True Story ban. loweth

Dec 30, 2013
1,235
166
0
ඉස්සර වගේ නෙමේ දැන් හැම එකාම වගේ ෆේස්බුක් එකේ ඇඩ්ස් දානවනේ. ඒත් ඇත්ත තත්වේ මෙක තමයි. මමත් මේක අත්විඳල තියෙන නිසා කියන්නේ. චාටර්. :no::no::no:

Dec 30, 2013
1,235
166
0
තනිකරම වංචාව තමා....:growl::growl::growl:

මූ කියන කතාව සහතික ඇත්ත බන්. මම පොඩි මාර්කටින් කැම්පේන් එකකට නිකන් ලැබුන $50 offer එකකින් ඇඩ්ස් දැම්ම. මෙලෝ රහක් නැති උන් තමයි ලයික් කරල තිබ්බේ. උන් ලයික් නොකරපු ලබ්බක් නෑ........:lol::lol::lol:
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මූ කියන කතාව සහතික ඇත්ත බන්. මම පොඩි මාර්කටින් කැම්පේන් එකකට නිකන් ලැබුන $50 offer එකකින් ඇඩ්ස් දැම්ම. මෙලෝ රහක් නැති උන් තමයි ලයික් කරල තිබ්බේ. උන් ලයික් නොකරපු ලබ්බක් නෑ........:lol::lol::lol:
    sirawata ban :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    oka machan lagadi idan wena deyak bun

    isaara fb eke ads damma niyama ewun tamai like karane un post karanwa comment karanwa share karanwa

    dan oka wela tiyene like farms nisa tamai.. and like bots nisa
    facebook ekata karana dekut na bun baluwama

    like limit karana one ehenam