට පැවතුනත් පසුව එංගලන්ත මිෂනාරි සභාවට බර දීල තියනවා fathers ලව පුහුණුකිරීමේ මද්යස්ථානයක් වශයෙන්. අද වෙනතුරු මේ බංගලාවේ ඒ කටයුත්ත සිදුවෙනවා.අදත් මේක පලනයකරන්නේ එංගලන්තයේ මිෂනාරි සභාව විසින්මයි.

කළුගල් කුට්ටි බිත්තිවලට යොදාගෙන තියෙනවා ඇතුලත උනුහුමත් සීතලත් ආරක්ෂාවෙන විදිහට තමයි මේක නිර්මාණයකරලා තියෙන්නේ.මේ බිත්ති සදහා අවශ්‍ය කළුගල් එංගලන්තයේ ඉදල තමයි ගෙනත් තියෙන්නේ.ඒ වගේම වහලයට යොදාගෙන තියන්නත් පැතලි ගල් විශේෂයක්මයි.මේවත් එංගලන්තයෙන් ගේනවා කියල තමයි සදහන් වෙන්නේ.

මේ බංගලාව තුල අපිට යන්න පුළුවන් ගොඩක් සීමිත ප්‍රදේශයකට විතරයි.ඇත්තම කියනවනම් ආලින්දය සහ ඉස්තෝප්පුවට විතරයි.මොකද අද වෙනකොටත් මෙම ස්ථානය පූජකයන් පුහුණු කිරීමේ ස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනවා.

මේ බංගලාවේ තවත් විශේෂතා ගණනාවක්ම තියනවා.

පලවෙනි ඒක තමයි මේ ඉස්තෝප්පුවේ එල්ලලා තියන ජායාරූපය.ආණ්ඩු කරවරයාගේ යයි සැලකෙන එහි අති විශේෂත්වය තමයි අපි ආලින්දයේ කොහේ සිට ඒ ජායාරූපය දිහා බැලුවත් ජායාරූපයේ හිස සහ ඇස් අපි දිහාට හැරවිල තියන ඒක.

දෙවැනි ඒක තමයි ආලින්දයේ තියල තියන පුටු සෙටි ඒක සහ ගිනි පැරණි AC system ඒක.වහලයේ තියන කවුළු කිහිපයකින් එන වාතය ආලින්දය පුරාම පැතිරෙන ආකාරයෙන් බිත්ති මතින් නිමවෙලා තියන කුහර අති විශිෂ්ට නිර්මාණයක්.

තුවෙනි ඒක තමයි පැරණි බොයිලේරු කාමරය.එදා පැවති බොයිලේරුවක හැටි අපිට හොදින්ම බලාගන්න පුළුවන්.

ඒ වගේම මෙතනට යන යට කියන්න ඕන විශේෂ දෙයක් තියනවා.මෙතනට ගියහම ගොඩක් නිශබ්ධව හැසිරෙන්න.මොකද අනික් පැත්තේ කොටසේ අදවෙනකොටත් පූජකවරු පුහුණුවලබන නිසා.

ඔයාලට ඕනෙමනම් මෙතන පිහිටලා තියනව පොඩි අලෙවි කුටි දෙකක්.ඒවගෙන් මේ බංගලාවට අයත් ගොවිපලවල වැවෙන පලතුරු වලින් හැදුව jam codial වගේ ඒවා මිලට ගන්නත් පුළුවන්.ඇත්තටම මමත් ගෙනත් බැලුව jam එකක්.උපරිමයි.මොකද කිසිම රසායන ද්‍රවයක් දාල නැති original පලතුරු.අරන් බලන්නකෝ.

මෙතනි පස්සේ අපි අපහු හපුතලේ නගරයට ආවා.අපේ ඊලග ගමන්මග වෙන්නේ lipton seat නමැති ස්ථානයයි.

මෙතන අති විශේෂත්වය තමයි ලංකාවේ පළාත් 5ක් මෙතනට දර්ශනයවීම.හරිම ලස්සන තැනක්.හැබැයි මම ගමන යන්න කලින් පොඩි අවවාදයක් දෙන්නම්.හොදරියදුරෙක් නැත්නම් මේ මාර්ගයේ වාහනයක් එලවන්න එපා.මොකද මාර්ගය ගොඩක් පටුයි.හපුතලේ නගරයේ ඉදන් 15KM දුරින් තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.නායබැද්ද වතුයායට අයිති ඉඩමක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.මෙතනට යන මගදෙපස තියන සුන්දරත්වය වචනවලින් විස්තර කරන්න බැහැ.

ඔය තියෙන්නේ lipton seat ඒක (විහිළුවක් හොදේ)

ඔය ගමන ඉවර කරලා දියතලාව හරහා බණ්ඩාරවෙල නගරයේ අපේ මිතුරෙකුගේ නිවසේ තමයි එදා දවස ගතකරන්න තිබුනේ.බණ්ඩාර වෙලා නගරයට හරියටම කොලබ ඉදන් 200KM.දෙවැනි දවසත් ඔහොම නිමා උනා.

[QUOTE="DJAT, post: 10134671, member: 3318"] [SIZE="3"][COLOR="DarkRed"]දෙවනිදවසේ අපේ පළමු සංචාරක ස්ථානය වෙන්නේ හපුතලේ නගරයේ ඉදන් 3.5KM දුරින් තන්ගමලේ අභය භූමියට* මායිම්ව පිහිටි Adisham Bungalow නමැති බංගලාවයි. [IMG]http://img.techpowerup.org/110516/Capture079.jpg[/IMG] මුලින්ම මම Adisham බංගලාව ගැන විස්තර ටිකක් කියල ඉන්නම්.බ්‍රිතාන්‍ය අදිරාජ්යවාදී සමයේ තමයි මේ බංගලාව ඉදිකරලා තියෙන්නේ. මුලින්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ බංගලාවක් විදිහට පැවතුනත් පසුව එංගලන්ත මිෂනාරි සභාවට බර දීල තියනවා fathers ලව පුහුණුකිරීමේ මද්යස්ථානයක් වශයෙන්. අද වෙනතුරු මේ බංගලාවේ ඒ කටයුත්ත සිදුවෙනවා.අදත් මේක පලනයකරන්නේ එංගලන්තයේ මිෂනාරි සභාව විසින්මයි. කළුගල් කුට්ටි බිත්තිවලට යොදාගෙන තියෙනවා ඇතුලත උනුහුමත් සීතලත් ආරක්ෂාවෙන විදිහට තමයි මේක නිර්මාණයකරලා තියෙන්නේ.මේ බිත්ති සදහා අවශ්‍ය කළුගල් එංගලන්තයේ ඉදල තමයි ගෙනත් තියෙන්නේ.ඒ වගේම වහලයට යොදාගෙන තියන්නත් පැතලි ගල් විශේෂයක්මයි.මේවත් එංගලන්තයෙන් ගේනවා කියල තමයි සදහන් වෙන්නේ. මේ බංගලාව තුල අපිට යන්න පුළුවන් ගොඩක් සීමිත ප්‍රදේශයකට විතරයි.ඇත්තම කියනවනම් ආලින්දය සහ ඉස්තෝප්පුවට විතරයි.මොකද අද වෙනකොටත් මෙම ස්ථානය පූජකයන් පුහුණු කිරීමේ ස්ථානයක් වශයෙන් පවත්වාගෙන යනවා. මේ බංගලාවේ තවත් විශේෂතා ගණනාවක්ම තියනවා. පලවෙනි ඒක තමයි මේ ඉස්තෝප්පුවේ එල්ලලා තියන ජායාරූපය.ආණ්ඩු කරවරයාගේ යයි සැලකෙන එහි අති විශේෂත්වය තමයි අපි ආලින්දයේ කොහේ සිට ඒ ජායාරූපය දිහා බැලුවත් ජායාරූපයේ හිස සහ ඇස් අපි දිහාට හැරවිල තියන ඒක. දෙවැනි ඒක තමයි ආලින්දයේ තියල තියන පුටු සෙටි ඒක සහ ගිනි පැරණි AC system ඒක.වහලයේ තියන කවුළු කිහිපයකින් එන වාතය ආලින්දය පුරාම පැතිරෙන ආකාරයෙන් බිත්ති මතින් නිමවෙලා තියන කුහර අති විශිෂ්ට නිර්මාණයක්. තුවෙනි ඒක තමයි පැරණි බොයිලේරු කාමරය.එදා පැවති බොයිලේරුවක හැටි අපිට හොදින්ම බලාගන්න පුළුවන්. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659325511_1652222337_834019_2966128_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659365512_1652222337_834020_6757349_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659405513_1652222337_834021_3426075_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659445514_1652222337_834022_6284473_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659485515_1652222337_834023_438307_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351659565517_1652222337_834025_2357637_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24522_1351669805773_1652222337_834040_6821685_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575348411_1652222337_836781_868147_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image57.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image70.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image60.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/168119_10150099822398921_616413920_6030530_8159022_n.jpg[/IMG] ඒ වගේම මෙතනට යන යට කියන්න ඕන විශේෂ දෙයක් තියනවා.මෙතනට ගියහම ගොඩක් නිශබ්ධව හැසිරෙන්න.මොකද අනික් පැත්තේ කොටසේ අදවෙනකොටත් පූජකවරු පුහුණුවලබන නිසා. ඔයාලට ඕනෙමනම් මෙතන පිහිටලා තියනව පොඩි අලෙවි කුටි දෙකක්.ඒවගෙන් මේ බංගලාවට අයත් ගොවිපලවල වැවෙන පලතුරු වලින් හැදුව jam codial වගේ ඒවා මිලට ගන්නත් පුළුවන්.ඇත්තටම මමත් ගෙනත් බැලුව jam එකක්.උපරිමයි.මොකද කිසිම රසායන ද්‍රවයක් දාල නැති original පලතුරු.අරන් බලන්නකෝ. මෙතනි පස්සේ අපි අපහු හපුතලේ නගරයට ආවා.අපේ ඊලග ගමන්මග වෙන්නේ lipton seat නමැති ස්ථානයයි. [IMG]http://img.techpowerup.org/110516/Capture075.jpg[/IMG] මෙතන අති විශේෂත්වය තමයි ලංකාවේ පළාත් 5ක් මෙතනට දර්ශනයවීම.හරිම ලස්සන තැනක්.හැබැයි මම ගමන යන්න කලින් පොඩි අවවාදයක් දෙන්නම්.හොදරියදුරෙක් නැත්නම් මේ මාර්ගයේ වාහනයක් එලවන්න එපා.මොකද මාර්ගය ගොඩක් පටුයි.හපුතලේ නගරයේ ඉදන් 15KM දුරින් තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.නායබැද්ද වතුයායට අයිති ඉඩමක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ.මෙතනට යන මගදෙපස තියන සුන්දරත්වය වචනවලින් විස්තර කරන්න බැහැ. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575388412_1652222337_836782_3617177_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575428413_1652222337_836783_5295846_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575468414_1652222337_836784_2480781_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575588417_1652222337_836787_4617917_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575628418_1652222337_836788_3355675_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575668419_1652222337_836789_449165_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575708420_1652222337_836790_5031324_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575748421_1652222337_836791_3086359_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575788422_1652222337_836792_7776644_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575948426_1652222337_836794_2775497_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575988427_1652222337_836795_1489426_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352576028428_1652222337_836796_2632847_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352576068429_1652222337_836797_7982547_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352576108430_1652222337_836798_1293526_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352576148431_1652222337_836799_8316064_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352576188432_1652222337_836800_5303258_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352576228433_1652222337_836801_7529730_n.jpg[/IMG] ඔය තියෙන්නේ lipton seat ඒක (විහිළුවක් හොදේ) [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24822_1352575908425_1652222337_836793_8276034_n.jpg[/IMG] ඔය ගමන ඉවර කරලා දියතලාව හරහා බණ්ඩාරවෙල නගරයේ අපේ මිතුරෙකුගේ නිවසේ තමයි එදා දවස ගතකරන්න තිබුනේ.බණ්ඩාර වෙලා නගරයට හරියටම කොලබ ඉදන් 200KM.දෙවැනි දවසත් ඔහොම නිමා උනා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom