Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Truck Attack in Nice, France
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 77කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

එරට වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇති මෙම ක්‍රෑර මනුෂ්‍ය සංහාරයේදී තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි.

සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව, වීදියේ සිටි ජනතාව ට්‍රක් රථයේ වැදී වීසිවී ගිය බවත්, ජනතාවගේ මහා විලාපය මැද මෙම ට්රක්රථ රියදුරා සැතපුමක් පමණ දුරක් ජනතාව මතින් ට්‍රක් රථය ධාවනය කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

ඔහු පසුව ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරමින් ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කෑ මොර දී ඇත්තේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙරය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණද, IS ඉස්ලාම් රාජ්‍ය මෙය සමරණ බවට තොරතුරු පවතින බවත්, මීට පෙර ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම, ආසන්න කාලයේදී ලොව පුරා එල්ල වූ මහා මනුෂ්‍ය සංහාරයන් මෙන්ම, මෙම ප්‍රහාරයේ ස්වභාවය සලකා බැලීමේදී, මෙයද ඒ ම්ලේ්ච්ඡ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියාවක් විය හැකි බව විදෙස් වර්තා වැඩිදුරටත් පවසයි.

[QUOTE="mano3989, post: 20417415, member: 348050"] [SIZE="4"]ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින් දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 77කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති. ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. එරට වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණ සිදුව ඇති මෙම ක්‍රෑර මනුෂ්‍ය සංහාරයේදී තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි. සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව, වීදියේ සිටි ජනතාව ට්‍රක් රථයේ වැදී වීසිවී ගිය බවත්, ජනතාවගේ මහා විලාපය මැද මෙම ට්රක්රථ රියදුරා සැතපුමක් පමණ දුරක් ජනතාව මතින් ට්‍රක් රථය ධාවනය කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි. ඔහු පසුව ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරමින් ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කෑ මොර දී ඇත්තේ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමට පෙරය. මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණද, IS ඉස්ලාම් රාජ්‍ය මෙය සමරණ බවට තොරතුරු පවතින බවත්, මීට පෙර ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මෙන්ම, ආසන්න කාලයේදී ලොව පුරා එල්ල වූ මහා මනුෂ්‍ය සංහාරයන් මෙන්ම, මෙම ප්‍රහාරයේ ස්වභාවය සලකා බැලීමේදී, මෙයද ඒ ම්ලේ්ච්ඡ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ක්‍රියාවක් විය හැකි බව විදෙස් වර්තා වැඩිදුරටත් පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom