True GHOSTS in SL

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
මෙම ත්රෙඩ් එක ගැන යම් හැදින්වීමක් කළොත්...
මෙම ත්රෙඩ් එක නිකන් ජෝක් එකට දැමූ එකක් නොවන බැවින් මෙය FUN එකට පාවිච්චි කරන්න එපා. මෙහි ඇත්තේ භූතාත්ම පිළිබද උනන්දුවක් දක්වන පිරිසක් විසින් කරන්නා වූ ගවේෂනයන් ය. මේවා සත්*ය සිදුවීම් ය. ඒ පිළිබද දැනගැනීමට අදාල ප්*රදේශ වලට ගොස් මොවුන් මෙන් ම විමසා බලන්න. මොවුන් මෙන් ම රාත්*රියේ රැදී සිටින්න. සත්*යය ඔබ ඉදිරියේ ද විද්*යාමාන වනු නො අනුමාන යි.

ඇතැම් විට ඔබ මෙම පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොව විශ්වාස නො කරන කෙනෙක් විය හැකිය. නමුත් ඔබේ විශ්වාසය හෝ අවිශ්වාසය මත සත්*යය වෙනස් වන්නේවත් මරණින් මතු ඔබේ ඉපදීම නවතින්නේ වත් නැත. බුදුහිමියන් වැනි මෙම ලොව ඇති සැබෑ ස්වභාවය දකිමින් පෙනෙන නොපෙනෙන ලොව අවබෝධකරගත් උතුමන් වහන්සේලා විසින් දෙසා වදාළ ප්*රේත, යක්ෂ ආදී ලෝක සැබෑවට ම පවතිති. ඒවා අපට නො පෙනුන පළියට එම ලෝක ප්*රතික්ෂේප කිරීමට නොහැකි ය. එය හරියට උපතින් ම ඇස් අන්ධ කොල්ලෙක් ඉර හද තරු පාට ජාති නැතැ යි දැඩි සේ කියන්නාක් වැනි ය. ඒ නිසා ඔබේ විශ්වාසයට ඉඩ නො දී ස්වාධීන මනසකින් මෙම ත්රෙඩ් එක බලන්න.

මුලින් ම මම ඔබට සත්ය සිදුවීමක රූප රාමු පෙළක් පෙන්වන්නම්.
මෙය මුලසිට අග දක්වා බැලූ ඔබ නැවත වරක් හොද සිහියෙන් බලනු නො අනුමාන යි. ඒ තරම් ම ඇග කිළි පොලා යන සිදුවීමක් වන මෙම සිද්ධියට මුහුණ දුන් මිතුරන් තිදෙනා ගෙන් දැනට ඉතිරිව සිටින්නේ කැමරා කරන පුද්ගලයා පමණි. නමුත් ඔහුවත් තව ම සිදු වුනේ කුමක් දැයි වචන වලට ගැලපීමට නොදනී. වාසනාවකට මෙන් මෙම වීඩියෝ දර්ශනය ඉතිරි ව තිබේ. මෙහි අවසානය තෙක් පුද්ගලයින් හතර දෙනෙකු සිටිය ද රිය අනතුරෙන් පසු ලැබුනේ මිනී දෙකක් පමණි. කැමරා කරු රොහල් ගත කෙරින. ඔහු සුවය ලැබීය.
ඔබේ ප්*රදේශයේ ද එක ම තැන නිතර ම රිය අනතුරු සිදු වන්නේ ද? එසේනම් එහි ඉතිහාසය සොයා බලන්න. විස්තරය මෙම ත්රෙඩ් එකේ දමන්න.

එසේ ම මුල සිට අග දක්වා මෙම වීඩියෝ එකේ උපශීර්ෂ Subtitles කියවීමට අමතක කරන්න එපා. ඔබට සිදුවීම තේරුම් යන්නේ එවිට යි.

මෙම ත්රෙඩ් එක හරහා සත්*ය භුත ලෝකයේ සවාරියක් අරඹන ඔබට සුභ ගමන්.


දැන් මෙම කතාව කියවන්න
හාවාඑළියේ බංගලාව
මෙය සත්*ය සිදුවීමකි

k186f8.gif

2u94x3s.gif

aaknjk.gif

23sg4f5.gif

1ffkow.jpg

:growl::growl::growl::growl::growl::growl::growl::growl:

මෙම Thread එකේ පිටු පෙරලා බලන්න අවතාර සොයා ගිය ගමනේ ඉතිරි තොරතුරු මම ඒ පිටු වල දමා තිබේ.

 
Last edited:

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
කටු බෝක්කුවේ පොකුටි

කටු බෝක්කුවේ පොකුටි

මෙය ද ඇත්ත කථාවකි.
vrykid.gif

2vtbadf.gif

2hdru3c.gif

2iiwnk2.gif

2193thv.gif


ilf2q8.jpg


මෙම Thread එකේ ඉතිරි පිටු පෙරලා බලන්න අවතාර සොයා ගිය ගමනේ ඉතිරි තොරතුරු මම ඒ පිටු වල දමා තිබේ.
 
Last edited:

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
coollifestyle4u said:
Ela machan , man me wagay katha welatha kemathi machan .
Thank you.
Anith eka me wagay katha kiyawanda onay me wagay welawal welatha thamai,
me wa udetha kiyawala wedak wennay ne.

Anna hari machoooozzzz. kiayawapan kiyawapan.
 

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
රාත්*රියේ සාගරට ලැබුණ තෑග්ග

රාත්*රියේ සාගරට ලැබුණ තෑග්ග

තවත් ඇත්ත කතාවක්


2ljhndk.gif

2rho00z.gif

14o126g.gif

 

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
A real Video about GHOSTS

ආරක්ෂිත කැමරාවක සටහන් වූ
සත්*ය භූත දර්ශන පෙළක්


මෙය සී එන් එන් හි ද විකාශය විය. ඔබ දැන් දකින්නේ එය යි.


 

Karuna Amman

Member
Aug 25, 2008
1,952
2
0
djrasika said:
mchn umba apiwa baya karala marannada hadane mae ra?

Pissuda ban. api mewa dena gatthath nethath mewa ettha machan. mewain gelawena Krama mama passe daannam. denata mewa balanna. Dawalta baladdi Kaluwara witharay netthe. E unaata Un api wate innawa ban.

Honday..! dawalta hari balahanko. mata mewata time thiyenne mewelawatane..!:rolleyes: