Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
True GHOSTS in SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ත්‍රෙඩ් එක ගැන යම් හැදින්වීමක් කළොත්...

මෙම ත්‍රෙඩ් එක නිකන් ජෝක් එකට දැමූ එකක් නොවන බැවින් මෙය FUN එකට පාවිච්චි කරන්න එපා. මෙහි ඇත්තේ භූතාත්ම පිළිබද උනන්දුවක් දක්වන පිරිසක් විසින් කරන්නා වූ ගවේෂනයන් ය. මේවා සත්*ය සිදුවීම් ය. ඒ පිළිබද දැනගැනීමට අදාල ප්*රදේශ වලට ගොස් මොවුන් මෙන් ම විමසා බලන්න. මොවුන් මෙන් ම රාත්*රියේ රැදී සිටින්න. සත්*යය ඔබ ඉදිරියේ ද විද්*යාමාන වනු නො අනුමාන යි.

ඇතැම් විට ඔබ මෙම පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොව විශ්වාස නො කරන කෙනෙක් විය හැකිය. නමුත් ඔබේ විශ්වාසය හෝ අවිශ්වාසය මත සත්*යය වෙනස් වන්නේවත් මරණින් මතු ඔබේ ඉපදීම නවතින්නේ වත් නැත. බුදුහිමියන් වැනි මෙම ලොව ඇති සැබෑ ස්වභාවය දකිමින් පෙනෙන නොපෙනෙන ලොව අවබෝධකරගත් උතුමන් වහන්සේලා විසින් දෙසා වදාළ ප්*රේත, යක්ෂ ආදී ලෝක සැබෑවට ම පවතිති. ඒවා අපට නො පෙනුන පළියට එම ලෝක ප්*රතික්ෂේප කිරීමට නොහැකි ය. එය හරියට උපතින් ම ඇස් අන්ධ කොල්ලෙක් ඉර හද තරු පාට ජාති නැතැ යි දැඩි සේ කියන්නාක් වැනි ය. ඒ නිසා ඔබේ විශ්වාසයට ඉඩ නො දී ස්වාධීන මනසකින් මෙම ත්‍රෙඩ් එක බලන්න.

මුලින් ම මම ඔබට සත්‍ය සිදුවීමක රූප රාමු පෙළක් පෙන්වන්නම්.

මෙය මුලසිට අග දක්වා බැලූ ඔබ නැවත වරක් හොද සිහියෙන් බලනු නො අනුමාන යි. ඒ තරම් ම ඇග කිළි පොලා යන සිදුවීමක් වන මෙම සිද්ධියට මුහුණ දුන් මිතුරන් තිදෙනා ගෙන් දැනට ඉතිරිව සිටින්නේ කැමරා කරන පුද්ගලයා පමණි. නමුත් ඔහුවත් තව ම සිදු වුනේ කුමක් දැයි වචන වලට ගැලපීමට නොදනී. වාසනාවකට මෙන් මෙම වීඩියෝ දර්ශනය ඉතිරි ව තිබේ. මෙහි අවසානය තෙක් පුද්ගලයින් හතර දෙනෙකු සිටිය ද රිය අනතුරෙන් පසු ලැබුනේ මිනී දෙකක් පමණි. කැමරා කරු රොහල් ගත කෙරින. ඔහු සුවය ලැබීය.

ඔබේ ප්*රදේශයේ ද එක ම තැන නිතර ම රිය අනතුරු සිදු වන්නේ ද? එසේනම් එහි ඉතිහාසය සොයා බලන්න. විස්තරය මෙම ත්‍රෙඩ් එකේ දමන්න.

එසේ ම මුල සිට අග දක්වා මෙම වීඩියෝ එකේ උපශීර්ෂ Subtitles කියවීමට අමතක කරන්න එපා. ඔබට සිදුවීම තේරුම් යන්නේ එවිට යි.

මෙම ත්‍රෙඩ් එක හරහා සත්*ය භුත ලෝකයේ සවාරියක් අරඹන ඔබට සුභ ගමන්.

[youtube]<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/KjWQcT4qGUU&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><embed src="http://www.youtube.com/v/KjWQcT4qGUU&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="344"></embed></object>[/youtube]

දැන් මෙම කතාව කියවන්න

හාවාඑළියේ බංගලාව

මෙය සත්*ය සිදුවීමකි

මෙම Thread එකේ පිටු පෙරලා බලන්න අවතාර සොයා ගිය ගමනේ ඉතිරි තොරතුරු මම ඒ පිටු වල දමා තිබේ.

[QUOTE="Karuna Amman, post: 2946215, member: 121495"] [CENTER][SIZE=7][COLOR=Black]මෙම ත්‍රෙඩ් එක ගැන යම් හැදින්වීමක් කළොත්... [SIZE=4]මෙම ත්‍රෙඩ් එක නිකන් ජෝක් එකට දැමූ එකක් නොවන බැවින් මෙය FUN එකට පාවිච්චි කරන්න එපා. මෙහි ඇත්තේ භූතාත්ම පිළිබද උනන්දුවක් දක්වන පිරිසක් විසින් කරන්නා වූ ගවේෂනයන් ය. මේවා සත්*ය සිදුවීම් ය. ඒ පිළිබද දැනගැනීමට අදාල ප්*රදේශ වලට ගොස් මොවුන් මෙන් ම විමසා බලන්න. මොවුන් මෙන් ම රාත්*රියේ රැදී සිටින්න. සත්*යය ඔබ ඉදිරියේ ද විද්*යාමාන වනු නො අනුමාන යි. ඇතැම් විට ඔබ මෙම පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොව විශ්වාස නො කරන කෙනෙක් විය හැකිය. නමුත් ඔබේ විශ්වාසය හෝ අවිශ්වාසය මත සත්*යය වෙනස් වන්නේවත් මරණින් මතු ඔබේ ඉපදීම නවතින්නේ වත් නැත. බුදුහිමියන් වැනි මෙම ලොව ඇති සැබෑ ස්වභාවය දකිමින් පෙනෙන නොපෙනෙන ලොව අවබෝධකරගත් උතුමන් වහන්සේලා විසින් දෙසා වදාළ ප්*රේත, යක්ෂ ආදී ලෝක සැබෑවට ම පවතිති. ඒවා අපට නො පෙනුන පළියට එම ලෝක ප්*රතික්ෂේප කිරීමට නොහැකි ය. එය හරියට උපතින් ම ඇස් අන්ධ කොල්ලෙක් ඉර හද තරු පාට ජාති නැතැ යි දැඩි සේ කියන්නාක් වැනි ය. ඒ නිසා ඔබේ විශ්වාසයට ඉඩ නො දී ස්වාධීන මනසකින් මෙම ත්‍රෙඩ් එක බලන්න. මුලින් ම මම ඔබට සත්‍ය සිදුවීමක රූප රාමු පෙළක් පෙන්වන්නම්. මෙය මුලසිට අග දක්වා බැලූ ඔබ නැවත වරක් හොද සිහියෙන් බලනු නො අනුමාන යි. ඒ තරම් ම ඇග කිළි පොලා යන සිදුවීමක් වන මෙම සිද්ධියට මුහුණ දුන් මිතුරන් තිදෙනා ගෙන් දැනට ඉතිරිව සිටින්නේ කැමරා කරන පුද්ගලයා පමණි. නමුත් ඔහුවත් තව ම සිදු වුනේ කුමක් දැයි වචන වලට ගැලපීමට නොදනී. වාසනාවකට මෙන් මෙම වීඩියෝ දර්ශනය ඉතිරි ව තිබේ. මෙහි අවසානය තෙක් පුද්ගලයින් හතර දෙනෙකු සිටිය ද රිය අනතුරෙන් පසු ලැබුනේ මිනී දෙකක් පමණි. කැමරා කරු රොහල් ගත කෙරින. ඔහු සුවය ලැබීය. ඔබේ ප්*රදේශයේ ද එක ම තැන නිතර ම රිය අනතුරු සිදු වන්නේ ද? එසේනම් එහි ඉතිහාසය සොයා බලන්න. විස්තරය මෙම ත්‍රෙඩ් එකේ දමන්න. එසේ ම මුල සිට අග දක්වා මෙම වීඩියෝ එකේ උපශීර්ෂ Subtitles කියවීමට අමතක කරන්න එපා. ඔබට සිදුවීම තේරුම් යන්නේ එවිට යි. මෙම ත්‍රෙඩ් එක හරහා සත්*ය භුත ලෝකයේ සවාරියක් අරඹන ඔබට සුභ ගමන්. [/SIZE] [/COLOR][/SIZE][youtube]<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/KjWQcT4qGUU&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><embed src="http://www.youtube.com/v/KjWQcT4qGUU&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true" width="425" height="344"></embed></object>[/youtube] [SIZE=5][COLOR=DarkRed]දැන් මෙම කතාව කියවන්න[/COLOR][/SIZE] [SIZE=7][COLOR=Black] හාවාඑළියේ බංගලාව[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙය සත්*ය සිදුවීමකි[/COLOR][/SIZE] [IMG]http://i38.tinypic.com/k186f8.gif[/IMG] [IMG]http://i33.tinypic.com/2u94x3s.gif[/IMG] [IMG]http://i38.tinypic.com/aaknjk.gif[/IMG] [IMG]http://i34.tinypic.com/23sg4f5.gif[/IMG] [IMG]http://i33.tinypic.com/1ffkow.jpg[/IMG] :growl::growl::growl::growl::growl::growl::growl::growl: [SIZE=6]මෙම Thread එකේ පිටු පෙරලා බලන්න අවතාර සොයා ගිය ගමනේ ඉතිරි තොරතුරු මම ඒ පිටු වල දමා තිබේ. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom