True color of things discussion

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    ඉස්සර ඉදන්ම මට තිබ්බ ප්‍රශ්ණයක්. දැන් බල්ලා වර්ණ අන්ධයි කියනවා.ඌට කළු සුදු පමණයි. නමුත් mantis shrimp කියන එකාට චැනල් 12 පේනවා.අපිට R,G,B විතරයි. සමහරවිට කැමරා වලින් ගන්නෙත් මේ වර්ණ 3 විතරක් වෙන්න ඇති.
    camarawatath hari pata penawa athi
    eth balana apita penne nathuwa athi
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    camarawatath hari pata penawa athi
    eth balana apita penne nathuwa athi
    එතකොට උඹ කියන්නේ කැමරා වලින් R G B වලට වඩා වර්ණ පෙන්නනව කියන එකද ? ඉස්සර කැම්කොඩර්ස් වල R G B වෙනම ගහන්නත් තිබ්බා.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    එතකොට උඹ කියන්නේ කැමරා වලින් R G B වලට වඩා වර්ණ පෙන්නනව කියන එකද ? ඉස්සර කැම්කොඩර්ස් වල R G B වෙනම ගහන්නත් තිබ්බා.
    ah ehma ecacuth thyenawa neda bn
     
    • Like
    Reactions: aneasarayana

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Dude. Learn some basic science.

    here are some books.

    1616939161189.jpeg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    හරි හරි, ඔය අමාරුවෙන් කියන්නේ අර දර හැවගේ උක කලු වුනාට ඇත්තටම ඒක සුදුයි කියලා. 🤣🤣🤣

    මේවනේ යකෝ ජීවිත🤣🤣. වටෙන් එන්නේ වටෙන්🤣
    :angry: