Trouble In Sri Lankan Paradise !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Sri Lanka has had peace for seven years, and a new president and prime minister have been in office for the past 15 months, but the much-awaited dividend from an end to more than two decades of civil war seems to have disappeared somewhere in the South Asian island's sandy beaches. The tea- and tourism-driven economy is heading for a rescue by the International Monetary Fund, and its top companies are struggling to earn the cost of now-expensive capital:

    It's the government's refinancing risk that's starting to hurt companies. Between now and the end of 2019, Colombo needs to repay $28 billion in bonds and loans, of which $9 billion is due this year, according to data compiled by Bloomberg.
    Fitch cut its rating on Sri Lanka last month to B+ -- the same level as Angola, Rwanda and Uganda -- and has pegged the government's external debt-servicing requirement for the rest of this year at $4 billion. That's more than three-fifths of the country's foreign-exchange reserves in January.

    Read the Full Article Here : http://www.bloomberg.com/gadfly/articles/2016-03-10/sri-lanka-s-peace-dividend-is-being-swallowed-by-debt-costs
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    දැන් අඬලා වැඩක් නෑ බොලව්. තව අවුරුදු 5ක් ඉන්න වෙනවා ඔය විදිහටම.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    දැන් අඬලා වැඩක් නෑ බොලව්. තව අවුරුදු 5ක් ඉන්න වෙනවා ඔය විදිහටම.

    mahinda awa kiyalath (ai enne ne) maha loku wenasak wena ekak ne. owa pahu giya masa 15 gaththa naya nemei ne. mulinma oya mahendran karayawai ravi pain gahala pannana ona.
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    mahinda awa kiyalath (ai enne ne) maha loku wenasak wena ekak ne. owa pahu giya masa 15 gaththa naya nemei ne. mulinma oya mahendran karayawai ravi pain gahala pannana ona.

    මන් කිව්වේ නෑ නේ මචන් මහින්දව ආයේ ගේන්න ඕනේ කියලා. අලුත් ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් වෙච්ච දේවල් දැක්කම ඕන එකෙක්ට හිතාගන්න පුලුවන් මොකක්ද රටට වෙන්න යන්නේ කියලා. පරන හොරු ටික ගියා ආයි අලුත් හොරු ටිකක් බලයට ආවා
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මන් කිව්වේ නෑ නේ මචන් මහින්දව ආයේ ගේන්න ඕනේ කියලා. අලුත් ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන් වෙච්ච දේවල් දැක්කම ඕන එකෙක්ට හිතාගන්න පුලුවන් මොකක්ද රටට වෙන්න යන්නේ කියලා. පරන හොරු ටික ගියා ආයි අලුත් හොරු ටිකක් බලයට ආවා
    :yes::(
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    අලුත් ආන්ඩුව රටට කරපු විනාසෙ ගොඩ දාන්න කාටවත් පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි. කොහොමත් මේ ආණ්ඩුව අවුරුදු 5 යනකන් එලවන්න බෑ. ඒ වෙනකොට මුන් රටට කරන්න පුලුවන් විනාස ටික ඔක්කොම කරල තියෙයි. මම දන්න විදියට ආන්ඩුව පෙරලන්න නම් එක්කො විශ්වාස භන්ගයක් දිනන්න ඕනෙ. එහෙම නැත්නම් ජනාදිපති මැරෙන්න ඕනෙ. ජනාදිපති මැරුනත් ආන්ඩු පක්ශෙ වෙනසක් වෙන්නෙ නෑ. මේ තියෙන තත්වෙ හැටියට විශ්වාස භන්ගයක් දියන්නත් බෑ. ඒ අතින් නම් මේ රට හරිම අවාසනාවන්තයි.