Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Trip to HaputalA - හපුතලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වෙනි දවස අපේ ගමනේ තවත් අතිසුන්දර ස්ථානයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ.බණ්ඩාර වෙලා නගරයේ ඉදන් බදුල්ල මාර්ගයේ 10KM ගියතැන හම්බවෙන ඇල්ල වැල්ලවාය මාර්ගයේ තවත් 9KM ගියතැන හම්බවෙන රාවනා ඇල්ල තමයි අපේ ගමන් මග වෙන්නේ.ඒ කියන්නේ බණ්ඩාරවෙල නගරයේ ඉදන් සම්පුර්ණ දුර 19KM.ආයිත් කියන්න ඕන රියදුරු මහතුන්ට ලංකාවේ දෙවනියට වැඩිම මාරක අනතුරු සිදුවන අති බිහිසුණු මාර්ගයක් තමයි ඇල්ල වැල්ලවාය මේ මාර්ගය.මේ දිනවල මාර්ගයේ බැවුම පැත්තට වෙන්න පාර ගිලාබැහල තියෙන්නේ.ඒ නිසා මාර්ගය මැදින් වාහනය ධාවනය කරන්න කියල හැමතැනම අනතුරු හගවල තියනවා.නාය යාමේ අවදානමක් තියන නිසා ගොඩක් පරිස්සමෙන් drive කරනවානම් ගොඩක් හොදයි.

රාවන ඇල්ල ගැන විස්තර ටිකක් කියන්නම්කො මුලින්ම.මේ දිය ඇල්ල සම්බන්ධයෙන් පුරාන කතන්දරයක් තියනවා. රාවනා රජු ඉන්දියාවෙන් සීතා කුමරිය පහරගේනවිත් සගවාතබා ඇත්තේ මේ රාවනා ඇල්ලේ අති ගල්ගුහවකයි.රාම රජුගේ මුළු සේනාවම ලංකාවේ හැමතැනකම සෙවුවත් කුමරිය සොයාගන්නට බැරිවෙලා තියනවා.එත් දවසක් මෙතනින් රාම කුමරු යනකොට දියඇල්ල පාමුල තටාකයේ සීතාකුමරිය දිය නාමින් සිටිනකොට තමයි ය ඉන්න තැන සොයාගෙන තිබෙන්නේ.

ඇල්ල නගරයේ ඉදන් 5KM දුරින් තමයි රාවනා ඇල්ල පිහිටලතියෙන්නේ.1050M උස ලංකාවේ උසම දියඇලි අතරට මේක අයත් වෙනවා.කිරිදි ඔය මගින් තමයි දියඇල්ල ඇතිවෙලා තියෙන්නේ.හරිම ලස්සන තැනක්. ඒ වගේම කොච්චර බලාහිටියත් එපා වෙන්නේ නැති දර්ශනයක්.අපේ සෙට් ඒක ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන හිටියේ කෙල්ලෙක් දිහා බලන් ඉන්නවා වගේ

මෙතන දිය ඇල්ල පාමුල තටාකය නානවානම් කියාපු තැන.හැබැයි ටිකක් ගබුරුයි.ඒ වගේම එතනින් පහල ප්‍රදේශය අති බිහිසුණුයි.මොකද එතනින් පහලත් තියෙන්නේ විශාල ගල්සහිත තරමක බෑවුමක්.ඒ නිසා මෙතැනදී ගොඩක් පරිස්සමින් හැසිරෙන්න කියල කියන්න ඕන.තවත් දෙයක් මෙතන තියන bar එකෙන් අරක්කු අරගෙන ගොඩක් කට්ටිය මෙතන බොනවා.බිව්වට කමක් නෑ අනතුරු අති කරගන්නේ නැතුව.ඒ වගේම පරිසරය විනාස කරන නැතුව.ඔයාල බලන්න මේ වගේ තැන දකින්න අපි මේ රටේ ඉපදුන ඒක වාසනාවක්.ඇ නිසා ඒක අනාගතේටත් සුරකින්න හිතට ගන්න.

අපේ තුවෙනි දවස ඔච්චරයි.

අපේ කට්ටියගේම ෂණික තීරණයක් නිසා අපි ට්‍රිප් ඒක කතරගම දක්වා දීර්ග කලා. ඒ කියන්නේ තවත් දවස් තුනක්.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කතරගම යන්න තමයි අපේ අරමුණ. නමුත් ඊට කලින් අපි බබර කන්ද දිය ඇල්ල බලන්න යන්න තීරණය කළා.ඇත්තටම මේක අපේ කට්ටියගේ මෝඩ තීරණයක්.මොකද බණ්ඩාරවෙල නගරයේ ඉදන් කොලබ මාර්ගයේ (හපුතලේ හරහා) 24KM දුර ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයාල බණ්ඩාරවෙල නගරයට කොලබ ඉදන් යනවනම් මුලින්ම යන්න පුළුවන් තැන තමයි බබර කන්ද දිය ඇල්ල.ප්‍රධාන මාර්ගයෙන් (කළුපහන හන්දියෙන්) 2KM පමණ ගොඩක් අබලන් මාර්ගයක යන්න ඕන.මේ දිය ඇල්ල පාමුලටනම් ඔයාලට යන්න බැහැ.මොකද එතනට යන්න තරමක් දුර මඩවගුරක් තරණය කරන්න ඕන.ඒ නිසා අපි නැරබුම් ස්ථානයට වෙලා දිය ඇල්ල නැරබුව.

මේ දිය ඇල්ල ගැනත් විස්තර ටිකක් නොකිව්වොත් අඩු පාඩුවක් නේ.

1100M උස මේ දිය ඇල්ල තමයි ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් සැලකෙන්නේ.කුඩා ඔය මගින් ඇතිවන දියදහරක් ඒකාකාර බවුමකින් පහලට කඩා වැටිලා තමයි මේ දිය ඇල්ල ඇතිවෙලා තියෙන්නේ.ලෝකයේ උසම දියඅලි අතරින් 299 ස්ථානයේ මේ දිය ඇල්ල රැදෙනවා බදුල්ල දිස්ත්‍රිකයට තමයි අයිති වෙන්නේ.හරිම සුන්දර දිය ඇල්ලක්.

ඔතනින් පස්සේ අපි අපහු බණ්ඩාරවෙල නගරයට ආවා.ඒ එතන ඉදන් අපේ අලුත් ගමන කතරගම දක්වා අරබන්න.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගියපු ඒ ගමන හරිම විනෝද ජනකයි.එකේ විස්තරත් අරගෙන ලගදීම එන්නම්. කට්ටියම දැන් දාමු බලන්න comment ටිකක්

[QUOTE="DJAT, post: 10134679, member: 3318"] [SIZE="3"][COLOR="DarkRed"] තුන්වෙනි දවස අපේ ගමනේ තවත් අතිසුන්දර ස්ථානයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ.බණ්ඩාර වෙලා නගරයේ ඉදන් බදුල්ල මාර්ගයේ 10KM ගියතැන හම්බවෙන ඇල්ල වැල්ලවාය මාර්ගයේ තවත් 9KM ගියතැන හම්බවෙන රාවනා ඇල්ල තමයි අපේ ගමන් මග වෙන්නේ.ඒ කියන්නේ බණ්ඩාරවෙල නගරයේ ඉදන් සම්පුර්ණ දුර 19KM.ආයිත් කියන්න ඕන රියදුරු මහතුන්ට ලංකාවේ දෙවනියට වැඩිම මාරක අනතුරු සිදුවන අති බිහිසුණු මාර්ගයක් තමයි ඇල්ල වැල්ලවාය මේ මාර්ගය.මේ දිනවල මාර්ගයේ බැවුම පැත්තට වෙන්න පාර ගිලාබැහල තියෙන්නේ.ඒ නිසා මාර්ගය මැදින් වාහනය ධාවනය කරන්න කියල හැමතැනම අනතුරු හගවල තියනවා.නාය යාමේ අවදානමක් තියන නිසා ගොඩක් පරිස්සමෙන් drive කරනවානම් ගොඩක් හොදයි. [IMG]http://img.techpowerup.org/110516/Capture080252.jpg[/IMG] රාවන ඇල්ල ගැන විස්තර ටිකක් කියන්නම්කො මුලින්ම.මේ දිය ඇල්ල සම්බන්ධයෙන් පුරාන කතන්දරයක් තියනවා. රාවනා රජු ඉන්දියාවෙන් සීතා කුමරිය පහරගේනවිත් සගවාතබා ඇත්තේ මේ රාවනා ඇල්ලේ අති ගල්ගුහවකයි.රාම රජුගේ මුළු සේනාවම ලංකාවේ හැමතැනකම සෙවුවත් කුමරිය සොයාගන්නට බැරිවෙලා තියනවා.එත් දවසක් මෙතනින් රාම කුමරු යනකොට දියඇල්ල පාමුල තටාකයේ සීතාකුමරිය දිය නාමින් සිටිනකොට තමයි ය ඉන්න තැන සොයාගෙන තිබෙන්නේ. ඇල්ල නගරයේ ඉදන් 5KM දුරින් තමයි රාවනා ඇල්ල පිහිටලතියෙන්නේ.1050M උස ලංකාවේ උසම දියඇලි අතරට මේක අයත් වෙනවා.කිරිදි ඔය මගින් තමයි දියඇල්ල ඇතිවෙලා තියෙන්නේ.හරිම ලස්සන තැනක්. ඒ වගේම කොච්චර බලාහිටියත් එපා වෙන්නේ නැති දර්ශනයක්.අපේ සෙට් ඒක ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන හිටියේ කෙල්ලෙක් දිහා බලන් ඉන්නවා වගේ :P මෙතන දිය ඇල්ල පාමුල තටාකය නානවානම් කියාපු තැන.හැබැයි ටිකක් ගබුරුයි.ඒ වගේම එතනින් පහල ප්‍රදේශය අති බිහිසුණුයි.මොකද එතනින් පහලත් තියෙන්නේ විශාල ගල්සහිත තරමක බෑවුමක්.ඒ නිසා මෙතැනදී ගොඩක් පරිස්සමින් හැසිරෙන්න කියල කියන්න ඕන.තවත් දෙයක් මෙතන තියන bar එකෙන් අරක්කු අරගෙන ගොඩක් කට්ටිය මෙතන බොනවා.බිව්වට කමක් නෑ අනතුරු අති කරගන්නේ නැතුව.ඒ වගේම පරිසරය විනාස කරන නැතුව.ඔයාල බලන්න මේ වගේ තැන දකින්න අපි මේ රටේ ඉපදුන ඒක වාසනාවක්.ඇ නිසා ඒක අනාගතේටත් සුරකින්න හිතට ගන්න. [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/24568_1269883302626_1096152253_30618932_1498694_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/164777_10150099818353921_616413920_6030374_5689302_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/168201_10150099814968921_616413920_6030259_3992744_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/168903_10150099818078921_616413920_6030367_4347494_n.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/46638102.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Capture069.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/rtw_trip-20061164011460p1010939.jpg[/IMG] අපේ තුවෙනි දවස ඔච්චරයි. අපේ කට්ටියගේම ෂණික තීරණයක් නිසා අපි ට්‍රිප් ඒක කතරගම දක්වා දීර්ග කලා. ඒ කියන්නේ තවත් දවස් තුනක්.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කතරගම යන්න තමයි අපේ අරමුණ. නමුත් ඊට කලින් අපි බබර කන්ද දිය ඇල්ල බලන්න යන්න තීරණය කළා.ඇත්තටම මේක අපේ කට්ටියගේ මෝඩ තීරණයක්.මොකද බණ්ඩාරවෙල නගරයේ ඉදන් කොලබ මාර්ගයේ (හපුතලේ හරහා) 24KM දුර ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔයාල බණ්ඩාරවෙල නගරයට කොලබ ඉදන් යනවනම් මුලින්ම යන්න පුළුවන් තැන තමයි බබර කන්ද දිය ඇල්ල.ප්‍රධාන මාර්ගයෙන් (කළුපහන හන්දියෙන්) 2KM පමණ ගොඩක් අබලන් මාර්ගයක යන්න ඕන.මේ දිය ඇල්ල පාමුලටනම් ඔයාලට යන්න බැහැ.මොකද එතනට යන්න තරමක් දුර මඩවගුරක් තරණය කරන්න ඕන.ඒ නිසා අපි නැරබුම් ස්ථානයට වෙලා දිය ඇල්ල නැරබුව. මේ දිය ඇල්ල ගැනත් විස්තර ටිකක් නොකිව්වොත් අඩු පාඩුවක් නේ. 1100M උස මේ දිය ඇල්ල තමයි ලංකාවේ උසම දිය ඇල්ල වශයෙන් සැලකෙන්නේ.කුඩා ඔය මගින් ඇතිවන දියදහරක් ඒකාකාර බවුමකින් පහලට කඩා වැටිලා තමයි මේ දිය ඇල්ල ඇතිවෙලා තියෙන්නේ.ලෝකයේ උසම දියඅලි අතරින් 299 ස්ථානයේ මේ දිය ඇල්ල රැදෙනවා බදුල්ල දිස්ත්‍රිකයට තමයි අයිති වෙන්නේ.හරිම සුන්දර දිය ඇල්ලක්. [IMG]http://img.techpowerup.org/110516/Capture078.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image46.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image47.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image48.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image49.jpg[/IMG] [IMG]http://i455.photobucket.com/albums/qq280/djamilatharanga/Image50.jpg[/IMG] ඔතනින් පස්සේ අපි අපහු බණ්ඩාරවෙල නගරයට ආවා.ඒ එතන ඉදන් අපේ අලුත් ගමන කතරගම දක්වා අරබන්න.ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගියපු ඒ ගමන හරිම විනෝද ජනකයි.එකේ විස්තරත් අරගෙන ලගදීම එන්නම්. කට්ටියම දැන් දාමු බලන්න comment ටිකක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom