true story...

nalin.fer

Banned
Feb 4, 2012
280
49
0
රටක් කොච්චර ලස්සනට තිබ්බත් වැඩක් නෑ..
උඩින්..
ඇතුලෙන් බැලුවම ,අපරාධ මිනි මැරුම්, දූශන ,භීශන.. නම්
මේ පෙන්න්නේ The World Best of Paradise නමින් හදුන්වන අපේම රට
වටේ ට කොච්චර ලන්නස මුහුදකින් වට වෙලා තිබ්බත්..
... ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම් නැත්නම්... ඒ රට තූ.. කියලා යනවා
අපේ රටයි ඇමරිකාවේ චිකාගොවලයි
අතර තියෙන්නේ පොඩි වෙනසයි..
අපේ එවුන් බොරු සංස්කෘතියක් බදාගෙන අපරාධ කරනවා
චිකාගෝ වල උන්, එලි පිට ගේම දෙන්වා..
ඔය සංස්කෘතිය කියන රෙද්ද ගලවල බලපුවාම තම්යි තෙරෙන්නේ
මේ කත් මෙහෙව් රට්ක කියලා. දේශපළුවන්ට බල්ටි ගහන්න..
සමාන්‍ය මිනිස්සුන්ට, එදා වේල අමාරුවෙන් ජීවත් වෙන්න
පොසතුන්ට හිතූ හැටියේ වියදම් කරන්න..
කන්න බොන්න.. නියම රට, දුප්පත් මිනිහට,
හෙන ගැහිලා යන රෙද්දේ චින්තනය..
අපි කමු රට වවමු..
 
  • Like
Reactions: lasa.lasa